හමුදා කදවුර ඉදිරිපිටම කොටි මහවිරු සැමරුම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එල්.ටී.ටී.ඊ සංවිධානයේ මියගිය සාමාජිකයන් සිහිකරමින් උතුරේ සිදු කරන විරු සැමරුම් නවත්වන ලෙසට නියෝගයක් ලබා දෙන්නයි, පොලිසිය කරන ලද ඉල්ලීම, යාපනය මහාධිකරණය විසින් නිශ්ප‍්‍රභ කර තිබේ.

    නොවැම්බර් මාසයේ 21 වන දා සිට 27 දක්වා මහවිරු සතිය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නම් කර තිබුණි. මහවිරු සතියේ අවසන් දිනය වන නොවැම්බර් 27 වනදා මහවිරු දිනය ලෙස නම් කර තිබේ.

    1982 වසරේ නොවැම්බර් මාසයේ 27 වන දා මිය ගිය, එල්ටීටීඊ සංවිධානයේ ශංකර් සිහිකිරීම සදහා මෙම දිනය නම් කර තිබේ..

    https://www.headlinenews.lk/මහවිරු-සැමරුම-තහනම්-කරන-ල/

    විරුවා බුදිදි ඕයි @erozan
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    මහවිරු සැමරුමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සම් මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ
     
    • Haha
    Reactions: hasithayad

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    යඛ්ඛ පුඨුණ් හැම්ඝෙණ්ණ ණෑ ඹොළව් මේඛ උඝේ ඪයුඨි ඨයිම් එඛ
    මාතියා යේක ශබං ඉවරවෙලා ගේන්න ගියා වෙන්න බැරිදප්පා. ශෝදන්න යෙපැයි දැන් ශෑහෙන්න මේක
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,620
    100,857
    113
    මාතියා යේක ශබං ඉවරවෙලා ගේන්න ගියා වෙන්න බැරිදප්පා. ශෝදන්න යෙපැයි දැන් ශෑහෙන්න මේක
    බටර් තමා මේ වෙලාවට ඕන ඕකට