පොඩි බඩු දාං යද්දි වීල් වල දාං යන්න එපා වටේට පේනවා. මාට්ටු උනොත් ඇතුලෙ.ඔව් බං ත්රීවිල් පකයො
වැඩි හරියක් ඉන්නෙ කාක්කො
මේ ළගදි මම ත්රිවිල් එකක ගියා, පොඩි බඩුවක් දාගෙන යන්න ඕන නිසා, බයික් එකේ යන්න අමාරුයි
පවු බං වයසක අංකල් කෙනෙක්
අනේ මංද ගෙවල් වලට වෙලා ඉන්න ඕනෙ කාලෙ, අමාරුවෙන් ත්රීවිල් එලෝනව
වෙන එකෙක් නං 400-500 ක් විතර ගන්නව, සාධාරණ ගාණක් නෑනෙ උන්ට
මගෙන් ඉල්ලුවෙ 250 යි
මං තුන්සීයක් දුන්න![]()
උබර් ප්රීමියර් කාර් එකක් දාපන්, ගොඩක් එව්වල ටින්ට් කරල තියෙන්නෙ පස්ස
