හයිගර්/යූටොන්ග්/සන්ලොන්ග් බස්

Aug 16, 2013
6
1
0
හයිගර්/යූටොන්ග්/සන්ලොන්ග් බස්

මට දැනගන්ට ඕනෑ හයිගර්/යූටොන්ග්/සන්ලොන්ග් බස් එකක් ගන්නේ කොහොමද කියලා :)එක බස් එකයි ගන්නේ හරිය:lol:
 
Last edited:

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    අනේ මන්දා බන් චීන බඩු අප්සැට් කිව්වට අපේ මලයා කාරයා යූ ටොන්ග් බස් එකක් ගත්තා කිසිම අතුරු ආන්තරාවක් නැතුව දුවනවා තාම නම් හැබෙයි ලේලන්ඩ් එකට වඩා සද්දෙ බං එලියට. ඇතුල නම් සුපිරි එකේ හොද එක