හමුදා නිළ රථයකට ප්‍රහාර?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මටනම් දැනගන්න ද‍ෙයක් නෑ . අරෑට කියලා දියන් හමුදාව බලය අල්ලපු විදිහයි .. මහජන කැරලි මර්ධනය කරපු විදිහයි .. හමුදාව කීයද ? සිවිල් එවුන් කීයද කියලත් කියහන් .

    හමුදාව ඇවිස්සුනොත් අරගල ලෙප්ට්. කොටිදෙකේ කතා රොල් කරලා පුපේ දාගන්නයි වෙන්නේ​

    • Like
    • Haha
    Reactions: Dhanushka.N and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මටනම් දැනගන්න ද‍ෙයක් නෑ . අරෑට කියලා දියන් හමුදාව බලය අල්ලපු විදිහයි .. මහජන කැරලි මර්ධනය කරපු විදිහයි .. හමුදාව කීයද ? සිවිල් එවුන් කීයද කියලත් කියහන් .

    චීනා බැකප් ඵකට හිටිය..ඉතිං බය වෙන්නෙ මොකටද..දැන් උඹ හිතන්නේ ලංකාවෙත් ඵහෙම වෙයි කියලද?😁😁😁
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අද ආපු ගොන් මොරාල් ටික පාඩුවෙ ගේම අල්ලගෙන ඉන්න උන්ටිකටත් එක්කම කෑම ලෑස්ති කරන්න වගේ හදන්නෙ
    උදේ අපූ උන් ගොඩක් ගියා බන්

    දැන් මේ අවස ආපු ගොන්නු ටිකක් ...
    Plan වැඩක් ද දන්නෙත් නෑ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    හමුදාව ඇවිස්සුනොත් අරගල ලෙප්ට්. කොටිදෙකේ කතා රොල් කරලා පුපේ දාගන්නයි වෙන්නේ​

    උඹට LTTE ඵකෙන් හමුදාවට දුන්න දීම අමතකද අවම පහසුකම් තියෙද්දිත්?😁😁😁😁😁ඒවා හොඳට මතක තියාගනින්..මේ මියන්මාර් නෙමෙයි ලංකාව..😁😁
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මොනවා වුණත් හමුදාව, පොලීසියට ඕනෑවට වඩා line දෙන්න යන ඒක නම් අවුල්.. ඕකුන් වැරැද්ද දැක්කත් අහක බලන් ඉන්න තත්වෙට පත් කරගත්තොත් උඹලගේ ගෑනුන්ටයි ළමයින්ටයි තමා කෙළ වෙන්නෙ..
    sira kathawa. athdakimen kiyanne
     
    • Like
    Reactions: Gunther

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    හමුදාවට ගහලා බලමු ඉතින්... හමුදාපාලනයක් ආවට පස්සෙ බබ හුකුම්, අරගල ලෙෆ්ට්​

    බුලට් ගෙන්නේ ඇට දෙක විකුණාලද ???? 😆😆😆

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මටනම් දැනගන්න ද‍ෙයක් නෑ . අරෑට කියලා දියන් හමුදාව බලය අල්ලපු විදිහයි .. මහජන කැරලි මර්ධනය කරපු විදිහයි .. හමුදාව කීයද ? සිවිල් එවුන් කීයද කියලත් කියහන් .
    88-89 අමතක වුන්ට ඕවා කියලා මොකටද?

    දැන් කොහොමද එහෙම මරන්නේ කියලා අහයි.

    අවුරුදු 8ක් තිස්සේ යුක්‍රේනේ ඇතුලෙම මැරුවේ උන්ගේ හමුදාවම.ආණ්ඩු ඇමෙරිකන් ගැති නම් මානව හිම්කම් කේස් අදාලම නෑ.

    වදකාගාර තියාගෙන හිටිය හාමුලට අදත් කෝ නඩු?
     
    • Like
    Reactions: neo7x

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    චීනා බැකප් ඵකට හිටිය..ඉතිං බය වෙන්නෙ මොකටද..දැන් උඹ හිතන්නේ ලංකාවෙත් ඵහෙම වෙයි කියලද?😁😁😁
    හමුදාවට ඕන‍ේනම් කරන්න බැරිකමකුත් නෑ ..
    උඹට LTTE ඵකෙන් හමුදාවට දුන්න දීම අමතකද අවම පහසුකම් තියෙද්දිත්?😁😁😁😁😁ඒවා හොඳට මතක තියාගනින්..මේ මියන්මාර් නෙමෙයි ලංකාව..😁😁

    LTTE දීපු දීමක් නෑ . හමුදාවට තීරන ගන්න ද‍ේශපාලකයන් ඉඩදුන්නෑ . අන්තිමට මහින්ද අවශ්‍ය ඉඩ රටතුල වග‍ේම ජාත්‍යන්තරය‍ෙත් හදලා දුන්නා . නැතිනම් LTTE නැති කරන්න අමිර්තලිංගම්ට ස‍ොට් එක දීපු දවස‍ෙම පුලුවන් ..