ඇමරිකාව ඉරානයට පාබල හමුදා ... 💥

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ඔස්ට්‍රේලියාවෙ ජීවත් වෙන් හොදයිද බන්? නැතම් අවුල්ද? ඇමරිකාව සහ ජර්මනිය වගේ එක්ක බැලුවම කොයි වගේ තැනක්ද ඔස්ට්‍රේලියාවෙ තියෙන්නේ

    ඇමරිකාව නම් කොහොමත් අවුල් බන්. දුබුරු හමවල් බල්ලෙක් වත් ගනන් ගන්නෙ නෑ. බල්ලො වගේ ඉන්න වෙන්නෙ එහෙ ගියොත්.
    රේසිසම් වැඩියි. ඔලුව නවාගෙන කන පාත් කරගෙන ජීවත් වෙන්න වෙන්නෙ.

    ඔස්ට්‍රේලියාවෙ ඉතින් හැම එකාම කලවම් වෙලා නිසා රේසිසම් අඩුම රටක්.
    අනිත් එක ලන්කාවෙ එවුන්ට දෙවැනි ලන්කාවක් විදිහට ඔලුව උස්සන් ජීවත් වෙන්න පුලුවන් එකම පිට රට ඔස්ට්‍රේලියාව කියල මම හිතන්නෙ.

    ජර්මනිය හොද රටක්, ඒත් දුබුරු හමවල් ගනන් ගන්නෙ නෑනෙ උන්.

    ඔස්ට්‍රේලියාවෙ පොලිසි උනත් කමියුනිටි එක එක්ක පට්ට ෆිට් එකේ ඉන්නෙ. උන් එක්ක ඩීල් කරන්න හරිම ලේසී.
    ඔස්ට්‍රේලියන් පොලිසි ලග ඉන්නකොට සේෆ් ගතියක් දැනෙන්නෙ (ලන්කාවෙ ඒකෙ අනිත් පැත්තනෙ)

    ඇමරිකන් පොලිසි බලපන්කො, ගන්න දෙයක් නෑනෙ. හෙනම සවුත්තූයි. ලගින් ගියොත් ඇහැක් නෑ, කුප්පම ඩයල්, රේසිසම් උපරිමයි.
    ලන්කාවෙ කුප්ප පොලිසියට වඩා අන්තයි.
     
    Last edited: