හමුදා ආන්ඩුවකට මූලික පියවර
ඉදිරි පැය 24 තුල අර්බුදය විසදනවා..- ජනපති
November 14, 2018 at 3:00 pm | lanka C news

රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදකාරී තත්වය ඉදිරි පැය 24 ඇතුලත නිමා වනු ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.
ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් ජෙෂ්ඨ ඇමති පිරිසක් හා අදහස් පල කරමින් මේ බව සදහන් කර තිබේ.