හමුදා නිළ රථයකට ප්‍රහාර?

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    අපිත් ඉන්නේ අරගලේ. හැබැයි පොලු අරන් ප්‍රශ්නයක් කරන්නේ නැති හමුදාවේ අයට ගහනව නම් අපිත් අරගලයෙන් ලෙෆ්ට්.​

    ඉතිං පල මට මොකෝ.ගිහින් රාජපක්ෂලගෙ පස්ස හෝදපන්.තෝ කොහොමත් බයියනේ..තෝ හිතුවද මම දන්නෙ නෑ කියල🤭🤭
     
    • Dislike
    Reactions: MangoPearsApple

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලස්සනට වැඩ ටික කරගෙන ආවා.
    දැන් ඉවරයි.. අනේ මන්දා..
    අපරාදෙ මහන්සිය..
    අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන් උන් වැඩී..

    අන්න ඒකයි කතාව. සිරස උගේ ඇජෙන්ඩා එක පටං අරං සජියව ගොඩ දාන්න බලන්නේ​


    ඉතිං පල මට මොකෝ.ගිහින් රාජපක්ෂලගෙ පස්ස හෝදපන්.තෝ කොහොමත් බයියනේ..තෝ හිතුවද මම දන්නෙ නෑ කියල🤭🤭

    එහෙනම් ගොන් සිරසත් එක්ක එකතුවෙලා සජියව ජනාධිපති කරමු​

    ------ Post added on Jul 9, 2022 at 9:02 PM
     
    • Like
    Reactions: neo7x

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Oya enne gon part tika tika eliyata aragalaya Gaga uda panapu hama ekama mewatarh responsible thamai.Lankawe Enna majority eka booruwo kiyala kiyanne oka thamai.gotawa meeta wada easy democratic widiyakata yawanna thibuna.Dan ethin minissunge thirisan gathi eliyata awoth gotala 100k haduna wage thamai.umbalata mewa kiyala wadak na.
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113

    අපිත් ඉන්නේ අරගලේ. හැබැයි පොලු අරන් ප්‍රශ්නයක් කරන්නේ නැති හමුදාවේ අයට ගහනව නම් අපිත් අරගලයෙන් ලෙෆ්ට්.​

    ethakota ape unta wedi thiyanne deyiyoda bn :confused:

    ඒවාට අවොත් ගම වල ඔකුන්ගේ පව්ල් පිටින් ලෙෆ්ට්
    aniwa. koti dekak maranna bullets wth thiyanawada oya ballanta :lol:
    ------ Post added on Jul 9, 2022 at 9:09 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොනවා වුණත් හමුදාව, පොලීසියට ඕනෑවට වඩා line දෙන්න යන ඒක නම් අවුල්.. ඕකුන් වැරැද්ද දැක්කත් අහක බලන් ඉන්න තත්වෙට පත් කරගත්තොත් උඹලගේ ගෑනුන්ටයි ළමයින්ටයි තමා කෙළ වෙන්නෙ..
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ගොන් වැඩ කරන්න එපා යකෝ උබලා බැසිල්ගේ ගුන්ඩුව කන්නේ ඔය ගොන්හට්ත
     
    • Like
    Reactions: NRTG

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඔය පහුගිය ටිකේ මිනිස්සුන්ට දාපු පාර්ට් වලට තමා....ඒ උනාට තව ඉවසන්න ඕනෙ...නැත්නම් මෙච්චර ගොඩ දාගත්තු වැඩේ බොක වෙනවා
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒවාට අවොත් ගම වල ඔකුන්ගේ පව්ල් පිටින් ලෙෆ්ට්
    88-89 ල‍ෙෆ්ට් උනා වග‍ේද ? නන්දස‍ේනයා පුක‍ෙත් ඇරග‍ෙන බාබකියු උන‍ේ ..
     
    • Like
    Reactions: siri_ayya

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Don't underestimate the power of people in a large group.
    ර‍ෙද්ද තමයි . මියන්මාර් උන‍ේ මා‍ෙකද්ද කියලා දන්නවානම් ඔහම කියන්නෑ ..
    කරයි පකේ හිඟන හමුදාව ලක්ෂ 2ක් තියන් කෝටි 2කට..🤭🤭
    මියන්මාර් සිවිල් එවුන් කීයක් ඉන්නවාද බන් ? හමුදාව කීයද ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ර‍ෙද්ද තමයි . මියන්මාර් උන‍ේ මා‍ෙකද්ද කියලා දන්නවානම් ඔහම කියන්නෑ ..

    මියන්මාර් සිවිල් එවුන් කීයක් ඉන්නවාද බන් ? හමුදාව කීයද ?

    මියන්මාරය ගැන මගෙන් අහපන්..මම දන්න සාදු කෙනෙක් ඵහෙ ඉන්නව..චීනෙන් තමා හමුදාවට බඩු,සල්ලි සප්ලයි කරන්නේ.තව මොනවද උඹට දැනගන්න ඕන?
     
    • Wow
    Reactions: Mr.dark

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මියන්මාරය ගැන මගෙන් අහපන්..මම දන්න සාදු කෙනෙක් ඵහෙ ඉන්නව..චීනෙන් තමා හමුදාවට බඩු,සල්ලි සප්ලයි කරන්නේ.තව මොනවද උඹට දැනගන්න ඕන?
    මටනම් දැනගන්න ද‍ෙයක් නෑ . අරෑට කියලා දියන් හමුදාව බලය අල්ලපු විදිහයි .. මහජන කැරලි මර්ධනය කරපු විදිහයි .. හමුදාව කීයද ? සිවිල් එවුන් කීයද කියලත් කියහන් .