හමුදා පාලනයකට මහින්ද සැරසෙයි

මාත් ඕක හමුදාවෙ දෙතුන් දෙනෙක්ගෙන් අහල බැලුව ... ඕක කරන්න බෑ කිව්ව බන් ... හමුදාවෙ උන් මහින්දට කැමති නෑලු ලොවෙත් ... හමුදාවෙ උන්ව කානු සුද්ද කරන්නනෙ දැම්මෙ ... ඔය පැත්තට ගියොත් නම් ඉල්ලන් නාගන්න වෙන්නෙ

කැමැත්ත තිබුනත් වැඩිපුර තියෙන්නෙ officers ල අතරෙ කියල තමයි මට දැනගන්න ලැබුනේ. lower ranks වල බහුතරයක් රාජපක්ෂට අකමැතියි (කියල ඇතැමෙක් කියනව). මේක SF කාලෙම ඇතිවුණු split එකක්
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :lol: onna balapallako, 08 wenidata chande thibboth game inna ape weerodaara achhchila, seeyala, aiyala akkala ubalata redda ussala pennala thamai ape Mahinda sirta kathire gahanne..Amuthuwen hamuda palana oni ne.

    ඒ අය එදාට චන්දෙයි දෙයි ....උඹ එදාට පුකේ ඇබයක් ගහගෙන හිටපන්
     
    Nov 24, 2014
    789
    64
    0
    හමුදාවෙ චන්ද බහුතරයක් මේ චන්දෙදි මහින්ද සර්ට හම්බවෙනව. බොරු නම් චන්දය ලංවෙලා බලපංකො.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    ඒ අය එදාට චන්දෙයි දෙයි ....උඹ එදාට පුකේ ඇබයක් ගහගෙන හිටපන්
    E minissu edata chande denne ape ahinda sirta thamayi.:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:PE minissuma awilll ubata abayak gahala yai
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හොඳින් බැරිනන් නරකින්.ලංකාවට හමුදා පාලනයක් තමයි හරියන්නෙ:yes: