හමුදා සෙබළුන්ට ජනාධිපති කාර්යාලයෙන් වාහන..🔴👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදුවිණි.

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් රණවිරු සේවා අධිකාරියට භාරදෙන ලද අතර, එහිදී ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක විසින් එම ලේඛන භාරගනු ලැබීය.

    මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම රණවිරු සෙවණ යන සුවසහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිත සෙබළුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිතය.

    මෙසේ සුවසහන නිකේතනයන් වෙත බාරදෙනු ලැබුවේ මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් රථයකි.

    WhatsApp-Image-2025-05-20-at-3.49.25-PM-1024x572.jpeg
    WhatsApp-Image-2025-05-20-at-3.49.42-PM-1024x594.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔය පරණ ලඩී දෙන්නේ නැතුව අබාධිත අය අරගෙන යන්නම හදපු වාහන තියෙනවා(wheelchair accessible vehicle)

    ඒවා අරගෙන දෙන්න කියපන් මෝඩ අනුරයට

    අපිව බේරාගන්න මරගෙන මැරුණ රණවිරුවෝ කියන්නේ කුණු කසළ නෙවෙයි හුත්තෝ🤮

    2301_05.jpg

    toyota-welcab-disabled-for-sale-uk-alphard.jpg

    IMG_0050.jpg

    අනුර කැරියට කියපන් උගේ දේශපාලන පෝර්ජෙක්ට් වලට ආබාධිත රණවිරුවන් හෑල්ලු කරන්න එපා කියලා හෙනම ගහන වැඩ ඔවා🤮
    වැඩක් ගන්න පුළුවන් වාහනයක් දෙන්න බැරි නම් නොදී ඉන්න කියපන් ඒ රණවිරුවෝ ඇදන් උඩම මැරිලා යයි රණ විරුවෝ යුද්දෙට ගියේ ඔය වාහන බලාගෙන නෙවෙයි ඇත්තටම රට වෙනුවෙන්
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඔය පරණ ලඩී දෙන්නේ නැතුව අබාධිත අය අරගෙන යන්නම හදපු වාහන තියෙනවා(wheelchair accessible vehicle)

    ඒවා අරගෙන දෙන්න කියපන් මෝඩ අනුරයට

    අපිව බේරාගන්න මරගෙන මැරුණ රණවිරුවෝ කියන්නේ කුණු කසළ නෙවෙයි හුත්තෝ🤮

    2301_05.jpg

    toyota-welcab-disabled-for-sale-uk-alphard.jpg

    IMG_0050.jpg

    අනුර කැරියට කියපන් උගේ දේශපාලන පෝර්ජෙක්ට් වලට ආබාධිත රණවිරුවන් හෑල්ලු කරන්න එපා කියලා හෙනම ගහන වැඩ ඔවා🤮
    වැඩක් ගන්න පුළුවන් වාහනයක් දෙන්න බැරි නම් නොදී ඉන්න කියපන් ඒ රණවිරුවෝ ඇදන් උඩම මැරිලා යයි රණ විරුවෝ යුද්දෙට ගියේ ඔය වාහන බලාගෙන නෙවෙයි ඇත්තටම රට වෙනුවෙන්
    ඕවගෙ රත්තරන් ගාන්න ඕන
    නැත්තන් ඒක රණවිරුවන්ට කරන අපහාසයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඕවගෙ රත්තරන් ගාන්න ඕන
    නැත්තන් ඒක රණවිරුවන්ට කරන අපහාසයක්
    රත්රන් නෙවෙයි ගු ගාන්න ඕනේ අනුරගේ අම්මාගේ කටේ 🤣
     
    • Haha
    Reactions: deanXX

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පරණ ලඩී දෙන්නේ නැතුව අබාධිත අය අරගෙන යන්නම හදපු වාහන තියෙනවා(wheelchair accessible vehicle)

    ඒවා අරගෙන දෙන්න කියපන් මෝඩ අනුරයට

    අපිව බේරාගන්න මරගෙන මැරුණ රණවිරුවෝ කියන්නේ කුණු කසළ නෙවෙයි හුත්තෝ🤮

    2301_05.jpg

    toyota-welcab-disabled-for-sale-uk-alphard.jpg

    IMG_0050.jpg

    අනුර කැරියට කියපන් උගේ දේශපාලන පෝර්ජෙක්ට් වලට ආබාධිත රණවිරුවන් හෑල්ලු කරන්න එපා කියලා හෙනම ගහන වැඩ ඔවා🤮
    වැඩක් ගන්න පුළුවන් වාහනයක් දෙන්න බැරි නම් නොදී ඉන්න කියපන් ඒ රණවිරුවෝ ඇදන් උඩම මැරිලා යයි රණ විරුවෝ යුද්දෙට ගියේ ඔය වාහන බලාගෙන නෙවෙයි ඇත්තටම රට වෙනුවෙන්
    මේ මොනවද බන්? මහින්ද අරන්දුන්න ඒවාද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,869
    1
    6,707
    113
    මූ physics කිව්වට කරලා තියෙන්නේ නාට්‍ය හා රංග කලාව වගේ
    Pera Engineering select වෙලා, Political සීන් නිසා Kelaniya ට මාරු වෙලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: War Fighter

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,872
    13,124
    113
    හමුදාවට පරණ වාහන ජේවීපී පොල් ලෙලි වලට අලුත් වාහන :lol:
    ඒ මේ අවුරුදු 16කින් යුද්ද හමුදාවට අලුතෙන් යුද ටැංකියක් වත් අරන් නෑලු නේද. :rolleyes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    ඔය වාහන නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිත සෙබළුන්ගේ කටයුතු වෙනුවෙන් කිවුවට කවදාවත් ඒ මිනිස්සුන්ගේ පාවිච්චියට ඕවා ලැබෙන්නේ නෑ ,

    ඒ ආයතනවල ඉන්න ලොක්කොන්ගේ පාවිච්චියට තමයි ඔය වාහන අන්තිමට වෙන් වෙන්නේ

    ආභාදිත සෙබළු මොන්ටෙරෝ වල යනකන් ඕවගේ ඉන්න තරු පටි ගහපු ලොක්කෝ උඩ බලාගෙන ඉඳීවි කියලා උඹලා හිතනවද ?

    ආභාදිත සෙබළුන්ට හැමදාම මලකඩ කාපු කටු විතරයි
     
    • Like
    Reactions: War Fighter

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඒ මේ අවුරුදු 16කින් යුද්ද හමුදාවට අලුතෙන් යුද ටැංකියක් වත් අරන් නෑලු නේද. :rolleyes:
    ලපය ගෙනල්ල දෙයි එහෙනම් බලාගෙන හිටපන් :lol: 🤌
     
    • Haha
    Reactions: 2osama