හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    795
    329
    83
    Lankawe
    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.
    bump
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ubala meva venna athi sahajivaneta karanne
    10888424_397964940379920_219314704741287020_n.jpg

    මම UNP කාරයා..
    ඒක ඇත්ත..

    ඒත් මේක හදපු එකාට හෙණ ගනහ්හ ඕනේ..

    කොල්ලෙක් නම් ඇට දෙක හැලිලා පල..
    කෙල්ලෙක්නම් තන් දෙක පුපුරලා පල..

    මේ කරලා තියෙනදේ කවුරුත්ම අනුමත කරන එකක් නෑ..
     
    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    මම UNP කාරයා..
    ඒක ඇත්ත..

    ඒත් මේක හදපු එකාට හෙණ ගනහ්හ ඕනේ..

    කොල්ලෙක් නම් ඇට දෙක හැලිලා පල..
    කෙල්ලෙක්නම් තන් දෙක පුපුරලා පල..

    මේ කරලා තියෙනදේ කවුරුත්ම අනුමත කරන එකක් නෑ..

    :yes: :yes: :yes: :yes:
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    අඩෝ අපේ ලොක්කට අත තියන්න අවොත් අපි ජිවිතේ පරදුවට තියනව යකෝ

    බොරුවට රට ගැන කියල මැරෙන්න හැදුවට උබලා ආදරේ රටට නෙමේ ලොක්කට
     
    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    ඩයස්පෝරා දෙමෙල්ලු හදපුව අපේ ඇඟේ ගහන්න එපා. රටේ නීතියට අනුව මහින්ද රාජපක්ෂට විරුද්ධව කිසි කෙනෙක්ට පියවර ගන්න තහනම්. ඒක සිංහල විශාල බහුතරයක් පිලිගන්නවා. ඒත් ඇත්ත දැනගන්න ඕන. බොරු නම් බොරුකාරයින්ට දඬුවම් දෙන්න ඕන. මේක බරපතල චෝදනාවක්. පරීක්ෂණයක් නොකර අරින්න බෑ

    ubalage ange kivve?? unp ekeda :D
    demellu pana dagena chande dipu kenatai me kivve.mokada uva raja karala demmelui fonsekai balaporotthu venne mekai:yes::yes:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    මහින්ද -ගෝඨා 9 දා පාන්දර සිදුකරන්නට ගිය හමුදා කුමන්ත්‍රණය මංගල හෙළි කරයි..!

    After_Election.jpg

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.11, ප.ව.4.45) ඡන්ද ප්‍රතිඵල ගනිද්දී පරාජය පෙනෙද්දී 9 දා පාන්දර 1.00 ට නීතිපති හමුදාපති පොලිස්පති අරලියගහ මැදුරට ගෙන්වා ඡන්ද ගැනීම නතර කරවා හමුදා කුමන්ත්‍රණයකින් බලය තබා ගැනීමට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කිරීමට ගියද හමුදාපති පොලිස්පති නීතිපතිගෙන් ඊට සහායක් නොලැබුනු නිසා කුමන්ත්‍රණය සිදුකර ගැනීමට නොහැකි වූ බව මංගල සමරවීර අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය. කුමන්ත්‍රණය අසාර්ථක කළ හමුදාපතිට පොලිස්පතිට සහ ඡන්දය ගණන් ගනිමින් සිටි මැතිවරණ කොමසාරිස් වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ස්තූතිය පළ කරන බවද මංගල සමරවීර පැවසීය ඔහුගේ ප්‍රකාශය සහිත වීඩියෝව නරඹන්න

    ---------------------------
     
    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9

    ko video?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේකේ කියල තියෙන්නෙ ඇත්ත හෙළි කරන්න කියල. මොකද ඔච්චර බය? ඇත්ත ඔය කියපු කතාවනම් එක කියපු දෙන්. හැබැයි සාක්කි ඇතිව. නැත්තම් බොරු කියපු උන්ට විරුද්ධව නඩු දාමු.
    බය නෑ අපි සිංහල හරිද.ඒක දැනගනින්.මැරෙන්න බයනම් අපි මේවගේ කෙලින් කතාකරන්නෙ නෑ.මැරැනත් සැපයි සිංහලයෙක් විදියට බොරැ ගොතල රට බේරගත්ත නිායකයව කොටු කරන්න හදන යහපාලනේ බලමු තව ටික දවසකින්.ඊයෙ ඒක පටන් අරන් තිබුනා බොරලැස්ගමුවෙ පොලිසියටම ගිහින් එහි ඉන්න පොලිස් නිලධාරියෙකුට පහර දීල.ඔන්න යහ පාලනේ.මේ විදියට තමයි මහින්දටත් සිරිසේනගෙ සාධාරනය කරන්න යන්නෙ.නඩු දාපල්ලා බොරු නැතිව සත්‍ය හෙලි කරගෙන නියම විදියට.අපි එකගයි ඊට.රටේ නිතියට එකගව.බොරු නැතිව කෙලින් වරෙල්ලා
     
    • Like
    Reactions: jonhrcm

    අපිත් සිංහල මෙයා. හැබැයි අපි ඒවගේම බෞද්ධ. එනිසා සෝවාන් සකෘදාගාමි නොවිච්ච අය හැටියට අපිට තාම මරණ බය තියෙනවා. ඒ වගේම ඒ ගැන මුසා බස් කියන්නෙත් නෑ. ඒ වගේම පුළුවන් තරම් ඇති දේ ඇති සැටියෙන් දකින්නත් උත්සහ කරනව. එක දේකට (පක්ෂෙකට හෝ කෙනෙක්ට) ඕනවට වඩා අලෙන්නෙත් නෑ. වාග් ප්‍රහාර වලින් ලේසියෙන් සලෙන්නෙත් නෑ :)
     
    බය නෑ අපි සිංහල හරිද.ඒක දැනගනින්.මැරෙන්න බයනම් අපි මේවගේ කෙලින් කතාකරන්නෙ නෑ.

    සමාවෙන්ඩ මහත්මය, ඒත් නිර්නාමික අන්තර්ජාල ගිණුමකින් අකුරු ගහන එකයි කෙලින් කතා කිරීමයි අතර සම්බන්ධෙ මොකද්ද? බයවෙන්න එපා. ඔබතුමා මැරෙන්නෙ නෑ. මොකද කොම්පියුටරෙන් අත දාල ගහන්ඩ බෑ !