හරි කතාව ඕක නෙවෙයි සහෝ .ඇයි බන්.. ඌ නීතීය ඉදිරියේ වැරදිකාරයෙක් උනේ, යුද්දේදි කොටි මැරුවට නෙමෙයිනේ..

Ranila meka loketa penna wage daduwama dila thiyenne kalakanni... wahama me ranawiruwa nidahas karanna one... karuna amman wage minissu dahas ganan marapu kotiyek ada sapata innawa... Mewa mahindage idan apu waradi... Fonsekawa hire dala karuna ammanta amathikam dunna... ewa thama waradi purwadarsha une
මොකද මචන්, හරි සීන් එක.. මුලු කතාව දාපන්, අපි දන්නේ නැ.. මම හිතුවේ නිකන් මිනී මරලා කියලාහරි කතාව ඕක නෙවෙයි සහෝ .
හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.
එකද මහින්ද මුව අවරුදු 10ක් තිස්සේ හිරේ දාල තිබ්බේ.

harima kathawa onedaහරි කතාව ඕක නෙවෙයි සහෝ .
හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.
mewa eliyata adenakotat mata nam lajjaiඑකද මහින්ද මුව අවරුදු 10ක් තිස්සේ හිරේ දාල තිබ්බේ.
හරි කතාව ඕක නෙවෙයි සහෝ .
හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.
harima kathawa onedamewa eliyata adenakotat mata nam lajjai
ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.
ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්
විත්තියේ නීතිඥයා කියන්නෙ හතර දෙනෙක් නිදහස් වෙච්ච එක ගැන වෙන්නැති. හැබැයි ඌ කියන්නෙ එලොවටත් මෙලොවටත් නැති කතාවක් තමයි. ඒ අස්සෙ බයියෝ ටික පිනුම් ගහනවා මේකෙන් වත් මහින්ද අගමැති කොරවන්න හිතාගෙනඅනේ මන්දා අන්තිමටම විත්තිය වෙනුවෙන කථා කරපු නිතිඥ්ඥයා මතුකරන තර්කය කිසිම පදනමක් නැති එකක්. ඒ මනුෂ්‍යයා කියන්නේ චෝදනා ලබපු සොල්ද්දාදුවන් රණ විරුවන්ගේත් රණ විරුවන්, වගේ දේවල් ටිකක් කියන්නේ, එහෙම කිව්වට චෝදනාවකින් බේරෙන්න බෑනේ? චෝදනාවලින් බේරෙන්න නම්, ඒක කරේ නෑ කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මොනවා හරි කියන්න ඕනේ නැතුව මිනිහා ඊට කලින් රට වෙනුවෙන් කරපු සේවය මෙතනට අදාළ නෑ. මම නම් මරණීය දණ්ඩනය අනුමත කරන්නේ නෑ, මම හිරගෙවල් කියන සංකල්පයත් අනුමත කරන්නේ නෑ, මම අනුමත කරන්නේ පුනුරුත්ථාපනය වගේ දෙයක් නමුත් තාම එහෙම දෙයක් නැති නිසා, වැරැද්දක් කරා නම් හිරේ දාලා තියන්න ඕනේ. පිහිවලින් අහිංසක මිනිස්සුන්ගේ බෙල්ල කැපුවා කියන්නේ ISIS වගේ එවුන් වගේ නේ? අනික අවුරුදු 5ක් තරම් පොඩි ළමයෙක්ගේ බෙල්ල කපන්න කාටද පුලුවන්ද?
එහෙම එවුන්ව නිදැල්ලේ තියන්න පුලුවන්ද? රණ විරුවන් වෙන්න පුලුවන්, රට බේරගත්තා වෙන්න පුලුවන්, ඒවාට අපි ගෞරව ආචාර කරන්න ඕනේ නමුත් එහෙම කියලා අහිංසකයන්ව තළා පෙලා දානකොට මොකුත් නොකියා ඉන්න බෑනේ. යුද්ධය කියන දෙයින් අහිංසක මිනිස්සු මැරෙනවා තමයි, නමුත් අපිට ඒක වළක්වාගන්න පුලුවන් කම තියෙන කොට ඒක වළක්වාගන්න ඕනේ.

අනේ මන්දා අන්තිමටම විත්තිය වෙනුවෙන කථා කරපු නිතිඥ්ඥයා මතුකරන තර්කය කිසිම පදනමක් නැති එකක්. ඒ මනුෂ්‍යයා කියන්නේ චෝදනා ලබපු සොල්ද්දාදුවන් රණ විරුවන්ගේත් රණ විරුවන්, වගේ දේවල් ටිකක් කියන්නේ, එහෙම කිව්වට චෝදනාවකින් බේරෙන්න බෑනේ? චෝදනාවලින් බේරෙන්න නම්, ඒක කරේ නෑ කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මොනවා හරි කියන්න ඕනේ නැතුව මිනිහා ඊට කලින් රට වෙනුවෙන් කරපු සේවය මෙතනට අදාළ නෑ. මම නම් මරණීය දණ්ඩනය අනුමත කරන්නේ නෑ, මම හිරගෙවල් කියන සංකල්පයත් අනුමත කරන්නේ නෑ, මම අනුමත කරන්නේ පුනුරුත්ථාපනය වගේ දෙයක් නමුත් තාම එහෙම දෙයක් නැති නිසා, වැරැද්දක් කරා නම් හිරේ දාලා තියන්න ඕනේ. පිහිවලින් අහිංසක මිනිස්සුන්ගේ බෙල්ල කැපුවා කියන්නේ ISIS වගේ එවුන් වගේ නේ? අනික අවුරුදු 5ක් තරම් පොඩි ළමයෙක්ගේ බෙල්ල කපන්න කාටද පුලුවන්ද?
එහෙම එවුන්ව නිදැල්ලේ තියන්න පුලුවන්ද? රණ විරුවන් වෙන්න පුලුවන්, රට බේරගත්තා වෙන්න පුලුවන්, ඒවාට අපි ගෞරව ආචාර කරන්න ඕනේ නමුත් එහෙම කියලා අහිංසකයන්ව තළා පෙලා දානකොට මොකුත් නොකියා ඉන්න බෑනේ. යුද්ධය කියන දෙයින් අහිංසක මිනිස්සු මැරෙනවා තමයි, නමුත් අපිට ඒක වළක්වාගන්න පුලුවන් කම තියෙන කොට ඒක වළක්වාගන්න ඕනේ.
නිතිඥ්ඥයාගේ video එක බලලා හිටපන්. ඒකට අනුව හමුදා සෙබලුන් ඒ අහිංසක මිනිස්සුන්ගේ ගම්මාන වලට ගිහින් උන්ව අත් අඩංගුවට අරගෙන ,බෙල්ල කපලා මරලා තියන්නේ, සාමාන්‍යයෙන් යුධ නීතිය අනුව, අත් අඩංගුවට පත් වෙච්ච කෙනෙක්ට දඩුවම් කරන්න අවසර නෑ සෙබලුන්ට,ඒකට තමයි අධිකරණය තියෙන්නේ. අත් අඩංගුවට ගත්ත නම් යම් කෙනෙක්ව, උන්ව පොලිසියට බාර දෙන්න ඕනේ, ඊට පස්සේ පොලිසිය උන්ව අධිකරණයට දාලා, ඒ හරහා හිරේ දානවා. සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රමයක් තියෙන්නේ. සෙබලුන්ට බෑ එහෙම හිතන හිතන පළියට මිනිස්සුන්ව මරන්න.
යකෝ, LTTE එක කියන්නේ ත්‍රස්තවාදි සංවිධානයක්, උන්ට අපිව සමකරන්න බෑ, ඔහොම උන්ට සමකරගෙන ගියොත් උබට කියන්න පුලුවන්, උන් ළමා සොල්දාදුවන් තියාගත්තේ, ඉතින් අපේ පොඩි එවුන්වත් ගත්තට මොකද කියලා. ලොල්
ත්‍රස්තවාදින්ගේයි, හමුදාවේයි වෙනස තමයි, ත්‍රස්තවාදින්ට කිසිම සාරධර්මයක්, විනයක්, නීතියක් අදාළ නෑ, උන් මිලේච්ජ ජාතියක්, හමුදාව කියන්නේ විනයක් තියන, සාරධර්ම තියෙන, නීතියට වැඩ කරන මිනිස්සු ඉන්න තැනක්.
හරි කතාව ඕක නෙවෙයි සහෝ .
හමුදා නීතියට මිසක් සාමාන්‍ය අධිකරණයේ මේවා කතා කිරීම වැරදියි. ත්‍රස්තවාදියෙකු ඝාතනය කරන්න යාපනයට අතුල්වුණු දිගු දුර සෙබලෙකු ඔහුට එන බාදක භාදක මැඩලීම සාමාන්‍ය දෙයක්. ඒක හරියට අනුරාධපුර ගුවන් කඳවුරට පහර දෙන්න පැමිණි ත්‍රස්තයින් ඔවුන්ට හමු උනු සහ ඔවුන්ව හදුනා ගත් සියලු සිංහල අහිංසකයින් මරා දැම්ම වගේ වැඩක්.
සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා රෙජිමේන්තුවට. මේක 2002 වෙනකන් අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.
මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.
හමුදාවේ වෙන හැම දෙයක්ම කියන්න බෑ , 2009 යුද්ධය ඔය කියන විදියට කරගෙන ගියානම් මේ රට ප්‍රභාකරන් අල්ලගෙන. ටර්ගට් එකට යද්දි මගදි හම්බෙන බාධක අයින් කරන්න වෙනවා, සමහර වෙලාවට කිසිදු සාක්කියක් ඉතුරු නොකර.ඒවට තමයි රාජ්‍ය රහස් , හමුදා රහස් කියන්නේ. අපේ රටේ විතරක් නෙමේ ඕනෑම රටක මෙහෙම මෙහෙයුම් තියෙනවා, හැබැයි උන් රහස් රකිනවා , අපේ හැත්ත ඒවා එලියට දාලා අඩබෙර ගහලා මුලු ලෝකෙටම කියනවා