හමුදා සෙබළගේ මරණ දඩුවම .

හමුදා සෙබළගේ මරණ

  • අනුමත කරන් නැ

    Votes: 43 74.1%
  • අනුමත කරනවා

    Votes: 15 25.9%

  • Total voters
    58

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හමුදා සෙබළගේ මරණ දඩුවම .

    ඇයි බන් හමුදාවට මහේම කරන්නේ .
    උබලා මේක අනුමත කරනවා ද

    image-76b521c719985b6b8e0146b53e71b7d03bc7b75b464e1402d8c080f6e2d86605-V.jpg

    IMG_7234-New.jpg

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන්.. ඌ නීතීය ඉදිරියේ වැරදිකාරයෙක් උනේ, යුද්දේදි කොටි මැරුවට නෙමෙයිනේ..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇයි බන්.. ඌ නීතීය ඉදිරියේ වැරදිකාරයෙක් උනේ, යුද්දේදි කොටි මැරුවට නෙමෙයිනේ..
    හරි කතාව ඕක නෙවෙයි සහෝ .:no:

    හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.​
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ranila meka loketa penna wage daduwama dila thiyenne kalakanni... wahama me ranawiruwa nidahas karanna one... karuna amman wage minissu dahas ganan marapu kotiyek ada sapata innawa... Mewa mahindage idan apu waradi... Fonsekawa hire dala karuna ammanta amathikam dunna... ewa thama waradi purwadarsha une
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Ranila meka loketa penna wage daduwama dila thiyenne kalakanni... wahama me ranawiruwa nidahas karanna one... karuna amman wage minissu dahas ganan marapu kotiyek ada sapata innawa... Mewa mahindage idan apu waradi... Fonsekawa hire dala karuna ammanta amathikam dunna... ewa thama waradi purwadarsha une

    එකද මහින්ද මුව අවරුදු 10ක් තිස්සේ හිරේ දාල තිබ්බේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි කතාව ඕක නෙවෙයි සහෝ .:no:

    හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.​
    මොකද මචන්, හරි සීන් එක.. මුලු කතාව දාපන්, අපි දන්නේ නැ.. මම හිතුවේ නිකන් මිනී මරලා කියලා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    හරි කතාව ඕක නෙවෙයි සහෝ .:no:

    හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.​
    harima kathawa oneda :no: mewa eliyata adenakotat mata nam lajjai
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    "මේ කාලකන්නි ටිකම නේද කෑ ගැහුවේ අපේ කොල්ලෝ පාරවල් සුද්ද කරනවා කියල , දැන් එතකොට පාරවල් සුද්ද කරනවට වඩා මරණ දඬුවම හොඳයිද .... දන්නේ නැති හින්ද අහන්නේ .....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    හරි කතාව ඕක නෙවෙයි සහෝ .:no:

    හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.​

    itin ban 2000 wuna seen ekakata ne tinduwa dila tiyenne..oka eka dawasin nadu ahala dipu thinduwak nevi ne..ehenam kalin anduwa tiyena kota oya naduwa yanna athi ne? uba kiyana widiya tibuna anduwa hamuda nithiya anuwa kata yutu nokale ai? itath wada tinduwa dila tiyenne lankwe court ekakin
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    harima kathawa oneda :no: mewa eliyata adenakotat mata nam lajjai

    අනේ මන්දා අන්තිමටම විත්තිය වෙනුවෙන කථා කරපු නිතිඥ්ඥයා මතුකරන තර්කය කිසිම පදනමක් නැති එකක්. ඒ මනුෂ්‍යයා කියන්නේ චෝදනා ලබපු සොල්ද්දාදුවන් රණ විරුවන්ගේත් රණ විරුවන්, වගේ දේවල් ටිකක් කියන්නේ, එහෙම කිව්වට චෝදනාවකින් බේරෙන්න බෑනේ? චෝදනාවලින් බේරෙන්න නම්, ඒක කරේ නෑ කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මොනවා හරි කියන්න ඕනේ නැතුව මිනිහා ඊට කලින් රට වෙනුවෙන් කරපු සේවය මෙතනට අදාළ නෑ. මම නම් මරණීය දණ්ඩනය අනුමත කරන්නේ නෑ, මම හිරගෙවල් කියන සංකල්පයත් අනුමත කරන්නේ නෑ, මම අනුමත කරන්නේ පුනුරුත්ථාපනය වගේ දෙයක් නමුත් තාම එහෙම දෙයක් නැති නිසා, වැරැද්දක් කරා නම් හිරේ දාලා තියන්න ඕනේ. පිහිවලින් අහිංසක මිනිස්සුන්ගේ බෙල්ල කැපුවා කියන්නේ ISIS වගේ එවුන් වගේ නේ? අනික අවුරුදු 5ක් තරම් පොඩි ළමයෙක්ගේ බෙල්ල කපන්න කාටද පුලුවන්ද?
    එහෙම එවුන්ව නිදැල්ලේ තියන්න පුලුවන්ද? රණ විරුවන් වෙන්න පුලුවන්, රට බේරගත්තා වෙන්න පුලුවන්, ඒවාට අපි ගෞරව ආචාර කරන්න ඕනේ නමුත් එහෙම කියලා අහිංසකයන්ව තළා පෙලා දානකොට මොකුත් නොකියා ඉන්න බෑනේ. යුද්ධය කියන දෙයින් අහිංසක මිනිස්සු මැරෙනවා තමයි, නමුත් අපිට ඒක වළක්වාගන්න පුලුවන් කම තියෙන කොට ඒක වළක්වාගන්න ඕනේ.

    ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.

    නිතිඥ්ඥයාගේ video එක බලලා හිටපන්. ඒකට අනුව හමුදා සෙබලුන් ඒ අහිංසක මිනිස්සුන්ගේ ගම්මාන වලට ගිහින් උන්ව අත් අඩංගුවට අරගෙන ,බෙල්ල කපලා මරලා තියන්නේ, සාමාන්‍යයෙන් යුධ නීතිය අනුව, අත් අඩංගුවට පත් වෙච්ච කෙනෙක්ට දඩුවම් කරන්න අවසර නෑ සෙබලුන්ට,ඒකට තමයි අධිකරණය තියෙන්නේ. අත් අඩංගුවට ගත්ත නම් යම් කෙනෙක්ව, උන්ව පොලිසියට බාර දෙන්න ඕනේ, ඊට පස්සේ පොලිසිය උන්ව අධිකරණයට දාලා, ඒ හරහා හිරේ දානවා. සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රමයක් තියෙන්නේ. සෙබලුන්ට බෑ එහෙම හිතන හිතන පළියට මිනිස්සුන්ව මරන්න.

    ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්

    යකෝ, LTTE එක කියන්නේ ත්‍රස්තවාදි සංවිධානයක්, උන්ට අපිව සමකරන්න බෑ, ඔහොම උන්ට සමකරගෙන ගියොත් උබට කියන්න පුලුවන්, උන් ළමා සොල්දාදුවන් තියාගත්තේ, ඉතින් අපේ පොඩි එවුන්වත් ගත්තට මොකද කියලා. ලොල්
    ත්‍රස්තවාදින්ගේයි, හමුදාවේයි වෙනස තමයි, ත්‍රස්තවාදින්ට කිසිම සාරධර්මයක්, විනයක්, නීතියක් අදාළ නෑ, උන් මිලේච්ජ ජාතියක්, හමුදාව කියන්නේ විනයක් තියන, සාරධර්ම තියෙන, නීතියට වැඩ කරන මිනිස්සු ඉන්න තැනක්.
     
    • Like
    Reactions: markhaloce

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අනේ මන්දා අන්තිමටම විත්තිය වෙනුවෙන කථා කරපු නිතිඥ්ඥයා මතුකරන තර්කය කිසිම පදනමක් නැති එකක්. ඒ මනුෂ්‍යයා කියන්නේ චෝදනා ලබපු සොල්ද්දාදුවන් රණ විරුවන්ගේත් රණ විරුවන්, වගේ දේවල් ටිකක් කියන්නේ, එහෙම කිව්වට චෝදනාවකින් බේරෙන්න බෑනේ? චෝදනාවලින් බේරෙන්න නම්, ඒක කරේ නෑ කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මොනවා හරි කියන්න ඕනේ නැතුව මිනිහා ඊට කලින් රට වෙනුවෙන් කරපු සේවය මෙතනට අදාළ නෑ. මම නම් මරණීය දණ්ඩනය අනුමත කරන්නේ නෑ, මම හිරගෙවල් කියන සංකල්පයත් අනුමත කරන්නේ නෑ, මම අනුමත කරන්නේ පුනුරුත්ථාපනය වගේ දෙයක් නමුත් තාම එහෙම දෙයක් නැති නිසා, වැරැද්දක් කරා නම් හිරේ දාලා තියන්න ඕනේ. පිහිවලින් අහිංසක මිනිස්සුන්ගේ බෙල්ල කැපුවා කියන්නේ ISIS වගේ එවුන් වගේ නේ? අනික අවුරුදු 5ක් තරම් පොඩි ළමයෙක්ගේ බෙල්ල කපන්න කාටද පුලුවන්ද?
    එහෙම එවුන්ව නිදැල්ලේ තියන්න පුලුවන්ද? රණ විරුවන් වෙන්න පුලුවන්, රට බේරගත්තා වෙන්න පුලුවන්, ඒවාට අපි ගෞරව ආචාර කරන්න ඕනේ නමුත් එහෙම කියලා අහිංසකයන්ව තළා පෙලා දානකොට මොකුත් නොකියා ඉන්න බෑනේ. යුද්ධය කියන දෙයින් අහිංසක මිනිස්සු මැරෙනවා තමයි, නමුත් අපිට ඒක වළක්වාගන්න පුලුවන් කම තියෙන කොට ඒක වළක්වාගන්න ඕනේ.
    විත්තියේ නීතිඥයා කියන්නෙ හතර දෙනෙක් නිදහස් වෙච්ච එක ගැන වෙන්නැති. හැබැයි ඌ කියන්නෙ එලොවටත් මෙලොවටත් නැති කතාවක් තමයි. ඒ අස්සෙ බයියෝ ටික පිනුම් ගහනවා මේකෙන් වත් මහින්ද අගමැති කොරවන්න හිතාගෙන :dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ මන්දා අන්තිමටම විත්තිය වෙනුවෙන කථා කරපු නිතිඥ්ඥයා මතුකරන තර්කය කිසිම පදනමක් නැති එකක්. ඒ මනුෂ්‍යයා කියන්නේ චෝදනා ලබපු සොල්ද්දාදුවන් රණ විරුවන්ගේත් රණ විරුවන්, වගේ දේවල් ටිකක් කියන්නේ, එහෙම කිව්වට චෝදනාවකින් බේරෙන්න බෑනේ? චෝදනාවලින් බේරෙන්න නම්, ඒක කරේ නෑ කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මොනවා හරි කියන්න ඕනේ නැතුව මිනිහා ඊට කලින් රට වෙනුවෙන් කරපු සේවය මෙතනට අදාළ නෑ. මම නම් මරණීය දණ්ඩනය අනුමත කරන්නේ නෑ, මම හිරගෙවල් කියන සංකල්පයත් අනුමත කරන්නේ නෑ, මම අනුමත කරන්නේ පුනුරුත්ථාපනය වගේ දෙයක් නමුත් තාම එහෙම දෙයක් නැති නිසා, වැරැද්දක් කරා නම් හිරේ දාලා තියන්න ඕනේ. පිහිවලින් අහිංසක මිනිස්සුන්ගේ බෙල්ල කැපුවා කියන්නේ ISIS වගේ එවුන් වගේ නේ? අනික අවුරුදු 5ක් තරම් පොඩි ළමයෙක්ගේ බෙල්ල කපන්න කාටද පුලුවන්ද?
    එහෙම එවුන්ව නිදැල්ලේ තියන්න පුලුවන්ද? රණ විරුවන් වෙන්න පුලුවන්, රට බේරගත්තා වෙන්න පුලුවන්, ඒවාට අපි ගෞරව ආචාර කරන්න ඕනේ නමුත් එහෙම කියලා අහිංසකයන්ව තළා පෙලා දානකොට මොකුත් නොකියා ඉන්න බෑනේ. යුද්ධය කියන දෙයින් අහිංසක මිනිස්සු මැරෙනවා තමයි, නමුත් අපිට ඒක වළක්වාගන්න පුලුවන් කම තියෙන කොට ඒක වළක්වාගන්න ඕනේ.

    නිතිඥ්ඥයාගේ video එක බලලා හිටපන්. ඒකට අනුව හමුදා සෙබලුන් ඒ අහිංසක මිනිස්සුන්ගේ ගම්මාන වලට ගිහින් උන්ව අත් අඩංගුවට අරගෙන ,බෙල්ල කපලා මරලා තියන්නේ, සාමාන්‍යයෙන් යුධ නීතිය අනුව, අත් අඩංගුවට පත් වෙච්ච කෙනෙක්ට දඩුවම් කරන්න අවසර නෑ සෙබලුන්ට,ඒකට තමයි අධිකරණය තියෙන්නේ. අත් අඩංගුවට ගත්ත නම් යම් කෙනෙක්ව, උන්ව පොලිසියට බාර දෙන්න ඕනේ, ඊට පස්සේ පොලිසිය උන්ව අධිකරණයට දාලා, ඒ හරහා හිරේ දානවා. සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රමයක් තියෙන්නේ. සෙබලුන්ට බෑ එහෙම හිතන හිතන පළියට මිනිස්සුන්ව මරන්න.

    යකෝ, LTTE එක කියන්නේ ත්‍රස්තවාදි සංවිධානයක්, උන්ට අපිව සමකරන්න බෑ, ඔහොම උන්ට සමකරගෙන ගියොත් උබට කියන්න පුලුවන්, උන් ළමා සොල්දාදුවන් තියාගත්තේ, ඉතින් අපේ පොඩි එවුන්වත් ගත්තට මොකද කියලා. ලොල්
    ත්‍රස්තවාදින්ගේයි, හමුදාවේයි වෙනස තමයි, ත්‍රස්තවාදින්ට කිසිම සාරධර්මයක්, විනයක්, නීතියක් අදාළ නෑ, උන් මිලේච්ජ ජාතියක්, හමුදාව කියන්නේ විනයක් තියන, සාරධර්ම තියෙන, නීතියට වැඩ කරන මිනිස්සු ඉන්න තැනක්.

    හමුදාවේ වෙන හැම දෙයක්ම කියන්න බෑ , 2009 යුද්ධය ඔය කියන විදියට කරගෙන ගියානම් මේ රට ප්‍රභාකරන් අල්ලගෙන. ටර්ගට් එකට යද්දි මගදි හම්බෙන බාධක අයින් කරන්න වෙනවා, සමහර වෙලාවට කිසිදු සාක්කියක් ඉතුරු නොකර.ඒවට තමයි රාජ්‍ය රහස් , හමුදා රහස් කියන්නේ. අපේ රටේ විතරක් නෙමේ ඕනෑම රටක මෙහෙම මෙහෙයුම් තියෙනවා, හැබැයි උන් රහස් රකිනවා , අපේ හැත්ත ඒවා එලියට දාලා අඩබෙර ගහලා මුලු ලෝකෙටම කියනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හරි කතාව ඕක නෙවෙයි සහෝ .:no:

    හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.​
    සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා රෙජිමේන්තුවට. මේක 2002 වෙනකන් අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.

    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.

    හමුදා අධිකරනෙන් සිවිල් අධිකරන වලට නඩු යොමු කරන්නත් පුලුවන්.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හමුදාවේ වෙන හැම දෙයක්ම කියන්න බෑ , 2009 යුද්ධය ඔය කියන විදියට කරගෙන ගියානම් මේ රට ප්‍රභාකරන් අල්ලගෙන. ටර්ගට් එකට යද්දි මගදි හම්බෙන බාධක අයින් කරන්න වෙනවා, සමහර වෙලාවට කිසිදු සාක්කියක් ඉතුරු නොකර.ඒවට තමයි රාජ්‍ය රහස් , හමුදා රහස් කියන්නේ. අපේ රටේ විතරක් නෙමේ ඕනෑම රටක මෙහෙම මෙහෙයුම් තියෙනවා, හැබැයි උන් රහස් රකිනවා , අපේ හැත්ත ඒවා එලියට දාලා අඩබෙර ගහලා මුලු ලෝකෙටම කියනවා

    ඔය කියන සිවිල් වැසියන්ව බාදකයක් කියලා හිතුනා නම්, අත් අඩංගුවට අරගෙන camp එකේ හරි හිර කරලා තියාගන්න තිබ්බානේ. හිතපන් උබ දෙමලෙක්, උබගේ පවුලේ එවුන් ඔය පැත්තේ ඉන්නවා, ඔය කියන හමුදාවේ සෙබලුන් ඇවිත් උබගේ පවුලේ අයව ඔය විදියට මරලා යනවා, නමුත් උබ පැනලා එනවා, උබට දැන් මොකද හිතෙන්නේ? :P

    අනික යම් කාන්ඩායක ඉන්න හමුදා සෙබලුන් වැඩ කරන්න ඕනේ, ඒ කණ්ඩායමේ අණ දෙන නිළධාරියාට අනුවයි, නිළධාරියා එහෙම එකක් කිව්වේ නැත්නම්, හමුදාවේ සෙබලුන්ට අයිතියක් නෑ එහෙම දෙයක් කරන්න. මේ නඩුව අනුව, මේක පැහැදිලිවම මේ සුලූ කණ්ඩායම එකතු වෙලා කරපු දෙයක්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    අවුරුදු 5 ක ළමයෙක් බෙල්ල කපල ඝාතනය කරපු එක මෙතන ඉන්න සැදැහැවතුන් කාටද සාධාරණීකරණය කරන්න පුලුවන්. ඔක්කොම මරල තියෙන්නෙ බෙල්ල කපල. ළමයට අමතරව තව teenagers ලම 3 දෙනෙක්.

    British Refugee Council, Sri Lanka Monitor reported in its December 2000 issue:
    Reports say eight Tamil people, arrested on 19 December, were murdered by Sri Lankan soldiers and buried in a grave at Mirusuvil in Thenmaratchy, 16 miles east of Jaffna town. The eight refugees who had earlier fled to Point Pedro, Atchuveli and Udupiddy, further north and north-west, returned to Mirusuvil on 19 December to inspect their houses and to collect firewood, when they were seized by the Army.

    According to the evidence of District Medical Officer Dr C Kathirvetpillai, their throats had been slashed. The dead included three teenagers and five year-old Vilvarajah Prasath.

    The murders came to light after Ponnuthurai Maheswaran escaped from Army custody with serious injuries and informed relatives. In a letter to President Chandrika, Jaffna MP Mavai Senathirajah says that a woman’s body was seen partially buried in the area, leading to suspicions that there are other mass graves. Mr Senathirajah has urged the President to order further excavations in Mirusuvil. The police arrested an Army officer and six soldiers in late December. Five soldiers were identified in identification parades held in Point Pedro on 3 and 4 January.

    The bodies had deep stab wounds around their necks. All but two of the bodies were completely naked when discovered in the mass grave. Local residents fear that more bodies are hidden and buried in the surrounding area.
    The bodies were found of Vilvaraj (41), his two sons Prasath (5) and Pratheepan (15), Thevakulasingham (31), Baskar Gnanabasakaran (19), Jeyachandran Nadesu (21), Gnanachandran Kathiran (35) and his son Shanthan.
    මෙතන එකම පවුලේ අයත් ඉන්නව. මේ වගේ සිද්ධියක් සාධාරණිකරනය කරන්න යනව නම් ඒ රට මානව හිමිකම් වගේ දේවල් වලින් ලෝකයෙන් කොන්වන එක අහන්න දෙයක් නෙමෙයි නේද?
    කොටි 8 දෙනෙක් මැරුවයි කියල ලිස්සන්න හදන්න එපා මේක පැහැදිළිවම සිවිල් ජනතාව ඝාතනයක්.
    SLA කියන්නෙ නීත්‍යානුකුල ආමි එකක් මිස කොටි වගේ ත්‍රස්තවාදී කල්ලියක් නෙමෙයි.