හයරයට පොල්ල තැබූ ජාත්‍යන්තර පාසලේ සිසුවා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ඔව් බං ත්‍රීවිල් පකයො
    වැඩි හරියක් ඉන්නෙ කාක්කො

    මේ ළගදි මම ත්‍රිවිල් එකක ගියා, පොඩි බඩුවක් දාගෙන යන්න ඕන නිසා, බයික් එකේ යන්න අමාරුයි
    පවු බං වයසක අංකල් කෙනෙක්
    අනේ මංද ගෙවල් වලට වෙලා ඉන්න ඕනෙ කාලෙ, අමාරුවෙන් ත්‍රීවිල් එලෝනව
    වෙන එකෙක් නං 400-500 ක් විතර ගන්නව, සාධාරණ ගාණක් නෑනෙ උන්ට
    මගෙන් ඉල්ලුවෙ 250 යි
    මං තුන්සීයක් දුන්න :D
    පොඩි බඩු දාං යද්දි වීල් වල දාං යන්න එපා වටේට පේනවා. මාට්ටු උනොත් ඇතුලෙ.
    උබර් ප්‍රීමියර් කාර් එකක් දාපන්, ගොඩක් එව්වල ටින්ට් කරල තියෙන්නෙ පස්ස
     
    AnuradhaRa

    Well-known member
  • පොඩි බඩු දාං යද්දි වීල් වල දාං යන්න එපා වටේට පේනවා. මාට්ටු උනොත් ඇතුලෙ.
    උබර් ප්‍රීමියර් කාර් එකක් දාපන්, ගොඩක් එව්වල ටින්ට් කරල තියෙන්නෙ පස්ස
    බඩු සීන් එකේ නං නෑ මම :D

    සල්ලිත් නෑ
    මට බෑ ලෙඩ බෝ කරගන්න
    මට එහෙම බඩු ගහන්න යන්න කිසි ගට් එකකුත් නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මොනා උනත් කැරි වැඩ. එදා වේල හොයාගන්න උන්ට මේ වගේවැඩ කරන්න හොඳ නෑ
    petrol wikka, petrol polim haduwa. pickme uber duwala mafia eka nawattanna hadanakota drivers lata gahanawa.
    oya wage sakkilinui parliment eke hitapu 225i athare wenasak na. kochchara kela unath duka na mata nam

    ටියුලිප් බෑග් එකක්...... දැක්ක කාලයක් මතකද?? 🤭
    අදත් ගෙනාව එකක්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔව් බං ත්‍රීවිල් පකයො
    වැඩි හරියක් ඉන්නෙ කාක්කො

    මේ ළගදි මම ත්‍රිවිල් එකක ගියා, පොඩි බඩුවක් දාගෙන යන්න ඕන නිසා, බයික් එකේ යන්න අමාරුයි
    පවු බං වයසක අංකල් කෙනෙක්
    අනේ මංද ගෙවල් වලට වෙලා ඉන්න ඕනෙ කාලෙ, අමාරුවෙන් ත්‍රීවිල් එලෝනව
    වෙන එකෙක් නං 400-500 ක් විතර ගන්නව, සාධාරණ ගාණක් නෑනෙ උන්ට
    මගෙන් ඉල්ලුවෙ 250 යි
    මං තුන්සීයක් දුන්න :D
    අද උබ වගේම එකෙක් බස් එකට නැගල මං ලග වාඩි උනා
    ඌත් ආවෙ අම්ම එක්ක
    උබෙම කොපියක්,
     
    JoyWega

    Junior member
  • Jul 23, 2008
    90
    55
    18
    මේකෙත් හොදම කෑල්ල තමා ,දරුවා සල්ලි නෑ මාමේ කිව්වා නම් මම එක්ක යන්නේ නැතිව ඉන්නේ නෑ., පොඩි එකාගෙන් දත ගලවන්න ප්ලෑන් කරලා දැන් බණ දානවා
     
    • Like
    Reactions: Gingy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    සල්ලි නෑ කිව්ව නම් එක්ක යයි පම්කක්, කැරියත් යන්න ඇති දතක් ගලවන්න
    Godak helayo magadiyakata maattu wunama siri sangabo acting paara daanawa
     
    • Love
    Reactions: Gingy

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com

    Pedo kariya