හයිටියට මොකද උනේ?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    හයිටියට මොකද උනේ?

    බියර් නොමිලේ දීල අරක්කු ලාභ කරලා නොමිලයේ ටැබ් දීල, Wifi නොමිලේ දීපු හයිටියේ කථාව.

    අපේ රටට වෙන්න යන දේ ගැන හිතලා, අමෙරිකාවෙන් විනාශ කළ හයිටි රාජ්‍යයෙ වර්තමානය හා අපේ රටේ අනාගතය ගැන කීව වටිනා කථාව. #අනිවාරයයෙන්_අහන්න.

    මහාචාර්ය පූජනීය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමි.

    ධර්මපාල පරපුර කොළඹ දිසාව සමාරම්භ උළෙලේ දී කළ දෙසුම. (විනාඩි 09:20)


    Video in the link

    https://www.facebook.com/96581091828/videos/10154910471986829/
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    Wadak naha ban owa gana katha karala.okkoma wenas wela thiyenne dan.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Wadak naha ban owa gana katha karala.okkoma wenas wela thiyenne dan.
    තාමත් මේ රටේ රට ගැන කැක්කුම තියෙන අවංක මිනිස්සු ඉන්නවා බන්. මාත් හිතුවෙ එහෙම උන් නෑ කියල. ඒත් දැන් අපි ස මේ ස්වාමීන්වහන්සේගෙ ප්‍රධානත්වයෙන් සංවිධානයක් පිහිටුවාගෙන වැඩකටයුතු කරගෙන යනවා. මේ වෙනකොට සෑහෙන වැඩ කොටසක් කරල තියෙනවා. උපරිම උත්සාහය මේ රට ආයෙත් ගොඩගන්න. :yes::yes::yes:

    Thanks

    Thanks


    Thanks