හය්යෝ පර්සි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    ඊයේ කස්සිපුද බිව්වේ ?

    පොසොන් පොහොය දිනය වෙනුවෙන් පා.ම මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ තිබෙන සාවද්‍ය තොරතුරු කිහිපයක් නිසා මේ වන විට ෆේස්බුක් සමාජජාල තුල මේ පිළිබඳව විශාල කතාබහක් ඇතිවී තිබේ.
    එම නිවේදනයට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මිහිදු හිමියන්ට බුද්ධාගම ලබාදුන් බව සහ මිහිදු හිමි දේවානම්පියතිස්ස රජුගේ පුතෙකු බව හැඟියන ආකාරයෙන් භාශාව භාවිත කර තිබේ.
    බෞද්ධයින්ගේ වැදගත් පොහෝ දිනයක් වන පොසොන් පොහොය දිනයේදී මධුවිතයෙන් මත්වූ ලේකම්වරු විසින් ලියන ලද පණිවිඩ නිකුත් කිරීම හරහා මහින්ද රාජපක්ෂ මහතා බුද්ධාගමට අගෞරව කර ඇති අතර සිය කීර්තිනාමයද නැතිකරගෙන තිබේ.




    18920486_10213176485235660_4060369028296509881_n.jpg


    http://harigossip.com/2017/06/08/%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A/
     
    • Like
    Reactions: AnuradhaRa

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පුලුවන්නම් ඔරිජිනල් ඉමේජ් එක දාපන්.... හැමතනම දන හුත්තවල් එලකිරි එකේ දාන්න එපා....

    අර මයිත්‍රී හුත්තිගේ පුතා නම කැත කරගන්න විදියට ඕක මොකක්ද බන්... ඌ කැත කරගන්නවා විතරක් නෙමේ පුකේ ඉදන් ඔලුවටම ගාගන්නවා
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    harigossip:lol::lol::lol::lol:රනිල්ගේ පුක උනත් හෝදයි ඕකුන්(උබ වගේ:lol:).අර ඕෂදී ගත්ත crown එකත් බොරු එකක් කියලා ඕකුන් ඒකිට මඩ ගැහුවා.ඕකත් අනිවා මඩක්ම තමා..:lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක මහින්ද ගොයිය ලියන්නෙ නෑනෙ .මාධ්‍ය ලේකම් ලියන්න ඇත්තෙ .මල්වට්ටි උස්සන් පන්සල් ගියාට වැඩක් නෑ වටේ ඉන්න උන් ආගම දන්නෙ නැත්තම්
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මිහිඳු හිමි කියන්නේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ Pen Friendගෙ පුතා නෙ. ඉතින් බුද්ධ ධර්මය අරන් ලංකාවට වැඩම කරාට පස්සේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මිහිඳු හාමුදුරුවන්ට තමන්ගේම පුතෙක්ට වගේ උපස්ථාන කළා කියන එක වෙන්ඩැති අදහස් කරන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    ඊයේ බාර් වහලනේ
    ගෙදර බඩු ඉවර උනාද දන්නේ නැ
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    මේකෙ කිසි අවුලක් නෑ බන්

    මේකෙ කිසි අවුලක් නෑ බන්. තෝ කසිප්පු බීලද ඉන්නෙ? මේකෙන් කියන්න හදන්නේ ඉන්දියාවට වඩා අපිට මිහිදු හාමුදුරුවෝ ලෙංගතුයි කියල.හොඳට කියවල බලපන්.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පුතෙක් වගේ හදාගත්ත කතාව අමතක කලත් වාක්‍යයේ පැටලිල්ලක් තියෙනවා. මේකේ තියෙන්නේ පොසොන් පෝය දවසේ මිහිඳු හිමියන්ට ධර්මය ලැබුණා වගේ කතාවක්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    මේකෙ කිසි අවුලක් නෑ බන්. තෝ කසිප්පු බීලද ඉන්නෙ? මේකෙන් කියන්න හදන්නේ ඉන්දියාවට වඩා අපිට මිහිදු හාමුදුරුවෝ ලෙංගතුයි කියල.හොඳට කියවල බලපන්.

    අපිටත් ඔහොම තමයි බන් බ්‍රෑන්ඩ් එක මාරු උනහම
    මිනිස්සුනේ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වැරදි සිංහල භාවිතය ගැන කතා කරන එක පැත්තකින් තියලා මේ thread එකත් ඉවර වෙන්නේ මහින්ද හොරා, රනිල් පොන්නයා, සිරිසේන පඹයා කියලා තමා.:dull:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    වැරදි සිංහල භාවිතය ගැන කතා කරන එක පැත්තකින් තියලා මේ thread එකත් ඉවර වෙන්නේ මහින්ද හොරා, රනිල් පොන්නයා, සිරිසේන පඹයා කියලා තමා.:dull:

    ඔව් ඔව් එත් පර්සි මේ දවස් වල බොනවා වැඩ්යි නේද මචන්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    යකෝ මේ match දවස් වල පර්සි කියලා දැම්මාම මම හිතුවේ අපේ cricket පර්සි කියලා..

    ප්රසි අන්කල් මගේ යාලුවා
    පොර බිව්වම ඔච්චර වර්චස් නෑ
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ
    මඩ යකූ මෙව්වා... මෝඩ ආතල් ගන්නෙපා බන් එඩිට් කරපුවා දාලා...:)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් ඔව් එත් පර්සි මේ දවස් වල බොනවා වැඩ්යි නේද මචන්
    මේ ටිකේ බොනවානම් බොනවා ඇත්තේ සකේ. ජපන් ගිහින් නේද ඉන්නේ මේ දවස්වල?
     

    Similar threads