හමුදා කපිතාන් බෑන්කු කොල්ලයේදී අත් අඩන්ග

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හමුදා කපිතාන් බෑන්කු කොල්ලයේදී අත් අඩන්ග

    හමුදාවේ ඉන්න සමහර එවුන් ඩියුටි ඉන්න ගමන් මන්කොල්ල කෑම් වලට සම්බන්ධ වෙනවා කියලා කට කතාවක් තිබ්බා. හොරකම අල්ලන්න බෑරි ඒ හින්දා කියලා තමා මිනිස්සු හිතන් හිටියේ. ඒ කතාව ඈත්ත. මෙන්න ඒ වගේ එකෙක් මාට්ටු වෙලා. මේ බෑන්කුවේ හිටපු නිර්භීත ආරක්ෂකයා හින්දා ඒක ඔප්පු වුනා. මුන් තමා හමුදාවේ නම කන්නේ. එල්ලලා දාන්න ඕනේ

    horu.jpg
     
    • Like
    Reactions: BlueBat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,910
    113
    මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනෙ. මුන් රණවිරු වචෙනෙට මුවා වෙලා කරන්න ඕන හැම නීතිවිරෝදි වැඩක්ම කරනවා. පොලීසියට මාට්ටු වෙලා හිරේ ගියාට පස්සෙ උන්ගෙ ගෑනුයි දරුවොයි එකතු වෙලා රණවිරු දඩයම් ගැන කතා කරනවා. මේ වගේ පහරයො තමයි හමුදාවේ නම කැත කරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනෙ. මුන් රණවිරු වචෙනෙට මුවා වෙලා කරන්න ඕන හැම නීතිවිරෝදි වැඩක්ම කරනවා. පොලීසියට මාට්ටු වෙලා හිරේ ගියාට පස්සෙ උන්ගෙ ගෑනුයි දරුවොයි එකතු වෙලා රණවිරු දඩයම් ගැන කතා කරනවා. මේ වගේ පහරයො තමයි හමුදාවේ නම කැත කරන්නෙ.

    :rofl::rofl::rofl: කොටි දිනල අපේ හමුදාව පරදිනකන් බලාගෙන් හිටපු උන්ට රණවිරුවො ගැන මතක් වෙලා..පුහ්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔක මොකක්ද බන් රටේ අගමැති රනිල මහ බැකුව කොල්ලකෑවෙ..

    ඒකනම් ඈත්ත... මහ එකා මහ බෑන්කුව කඩනකොට අනිත් එවුන් පොඩි පොඩි බෑන්කු කඩනවා. කාටත් දෙන්න ඕනේ එකම දඩුවම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඔය ඇවිල්ලා තියෙන්නේ erozan සට්ටැඹියා. දැන් කියයි රණ විරුවෝ හිරේ දැම්මා කියලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    mehema minissu nisa hamudawe garuthwayath nethi wenawa

    Kohomath hamudawa, police walata minisunge gaurawayak na...bayak witharai thiyenne :yes:

    E bayath oya wage uniform ekata muwaa wela karanna puluwan jaraa wada nisai :yes:

    Ex: polisiye ekekta sadde dammoth ubawa boruwata unath kudalagena gihin hodata salakala eka yatagahanna puluwan, nokarapu dekata ahu karawanna hari, saka pita ganna puluwan

    Owata thamai minissu baya
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනෙ. මුන් රණවිරු වචෙනෙට මුවා වෙලා කරන්න ඕන හැම නීතිවිරෝදි වැඩක්ම කරනවා. පොලීසියට මාට්ටු වෙලා හිරේ ගියාට පස්සෙ උන්ගෙ ගෑනුයි දරුවොයි එකතු වෙලා රණවිරු දඩයම් ගැන කතා කරනවා. මේ වගේ පහරයො තමයි හමුදාවේ නම කැත කරන්නෙ.

    uddaya dinapu rana wiruwanta apahasa karanna epa yakoo
    lone1k ganna yanna aththe
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔක මොකක්ද බන් රටේ අගමැති රනිල මහ බැකුව කොල්ලකෑවෙ..

    රෑට රෑට උඹලයි ගෙට රිංගන එකත් උඹට ඕකමයි නේද කියන්නේ?​