තෝ මොන අවුරුද්දෙද ඉපදුනේ කියපංකො ඉස්සරවෙලාම. යකෝ ඉන්දියන් එයාෆෝස් එකෙන් කොටින්ට ආධාර දාලා පලාලි කෑම්ප් එකට කින්ඩියටත් එක්ක පරිප්පු ගෝනියකුත් හලලා ගියේ. ඉන්දියන් සාම සාධක හමුදාව ඇවිල්ලා අපේ ආමි එකට නැට්ට කකුල් දෙක අස්සෙ ගහං ඉන්න වෙලා තිබ්බ කාලයක් තිබ්බා ලංකාවේ.
ඒ ඇරත් උඹ රටේ ලෝකෙ වෙන දේවල් ගැන දන්නෙ නැද්ද උලමො. බලපං ලොකේ Military power රෑන්කිංග්ස් වල ඉන්දියාවෙ රෑන්ක් එක කීයද කියලා.