bumpරට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.
bumpරට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.
- මේක බොරුවක් මචං ලා
ubala meva venna athi sahajivaneta karanne
![]()
මම UNP කාරයා..
ඒක ඇත්ත..
ඒත් මේක හදපු එකාට හෙණ ගනහ්හ ඕනේ..
කොල්ලෙක් නම් ඇට දෙක හැලිලා පල..
කෙල්ලෙක්නම් තන් දෙක පුපුරලා පල..
මේ කරලා තියෙනදේ කවුරුත්ම අනුමත කරන එකක් නෑ..

අඩෝ අපේ ලොක්කට අත තියන්න අවොත් අපි ජිවිතේ පරදුවට තියනව යකෝ
ඩයස්පෝරා දෙමෙල්ලු හදපුව අපේ ඇඟේ ගහන්න එපා. රටේ නීතියට අනුව මහින්ද රාජපක්ෂට විරුද්ධව කිසි කෙනෙක්ට පියවර ගන්න තහනම්. ඒක සිංහල විශාල බහුතරයක් පිලිගන්නවා. ඒත් ඇත්ත දැනගන්න ඕන. බොරු නම් බොරුකාරයින්ට දඬුවම් දෙන්න ඕන. මේක බරපතල චෝදනාවක්. පරීක්ෂණයක් නොකර අරින්න බෑ



ubalage ange kivve?? unp ekeda
demellu pana dagena chande dipu kenatai me kivve.mokada uva raja karala demmelui fonsekai balaporotthu venne mekai![]()
මහින්ද -ගෝඨා 9 දා පාන්දර සිදුකරන්නට ගිය හමුදා කුමන්ත්‍රණය මංගල හෙළි කරයි..!
![]()
(ලංකා ඊ නිව්ස් -2015.ජන.11, ප.ව.4.45) ඡන්ද ප්‍රතිඵල ගනිද්දී පරාජය පෙනෙද්දී 9 දා පාන්දර 1.00 ට නීතිපති හමුදාපති පොලිස්පති අරලියගහ මැදුරට ගෙන්වා ඡන්ද ගැනීම නතර කරවා හමුදා කුමන්ත්රණයකින් බලය තබා ගැනීමට මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා කිරීමට ගියද හමුදාපති පොලිස්පති නීතිපතිගෙන් ඊට සහායක් නොලැබුනු නිසා කුමන්ත්‍රණය සිදුකර ගැනීමට නොහැකි වූ බව මංගල සමරවීර අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හෙළි කළේය. කුමන්ත්‍රණය අසාර්ථක කළ හමුදාපතිට පොලිස්පතිට සහ ඡන්දය ගණන් ගනිමින් සිටි මැතිවරණ කොමසාරිස් වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ස්තූතිය පළ කරන බවද මංගල සමරවීර පැවසීය ඔහුගේ ප්‍රකාශය සහිත වීඩියෝව නරඹන්න
---------------------------
බය නෑ අපි සිංහල හරිද.ඒක දැනගනින්.මැරෙන්න බයනම් අපි මේවගේ කෙලින් කතාකරන්නෙ නෑ.මැරැනත් සැපයි සිංහලයෙක් විදියට බොරැ ගොතල රට බේරගත්ත නිායකයව කොටු කරන්න හදන යහපාලනේ බලමු තව ටික දවසකින්.ඊයෙ ඒක පටන් අරන් තිබුනා බොරලැස්ගමුවෙ පොලිසියටම ගිහින් එහි ඉන්න පොලිස් නිලධාරියෙකුට පහර දීල.ඔන්න යහ පාලනේ.මේ විදියට තමයි මහින්දටත් සිරිසේනගෙ සාධාරනය කරන්න යන්නෙ.නඩු දාපල්ලා බොරු නැතිව සත්‍ය හෙලි කරගෙන නියම විදියට.අපි එකගයි ඊට.රටේ නිතියට එකගව.බොරු නැතිව කෙලින් වරෙල්ලාමේකේ කියල තියෙන්නෙ ඇත්ත හෙළි කරන්න කියල. මොකද ඔච්චර බය? ඇත්ත ඔය කියපු කතාවනම් එක කියපු දෙන්. හැබැයි සාක්කි ඇතිව. නැත්තම් බොරු කියපු උන්ට විරුද්ධව නඩු දාමු.
බය නෑ අපි සිංහල හරිද.ඒක දැනගනින්.මැරෙන්න බයනම් අපි මේවගේ කෙලින් කතාකරන්නෙ නෑ.මැරැනත් සැපයි සිංහලයෙක් විදියට බොරැ ගොතල රට බේරගත්ත නිායකයව කොටු කරන්න හදන යහපාලනේ බලමු තව ටික දවසකින්.ඊයෙ ඒක පටන් අරන් තිබුනා බොරලැස්ගමුවෙ පොලිසියටම ගිහින් එහි ඉන්න පොලිස් නිලධාරියෙකුට පහර දීල.ඔන්න යහ පාලනේ.මේ විදියට තමයි මහින්දටත් සිරිසේනගෙ සාධාරනය කරන්න යන්නෙ.නඩු දාපල්ලා බොරු නැතිව සත්‍ය හෙලි කරගෙන නියම විදියට.අපි එකගයි ඊට.රටේ නිතියට එකගව.බොරු නැතිව කෙලින් වරෙල්ලා

බය නෑ අපි සිංහල හරිද.ඒක දැනගනින්.මැරෙන්න බයනම් අපි මේවගේ කෙලින් කතාකරන්නෙ නෑ.