හමුදා නිල ඇඳුම් ලංකාවට ගැලපෙනවද? තාම බටහිර යටත් විජිතයක් ද කියලා හිතෙනවා මේවා දකිනකොට? විශේෂයෙන් කාන්තා නිල ඇඳුම්.
Hikzzz ela ela mch hamu dawata osari demu...uba parliament yanna d inneගොඩක් බටහිර ඇඳුම් ලංකාවෙ උන්ට ගැලපෙන්නෙ නැහැ බන් .
බලපන් බටහිර යුරොපීය ඇඳුම එහෙම ? කී දෙනෙක්ටද සෙට් වෙන්නෙ ?
හමුදාවට ඔසරි ඔනි නැහැ බන් .Hikzzz ela ela mch hamu dawata osari demu...uba parliament yanna d inne
නෑ, මේක ඇන්දාම කිසි ප්‍රමිතියක් නෑ වගේ.ai ban ee
western rata wal wala witharada skirt adinne
යුදෙව් කෙල්ලො එක්ක බලපං , අපේ උන් ගල් 2ක පෙන්නගෙන ගියාම රටේ සාමය ඉබේ ඇතිවෙනවා නන් කමක් නෑ, ආණ්ඩුවේ කන්තෝරු වලටත් ඔහොම අඳින්න කියපං.සරි ඇදන් යන්නද බං කියන්නේ?
උබ ගෙදර තනියම නේ මේටිකේ ඉන්නේ ??කකුල් දැක්කම මොකද්ද වගේ.
ඔව් ඔව් ඔව් ඒක මාරු කරලා අර නයියෝ නටෝන පයිප්පයක් දැම්මනම් හරි!! ඕ යේ......ඒකත් එහෙමයි ඒත් අර Scottish Bag Pipes පිඹින්නේ ඇයි.. අපේ සංස්කෘතියේ ඒවා නෑනේ
ලමා සාරිය වගේ ඔය ඔප්ශන් අස්සට දාගන්න බැරි වෙයිද ප්‍රෙන්?වෙන මොනවා අඳින්න දෙන්න ද බං? මොකෝ ඔසරිය නැත්තං රෙද්ද හැට්ටේ අදින්න දෙන්න කියල ද?
Mcn muge rata aththatama thiyena ekakda? Nattan boruwakda mu karanne.කොහොමද මෙහෙම ඇදුමක් ඇන්දුවොත්? ඒත් වැඩක් නෑ ඉතින් ඔය වගේ සුපිරි කෑලි නැත්තංView attachment 125865View attachment 125866