හමුදා ආන්ඩුවකට මූලික පියවර

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හමුදා ආන්ඩුවකට මූලික පියවර

ඉදිරි පැය 24 තුල අර්බුදය විසදනවා..- ජනපති
November 14, 2018 at 3:00 pm | lanka C news
ඉදිරි පැය 24 තුල අර්බුදය විසදනවා..- ජනපති
රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදකාරී තත්වය ඉදිරි පැය 24 ඇතුලත නිමා වනු ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ජෙෂ්ඨ ඇමති පිරිසක් හා අදහස් පල කරමින් මේ බව සදහන් කර තිබේ.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
යම් කිසි සිංහල ත්‍රස්ත්වාදී සංවිධානයක් සමග එක්ව හමුදා ආන්ඩුවකට මූලික පියවර ගනිමින් සිටිනවා මේ වෙනකොට.මරා සහ සිරා ඒකාදිපති තත්වයක් මත බලයේ සිටීමක් එන්නේ.
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    යම් කිසි සිංහල ත්‍රස්ත්වාදී සංවිධානයක් සමග එක්ව හමුදා ආන්ඩුවකට මූලික පියවර ගනිමින් සිටිනවා මේ වෙනකොට.මරා සහ සිරා ඒකාදිපති තත්වයක් මත බලයේ සිටීමක් එන්නේ.

    l14bRmf.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    යම් කිසි සිංහල ත්‍රස්ත්වාදී සංවිධානයක් සමග එක්ව හමුදා ආන්ඩුවකට මූලික පියවර ගනිමින් සිටිනවා මේ වෙනකොට.මරා සහ සිරා ඒකාදිපති තත්වයක් මත බලයේ සිටීමක් එන්නේ.

    MR මොකටද එහෙම කරන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,991
    2
    54,732
    113
    මෙච්චර දේවල් කරලා ඇකේ පුරගත්ත හේතුවම තමයි!:rofl::rofl:

    මෙතෙක් කරපුවා නම් චන්දයක් ගන්න කිව්වැකි. ඒත් හමුදා ආණ්ඩුවක් ගන්නෙ මොකටද චන්දෙකින් පැහැදිලිව දිනන්න පුළුවන් කම තියෙද්දි :eek:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Eka deyak karana tiyenne.. Hamudawen meka allana ona.. hebei ohu hoda rata gena hitana ekek wenna ona.... balyata kedara netiwa.. ohu awilla wishesha adikaranyak haraha balapemakin torawa weradi kala ehmotama nisi daduwam dila me inna desapalakayoo sudda karanna ona ownta aya desapalnya tahnam wenna ona aduma 10 years wath... eta passe sadarana metiwaranyak tiyla.. meke prejatantra wadaya stapita karanna ona.. aluth niti hadanna ona... wisheshayen.. Paksha maru/ desapalana adyapana sudusukam/ paul wade neti / eta passe sobavikawama me rata karagena yai...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!

    giphy.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Eka deyak karana tiyenne.. Hamudawen meka allana ona.. hebei ohu hoda rata gena hitana ekek wenna ona.... balyata kedara netiwa.. ohu awilla wishesha adikaranyak haraha balapemakin torawa weradi kala ehmotama nisi daduwam dila me inna desapalakayoo sudda karanna ona ownta aya desapalnya tahnam wenna ona aduma 10 years wath... eta passe sadarana metiwaranyak tiyla.. meke prejatantra wadaya stapita karanna ona.. aluth niti hadanna ona... wisheshayen.. Paksha maru/ desapalana adyapana sudusukam/ paul wade neti / eta passe sobavikawama me rata karagena yai...
    Ape hamudawa ehema jara aya newe ban. Ehema balen balaya allana wada karana ekak na
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Mehe hamudawa dala allanna heduwoth India wa kohomath nikan inna ekak na. Demala janathawage arakshawata kiyala Indian Army eka ei. 87/89 mathaka ne ...
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    එකාධිපති සීන් එක හොඳයි ගොබ්බ රැලක් එක්ක ඉන්නවට වඩා.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Mehe hamudawa dala allanna heduwoth India wa kohomath nikan inna ekak na. Demala janathawage arakshawata kiyala Indian Army eka ei. 87/89 mathaka ne ...
    ඉන්දියන් උන් මෙහෙට බහිනකන් අපේ උන් බලන් ඉදී. අනේ නිකන් ඉදහන්.