machan boruwata natanna epa methana, hamotama thamange chandaya denna ayithiyak thiyenawa
megollo pawadenawanam ethakota balagamu.
කොහොමද බලාගන්නේ ? උබ තාමත් හිතං ඉන්නේ මුන් පාවා නොදෙයි කියලද ?

රටේ දැනටමත් උතුරටයි දකුනටයි නීති දෙකක් ..ඇත්තටම උබල කොහෙද බන් ඉන්නේ ?
බලන්නේ itn නිවුස් විතරමද ?



රටේ හැමෝටම එක නීතියක් තියෙනවනම් කාටවත් නටන්න ඕනේ නැහැ .නටන්නත් බැහැ.
කෑම්ප් එකකට නොදන්ව බලෙන් යනව කියන්නේ රටේ අආරක්ෂාව උපරිමයි කියන එකද ?
පොන්න සිරයි අවජාතක පොනිලයි මේ රට ගන්න කලින් යුද්දේ ඉවරවෙලා අවුරුදු 3-4 මිනිස්සු නොකා නොබී හරි බයක් සැකක නැතුව ලංකාවේ ජීවත් වුනා .හතර වටේ යන්න පුළුවන් කම තිබ්බ .
උබල වගේ උන් තාමත් ඉන්න එක ගැන නම් හරි පුදුමයි .
මොන මගුල කරන්නත් ඉස්සෙල්ල රටක් තියෙන්න ඕනේ නිදහසේ හුස්ම ගන්නවත්

මුන් හදන්නේ ආයේ කළු ජූලියක් ඇති කරලා යුද්දේ පටන් ගන්න




