හමු වී වැලපෙමුද මෙලෙසින් හැම දාම,,,,,,
මේ වීඩියෝ එකත් සින්දුවට ලස්සනට ගැලපෙනවා, මේ වගේ තව සින්දු මොනවද.
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම...... අසංක ප්‍රියමන්ත පිරිස් සහ මාලනී බුලත් සිංහල ගේ ලස්සනම ගායනයක්.
රචනය නිලාර් කාසිම්..මාලනී බුලත් සිංහල මැරුණේ ඇමරිකාවේදී කොන්ඩේකළු කරන්න ගාපු දෙයක් විෂ වෙලා කියාල ඉස්සර නිවුස් වල ගියේ. උඹලට මතකද?
මේ වීඩියෝ එකත් සින්දුවට ලස්සනට ගැලපෙනවා, මේ වගේ තව සින්දු මොනවද.