යයි පකක්..ඕකුන් ගූ බයයි..උඩින් ගිහින් ගහන්න විතරයි ඕකුන්ට පුළුවන්
යන්නෙ නැතුව බැරි තත්වයක් තියෙන්නෙ. ගුවන් ප්‍රහාර වලින් නවත්තන්න අමාරුයි.
ඉරානෙ $50000 ඩ්‍රෝන් වලින් ගහනව උන් නැති වෙන්න, ඇමරිකාව ඒව නවත්තන්න මිලියන දෙක තුනක් වටින බස්ටර් වලින් ගහන්න ඕනෙ.
ඒවත් ඉලක්කෙට වදින්නෙ නෑනෙ සමහර වෙලාවට.
හිතපන්කො පොඩි ඩ්‍රෝන් එකක් නවත්තන්න බස්ටර් තුනක් විතර නාස්ති කරන්න උනාම. ඇමරිකන් කාරයට එතනම පාඩුයි නෙ.
ට්‍රම්ප් ට අසීමිත සල්ලි නෑ, ඌත් මේ කොන්ග්‍රස් එකට වැදල පාස් කරගන්න සල්ලි ඔය නාස්ති වෙන්නෙ.
අනිත් එක ඉරාන් උන් ගහන්නෙ එක එක තැන් වල ඉදන්. තනි කමාන්ඩ් එකක් යටතේ නෙමෙයි, උන් උන් වෙන වෙනම හිතල ගහනව.
ඇමරිකන් කාරයගෙ ලෝන්චර්ස් පට්ට බරයි, යුද්ද ටැන්කි වගේ, ඒව යන්නෙ හිමින්. ඉරාන් කාරය ඒම් එක අල්ලල ඩ්‍රෝන් වලින් ගහනව ඒවටත්.
එක එම්ප්ටි ලෝන්චර් එකක් ඉවරයි කියන්නෙ මිලියන 15 ක් විතර එතනම ඉවරයි. බස්ටර්ස් පිරිච්ච එකක් නම් මිලියන් 50 ක් විතර කම්මුතුයි.
ඉරාන් එවුන් කරන්නෙ, උන්ගෙ ඩ්‍රෝන් ටික ලෝන්චර් ලොරියක දාගන්නව යනව ගහනව.