හමුදා ආන්ඩුවකට මූලික පියවර

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Search "Operation Poomalai" by Indian Airforce!
    :lol::lol:
    අපිට ඒව වැඩක් නෑ. ලබන අවුරුද්දෙ මුල වෙනකොට මහින්ද පාලනයක් එන්නෙ. ඒක sure
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපිට ඒව වැඩක් නෑ. ලබන අවුරුද්දෙ මුල වෙනකොට මහින්ද පාලනයක් එන්නෙ. ඒක sure

    dawal heenda ? :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    යකාගෙ ප්‍රතිපත්තියක්නෙ බොල ඒක :shocked:

    ජනපීඩක ආන්ඩුව ගෙදර යවන්නේ නීත්‍යානූකූලව ඒක ඒ තරම් සරල කරුනක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අකුරක් නොදන්න බයියෝ අව-නීතික ක්‍රමවලින් බලය හයිජැක් කරන එකයි, ප්‍රජාතාන්ත්‍රිකව ආණ්ඩුවක් ගෙදර යවන එකයි, දෙකක් කියන සරල කරුන නොතේරෙන ගොන්නු ඉන්න රටක් මේක!
    :lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්දියන් උන් මෙහෙට බහිනකන් අපේ උන් බලන් ඉදී. අනේ නිකන් ඉදහන්.

    තෝ මොන අවුරුද්දෙද ඉපදුනේ කියපංකො ඉස්සරවෙලාම. යකෝ ඉන්දියන් එයාෆෝස් එකෙන් කොටින්ට ආධාර දාලා පලාලි කෑම්ප් එකට කින්ඩියටත් එක්ක පරිප්පු ගෝනියකුත් හලලා ගියේ. ඉන්දියන් සාම සාධක හමුදාව ඇවිල්ලා අපේ ආමි එකට නැට්ට කකුල් දෙක අස්සෙ ගහං ඉන්න වෙලා තිබ්බ කාලයක් තිබ්බා ලංකාවේ.

    ඒ ඇරත් උඹ රටේ ලෝකෙ වෙන දේවල් ගැන දන්නෙ නැද්ද උලමො. බලපං ලොකේ Military power රෑන්කිංග්ස් වල ඉන්දියාවෙ රෑන්ක් එක කීයද කියලා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!

    giphy.gif

    images.jpg
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ජනපීඩක ආන්ඩුව ගෙදර යවන්නේ නීත්‍යානූකූලව ඒක ඒ තරම් සරල කරුනක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අකුරක් නොදන්න බයියෝ අව-නීතික ක්‍රමවලින් බලය හයිජැක් කරන එකයි, ප්‍රජාතාන්ත්‍රිකව ආණ්ඩුවක් ගෙදර යවන එකයි, දෙකක් කියන සරල කරුන නොතේරෙන ගොන්නු ඉන්න රටක් මේක!
    :lol::lol:

    මන් දන්න විදිහට, තාම තීන්දුව දීල නෑ නෙ බං? 7 වෙනිදනේ හරියටම තීන්දුව දෙන්නේ. එතනදි ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම අත්හිටවුවොත් , අන්න එතනදි සිරීසේන ගත්තේ නිතිවීරෝදී තීන්දුවක් කියන්න පුලුවන්. :yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තෝ මොන අවුරුද්දෙද ඉපදුනේ කියපංකො ඉස්සරවෙලාම. යකෝ ඉන්දියන් එයාෆෝස් එකෙන් කොටින්ට ආධාර දාලා පලාලි කෑම්ප් එකට කින්ඩියටත් එක්ක පරිප්පු ගෝනියකුත් හලලා ගියේ. ඉන්දියන් සාම සාධක හමුදාව ඇවිල්ලා අපේ ආමි එකට නැට්ට කකුල් දෙක අස්සෙ ගහං ඉන්න වෙලා තිබ්බ කාලයක් තිබ්බා ලංකාවේ.

    ඒ ඇරත් උඹ රටේ ලෝකෙ වෙන දේවල් ගැන දන්නෙ නැද්ද උලමො. බලපං ලොකේ Military power රෑන්කිංග්ස් වල ඉන්දියාවෙ රෑන්ක් එක කීයද කියලා.

    meke inna godak gobbayo owa danne na bn. Lankawe army ekata redit natuwa duwanna wenne Indian army ekat ekka happenna giyot. Tamange tarama danagena wada karana eka tamai hoda. kohomat lankawe army eka deshapalakayo kiyana ewa karai kiyala hitanna baa. Lankawe army eka echchara pahala tatwekata watila na ne.