හමු (නො )වීම

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    හමු (නො )වීම


    අවුරා බාධක පවුරු බැමි
    යලි හමු වෙන්න බැරි ..
    දින සති කාලය සෙමින් ගෙවී
    තෙවසරක්ම ගෙවුනු හැටි ..
    අප ගැන අපි තරමට දැන උන්
    හන්තානට පුදුම හිතී ..

    මෙනුවර හැර අප කොයිබ ගියේදැයි
    තව හිතනවා ඇති ...