හයිටිය- සීනි අගනුවර විනාශය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    "හයිටිය" යනු කැරිබියන් කලාපයේ තිබූ සශ්‍රීක ස්වාධීන රටකි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ එම රට, දශක ගණනාවකට පෙර සහලින් ස්වයංපෝෂිත විය.
    එවකට සීනි නිෂ්පාදනයෙන් ද අගතැන් ගත් එම රට හැඳින්වූයේ කලාපයේ "සීනි අගනුවර" ලෙස ය.
    එපමණක් නොවේ. හයිටි දේශය තුළ රත්‍රන්,ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ සම්පත් ද නොඅඩුව තිබුනේ ය.
    හයිටි දේශයට කණකොකා හැඬීමට පටන්ගත්තේ, එහි තිබූ ගුවන් යානා නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍යයක් ඇමෙරිකාවට ලබා නොදීමට එරට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ ය.
    එම තීරණයෙන් දින ගණනාවකට පසු එරට ආණ්ඩුව වෙනස් විය. එම වෙනස්වීමත් සමඟ අලුත් ආණ්ඩුව හරහා ඇමෙරිකානු ණය ආධාර හයිටියට ගලා ආවේ ය.
    තිරිඟු පිටි ආශ්‍රිත කෑම වර්ග රට තුළ බහුල වූ අතර, ඇමෙරිකාවේ සීනි ද අඩු මුදලට හයිටිය තුළ ව්‍යාප්ත විය.
    ජනතාවට බියර් නොමිලේ නිකුත් කළ අතර,පාසැල් යාම අනිවාර් යයක් නොවී ය.
    රට තුළ නිෂ්පාදනය කළ වෙනත් නිෂ්පාදන වෙනුවට, අඩු මිලට අලෙවිවන භාණ්ඩ වෙළෙඳපොළේ බහුල විය.
    හයිටි ජනතාව සිතුවේ,තම රටට ස්වර්ගය උදා වූ බව ය.
    එහෙත් උදාවූයේ ස්වර්ණ යුගයක් නොවේ. අද වන විට හයිටියේ ජනතාවගෙන් මිලියන 1.9ක් ආහාර හිඟයෙන් පෙළෙයි.
    ජනගහණයෙන් 60% ගේ දෛනික ආදායම දවසකට ඩොලර් එකකට වඩා අඩු ය.
    පාසැල් යන්නේ පාසැල් යායුතු වයසේ දරුවන්ගෙන් 50%කි. එයින් පස්වෙනි පන්තිය ඉක්මවා අධ්‍යාපනය ලබන්නේ 30% කි. පොදුවේ ගත් කළ රටේ සාක්ෂරතාව 40% කි.
    ජනතාවගෙන් බහුතරයක් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී හමාර ය.
    ජනතාවගෙන් 80% ට යහපත් නිවාස සහ සනීපාරක්ෂක පහසුකම් නැති අතර, පාචනය වැනි රෝග බහුලව ව්‍යප්තව ඇත. පිරිසිදු ජලය ලැබෙන්නේ ජනතාවගෙන් 50% පමණි.
    රට තුළ ක්‍රියාත්මකවන බහුජාතික සමාගම් රත්තරන් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය සොයමින්, ස්වාභාවික කැලෑ සහ කඳුවැටි විනාශ කරති. හයිටියේ සුප්‍රසිද්ධ "මෝනෙ රොස්සා" කඳුවැටිය එසේ විනාශ කරන ලද කඳුවැටියකි.
    රටේ සම්පත් කොල්ලකන බහුජාතික සමාගම්වලට ආරක්ෂාව ලබාදෙන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවයි.
    හයිටියේ ජනතාව ආහාර ලබාගැනීමට පෝලිම්වල සිටින අතර, ‍රටේ ඛනිජ සම්පත් පටවාගත් කන්ටේනර් පෝලිමට රටින් පිටවෙයි.
    හයිටියේ ජනතාවට තමා පත් වී ඇති තත්ත්වය ගැන නිසි අවබෝධයක් මෙන් ම, එයින් ගැලවීම සඳහා වැඩපිළිවෙළක් ද නැත.
    -උපුටාගැනිමකි-
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    W400 ද මොක්ද්ද කියලා අපේ රටට තිරිඟු පිටි නිකන් දුන්නා ඇමරිකාවෙන්.ඉස්කොලවල බිස්කට් එහෙමත් බෙදුවාද කොහෙද usaid එකෙන් ඒක නිසා වී වගාව අඩු වුනා,පිටි කන්න පුරුදු වුනා.සහන නැවැත්තුවා ප්‍රිමා එක ආවා ෆැක්ටරිය ගහන්න ඕනි නන් ඒකාධිකාරය එයාලට ඕනි කිව්වා දුන්නා.දැන් උන් විතරනේ රගන්නේ...ලංකාවත් ඔය ලනුවම කෑවා...
     
    :yes::yes::yes:
    ලංකාවත් සහලින් ස්වයංපෝෂිතයි කීවට සතියක් පාන්පිටි නැති උනොත් 50% ක්බඩගින්නෙනේ බන්......කිසිම රටකට ස්වාධිනව නැගිටින්න දෙන්නේ නෑ..... එම්සීසී දුන්නොත් අපිටත් බඩු පැකට් කරලම දානවා.....
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    USA Gov + NGO fucked the country.
    එහෙම සීන් එකක් නෙමෙයි බන්....ජපනය,ඩුබායි,දකුනු කොරියාව.සෙවුදිය,ඊශ්‍රායලය තනිකරම ඇමරිකාවෙන් ගොඩදාපු රටවල්....උන් දෙන ආධාර හරියට මැනේජ් කරගන්න ඕනි අපි.උන් අපිට සප් එකක් දෙනවා වගේ පිනට දීපුවගෙන් කාලා නිකන් හිටියොත් හැමදාම පිනට දෙනකල් බලන්න් ඉන්නම වෙනවා.GSP+ වුනත් රටකට අපනයනය අවදානම් නම්,අපනයන විවිදත්වයක් නැත්තන් දෙන සුවිශේෂී සහනයක් අවුරුදු 5ක් ගානේ දෙපාරක් දෙනවා,ලෝකයේ තෝරගත්ත රටවල් වලට,ඒ රටවල් ඒ කාලයෙදි gsp+ සහනයෙන් ලැබෙන වාසියෙන් තමන්ගේ අපනයන ශක්තිමත් කරගන්න ඕනි.ලංකාවට ඕක කර්ගන්න ඕනි කමක් තිබ්බේ නෑ.අවුරුදු 10 ඉවර වෙද්දි අයින් කලාම රටට කිව්වේ මහින්දට විරුද්ධ විදේශ කුමන්ත්‍රණයක් රට වට්ටන්න හදනවා කියලා(2015 විතර) ඇත්තටම වුනේ අපේ සහන කාලය ඉවර වුන එක.....අලුතෙන් පත්වුන ආන්ඩුව ගිහින් gsp+ ආපහු අරගත්තත් ඒක ආයෙත් දවසක නැති වෙයි.එතකොටත් අපි අපේ අපනයන වැඩි කරගෙන නෑ...එදාටත් විදේශ කුමන්ත්‍රණයක් කියලා බලය ආර්ක්ශා කරගනියි....ලොකේ තුන් පාරක් gsp+ ගන්න එකත් ලේසි නෑ.ඒක නිසා 4 පාරක් හම්බෙන්න නැති වෙන්න පුලුවන්.එදාට අපි බැනලා වැඩක් නැ.....කුමන්ත්‍රණත් තියනවා ඒවා අස්සෙන් ඉතිං පරිස්සමින් යන්න ඕනි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    :yes::yes::yes:
    ලංකාවත් සහලින් ස්වයංපෝෂිතයි කීවට සතියක් පාන්පිටි නැති උනොත් 50% ක්බඩගින්නෙනේ බන්......කිසිම රටකට ස්වාධිනව නැගිටින්න දෙන්නේ නෑ..... එම්සීසී දුන්නොත් අපිටත් බඩු පැකට් කරලම දානවා.....
    බඩගින්නේ ඉන්න නන් වෙන්නෙ නෑ බන්.ඕවා බොරු,මේ කොරොනා කාලේ ජොබ් නැතුව බඩගින්න්නනෙ හිටියේ නෑනේ.සමුර්දියයි,මහපොල අරක මේක කියලා පිනට කන්න පුරුදු කලාම හිගමන් ඉල්ලල්
    :yes::yes::yes:
    ලංකාවත් සහලින් ස්වයංපෝෂිතයි කීවට සතියක් පාන්පිටි නැති උනොත් 50% ක්බඩගින්නෙනේ බන්......කිසිම රටකට ස්වාධිනව නැගිටින්න දෙන්නේ නෑ..... එම්සීසී දුන්නොත් අපිටත් බඩු පැකට් කරලම දානවා.....
    බඩගින්නේ ඉන්න නන් වෙන්නෙ නෑ බන්.ඕවා බොරු,මේ කොරොනා කාලේ ජොබ් නැතුව බඩගින්න්නනෙ හිටියේ නෑනේ.සමුර්දියයි,මහපොල අරක මේක කියලා පිනට කන්න පුරුදු කලාම හිගමන් ඉල්ලන්නේ..උබ කවදාවත් දැකලා තියද මහපොල නැති වුන් උන්ටත් දෙන්න කියලා පිකට් කරනවා..අධික සුබසාධනය රට වලපල්ලට අරන් යන්නේ බන්....
     
    Last edited:
    • Like
    Reactions: Lahiru120

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එහෙම සීන් එකක් නෙමෙයි බන්....ජපනය,ඩුබායි,දකුනු කොරියාව.සෙවුදිය,ඊශ්‍රායලය තනිකරම ඇමරිකාවෙන් ගොඩදාපු රටවල්....උන් දෙන ආධාර හරියට මැනේජ් කරගන්න ඕනි අපි.උන් අපිට සප් එකක් දෙනවා වගේ පිනට දීපුවගෙන් කාලා නිකන් හිටියොත් හැමදාම පිනට දෙනකල් බලන්න් ඉන්නම වෙනවා.GSP+ වුනත් රටකට අපනයනය අවදානම් නම්,අපනයන විවිදත්වයක් නැත්තන් දෙන සුවිශේෂී සහනයක් අවුරුදු 5ක් ගානේ දෙපාරක් දෙනවා,ලෝකයේ තෝරගත්ත රටවල් වලට,ඒ රටවල් ඒ කාලයෙදි gsp+ සහනයෙන් ලැබෙන වාසියෙන් තමන්ගේ අපනයන ශක්තිමත් කරගන්න ඕනි.ලංකාවට ඕක කර්ගන්න ඕනි කමක් තිබ්බේ නෑ.අවුරුදු 10 ඉවර වෙද්දි අයින් කලාම රටට කිව්වේ මහින්දට විරුද්ධ විදේශ කුමන්ත්‍රණයක් රට වට්ටන්න හදනවා කියලා(2015 විතර) ඇත්තටම වුනේ අපේ සහන කාලය ඉවර වුන එක.....අලුතෙන් පත්වුන ආන්ඩුව ගිහින් gsp+ ආපහු අරගත්තත් ඒක ආයෙත් දවසක නැති වෙයි.එතකොටත් අපි අපේ අපනයන වැඩි කරගෙන නෑ...එදාටත් විදේශ කුමන්ත්‍රණයක් කියලා බලය ආර්ක්ශා කරගනියි....ලොකේ තුන් පාරක් gsp+ ගන්න එකත් ලේසි නෑ.ඒක නිසා 4 පාරක් හම්බෙන්න නැති වෙන්න පුලුවන්.එදාට අපි බැනලා වැඩක් නැ.....කුමන්ත්‍රණත් තියනවා ඒවා අස්සෙන් ඉතිං පරිස්සමින් යන්න ඕනි

    අඩෝ රත්තරන් කතාව මචෝ.... ඕකට ලගම උදාරහරණය තමයි ඉතියෝපියාව. පට්ට දියුනුයි. ඔය විදියට තව අවුරුදු 20ක් යනකොට ඉතියෝපියාව දකුණු අප්‍රිකාවට වඩා දියුනු වෙයි කියලා තමා කියන්නේ.... :unsure: :unsure: :unsure:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එහෙම සීන් එකක් නෙමෙයි බන්....ජපනය,ඩුබායි,දකුනු කොරියාව.සෙවුදිය,ඊශ්‍රායලය තනිකරම ඇමරිකාවෙන් ගොඩදාපු රටවල්....උන් දෙන ආධාර හරියට මැනේජ් කරගන්න ඕනි අපි.උන් අපිට සප් එකක් දෙනවා වගේ පිනට දීපුවගෙන් කාලා නිකන් හිටියොත් හැමදාම පිනට දෙනකල් බලන්න් ඉන්නම වෙනවා.GSP+ වුනත් රටකට අපනයනය අවදානම් නම්,අපනයන විවිදත්වයක් නැත්තන් දෙන සුවිශේෂී සහනයක් අවුරුදු 5ක් ගානේ දෙපාරක් දෙනවා,ලෝකයේ තෝරගත්ත රටවල් වලට,ඒ රටවල් ඒ කාලයෙදි gsp+ සහනයෙන් ලැබෙන වාසියෙන් තමන්ගේ අපනයන ශක්තිමත් කරගන්න ඕනි.ලංකාවට ඕක කර්ගන්න ඕනි කමක් තිබ්බේ නෑ.අවුරුදු 10 ඉවර වෙද්දි අයින් කලාම රටට කිව්වේ මහින්දට විරුද්ධ විදේශ කුමන්ත්‍රණයක් රට වට්ටන්න හදනවා කියලා(2015 විතර) ඇත්තටම වුනේ අපේ සහන කාලය ඉවර වුන එක.....අලුතෙන් පත්වුන ආන්ඩුව ගිහින් gsp+ ආපහු අරගත්තත් ඒක ආයෙත් දවසක නැති වෙයි.එතකොටත් අපි අපේ අපනයන වැඩි කරගෙන නෑ...එදාටත් විදේශ කුමන්ත්‍රණයක් කියලා බලය ආර්ක්ශා කරගනියි....ලොකේ තුන් පාරක් gsp+ ගන්න එකත් ලේසි නෑ.ඒක නිසා 4 පාරක් හම්බෙන්න නැති වෙන්න පුලුවන්.එදාට අපි බැනලා වැඩක් නැ.....කුමන්ත්‍රණත් තියනවා ඒවා අස්සෙන් ඉතිං පරිස්සමින් යන්න ඕනි
    අපෙ රටවල දේශපාලකයෝ හැම දේකින්ම දේශපාලන වාසි බලන් වැඩ කරනවා..... කතා කරනවා... ඒකෙන් ඇත්ත බෝහෝවිට තිරෙන් වැහිල යනවා..... අවදියෙන් ඉදල රටට වැඩක් කරනවානම් ඉතින් මොන අදහසකින් ආධාර දුන්නත් ඒව අපේ යහපතට යොදාගන්න පුලුවන් තමයි......
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එහෙම සීන් එකක් නෙමෙයි බන්....ජපනය,ඩුබායි,දකුනු කොරියාව.සෙවුදිය,ඊශ්‍රායලය තනිකරම ඇමරිකාවෙන් ගොඩදාපු රටවල්....උන් දෙන ආධාර හරියට මැනේජ් කරගන්න ඕනි අපි.උන් අපිට සප් එකක් දෙනවා වගේ පිනට දීපුවගෙන් කාලා නිකන් හිටියොත් හැමදාම පිනට දෙනකල් බලන්න් ඉන්නම වෙනවා.GSP+ වුනත් රටකට අපනයනය අවදානම් නම්,අපනයන විවිදත්වයක් නැත්තන් දෙන සුවිශේෂී සහනයක් අවුරුදු 5ක් ගානේ දෙපාරක් දෙනවා,ලෝකයේ තෝරගත්ත රටවල් වලට,ඒ රටවල් ඒ කාලයෙදි gsp+ සහනයෙන් ලැබෙන වාසියෙන් තමන්ගේ අපනයන ශක්තිමත් කරගන්න ඕනි.ලංකාවට ඕක කර්ගන්න ඕනි කමක් තිබ්බේ නෑ.අවුරුදු 10 ඉවර වෙද්දි අයින් කලාම රටට කිව්වේ මහින්දට විරුද්ධ විදේශ කුමන්ත්‍රණයක් රට වට්ටන්න හදනවා කියලා(2015 විතර) ඇත්තටම වුනේ අපේ සහන කාලය ඉවර වුන එක.....අලුතෙන් පත්වුන ආන්ඩුව ගිහින් gsp+ ආපහු අරගත්තත් ඒක ආයෙත් දවසක නැති වෙයි.එතකොටත් අපි අපේ අපනයන වැඩි කරගෙන නෑ...එදාටත් විදේශ කුමන්ත්‍රණයක් කියලා බලය ආර්ක්ශා කරගනියි....ලොකේ තුන් පාරක් gsp+ ගන්න එකත් ලේසි නෑ.ඒක නිසා 4 පාරක් හම්බෙන්න නැති වෙන්න පුලුවන්.එදාට අපි බැනලා වැඩක් නැ.....කුමන්ත්‍රණත් තියනවා ඒවා අස්සෙන් ඉතිං පරිස්සමින් යන්න ඕනි

    GSP+ එක එක දිගට අවුරුදු 10ක් පාවිච්චි කළේ නෑ බන්.. 2005 දී ගත්තා 2010 අවලංගු කලා. ගිය ආණ්ඩුවේදී ආයේ ලබා ගත්තා. යුරෝපා සංගමයෙන් ඕක දෙන්නේ රටවල් 13 කට විතරයි. ඒ හැම රටක්ම "ඉහළ මධ්‍යම ආදායම්" නොලබන රටවල් විදිහට ලෝක බැංකුවෙන් නම් කරලා තියෙන්න ඕනි. ලබාගත්තු රට GSP+ සහනයෙන් ප්‍රතිලාභ ලබන බව පෙන්වන්න ඕනි. යම් දවසක රට ඉහළ මධ්‍යම ආදායමක් ලබන තැනට පත් වුණහම සහනය අවලංගු වෙනවා. GSP+ සහනය තුළත් දේශපාලනික බලපෑම නැත්තේ නෑ. සහනය ලබා ගැනීමේදී ගිවිසුම් 27 කට එකග වෙන්න ඕනි. ඒකෙන් 3ක් කඩකලා කියලා 2010 දී සහනය අවලංගු කලා. ඒකට ගොඩක්ම බැලපෑවේ "සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍ය්න්තර සම්මුතිය" කඩකලා කියන කාරණාව.

    P.S.-
    මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි නොවැ. ඇමෙරිකාව ඇතුළු ගොඩක් රටවල් එහෙම තමයි. උන්ට වාසියක් නැත්තම් උන් ඕනි දෙයක් අත ඇරලා දානවා (වියට්නාම් යුද්ධය වගේ). උන්ට වාසියක් තියෙනවා නම් ඒ වාසිය ලබාගන්න ඕනි ගේමක් ගහනවා(ඉරාක ආක්‍රමණය වගේ).
    ඇමෙරිකාව ජපානය සමග සමීප වෙලා ඉන්නෙත් ඉන්දියාව සමග නව සබදතා ගොඩ නගා ගන්නෙත් හේතුවක් ඇතිව.රුසියාව වෙනෙසුලාවට හා බ්‍රෙසිලයට සමීපව ඉන්නෙත් ඔය හේතුවටමයි. උතුරු කොරියාව ඇමෙරිකාවට තර්ජනය කරද්දි ඇමෙරිකාවෙන් ජපානයට යුද නැව් දුන්නා. වෙනෙසුවේලාවේ ජනාධිපති අර්බුදයට ඇමෙරිකාව අත දැම්මහම රුසියානු හමුදා කණ්ඩායමක් වෙනෙසුවේලාවට යැව්වා.

    රටේ තියෙන සම්පත්වල වටිනාකම තේරුම් අරගෙන, මිනිස් ශ්‍රමය නිවැරදිව යොදවන්න පුලුවන් නායකයෝ බිහි වෙනකන් රටක් හැදෙන්නේ නෑ බන්.
     
    උබ වුනත් බන් මනුස්සයෙක්ට දෙයක් දෙන්නේ අඩු තරමේ පින හරි බලාපොරුත්තුවෙන්...ඒ වගේ තමා ඉතිං ...මම කලිනුත් කිව්වේ වුන් දීපුවගෙන් අපි වැඩ ගන්න ඕනි අවාසි මග ඇරගෙන
     
    • Like
    Reactions: jayanathek

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උබ වුනත් බන් මනුස්සයෙක්ට දෙයක් දෙන්නේ අඩු තරමේ පින හරි බලාපොරුත්තුවෙන්...ඒ වගේ තමා ඉතිං ...මම කලිනුත් කිව්වේ වුන් දීපුවගෙන් අපි වැඩ ගන්න ඕනි අවාසි මග ඇරගෙන
    ඔය කියන කාරණාව එතරම් සරල නම් අවුලක් නෑ. හැබැයි ඉතින් අවාසි මග ඇරීම කියලා දෙයකුත් නෑ.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හයිටි ගියා අපේ අයියෙක් හමුදා කේස් වලට.. හොද කලුදොදොල් කාල ඇවිත් තිබුණ අපි ෆොටෝත් බෑලුවා.. අඩේ එහේ දිවි මකුලුවො එහෙම පාරවල් අයිනෙ ගස් වල ඉන්නේ...
     
    • Like
    Reactions: Lahiru120

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    හයිටි ගියා අපේ අයියෙක් හමුදා කේස් වලට.. හොද කලුදොදොල් කාල ඇවිත් තිබුණ අපි ෆොටෝත් බෑලුවා.. අඩේ එහේ දිවි මකුලුවො එහෙම පාරවල් අයිනෙ ගස් වල ඉන්නේ...
    යකෝ එහේ බහුතරයකට සමාජ රෝග. ඒ නිසා ලංකාවෙන් හයිටියට යන හමුදාවේ කොල්ලන්ට යන්න කලින් එහේ මෙම සෞඛ්‍ය අවදානම ගැන කියලා සබඳතා පවත්වන්න එපා කියලා හොඳටම දැනුවත් කරලා යවන්නේ.

    ඕකට වහාම මාස හයකට විතර පස්සෙ full සමාජ රෝග චෙකප් එකක් කරගන්න කියපන්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    GSP+ එක එක දිගට අවුරුදු 10ක් පාවිච්චි කළේ නෑ බන්.. 2005 දී ගත්තා 2010 අවලංගු කලා. ගිය ආණ්ඩුවේදී ආයේ ලබා ගත්තා. යුරෝපා සංගමයෙන් ඕක දෙන්නේ රටවල් 13 කට විතරයි. ඒ හැම රටක්ම "ඉහළ මධ්‍යම ආදායම්" නොලබන රටවල් විදිහට ලෝක බැංකුවෙන් නම් කරලා තියෙන්න ඕනි. ලබාගත්තු රට GSP+ සහනයෙන් ප්‍රතිලාභ ලබන බව පෙන්වන්න ඕනි. යම් දවසක රට ඉහළ මධ්‍යම ආදායමක් ලබන තැනට පත් වුණහම සහනය අවලංගු වෙනවා. GSP+ සහනය තුළත් දේශපාලනික බලපෑම නැත්තේ නෑ. සහනය ලබා ගැනීමේදී ගිවිසුම් 27 කට එකග වෙන්න ඕනි. ඒකෙන් 3ක් කඩකලා කියලා 2010 දී සහනය අවලංගු කලා. ඒකට ගොඩක්ම බැලපෑවේ "සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍ය්න්තර සම්මුතිය" කඩකලා කියන කාරණාව.

    P.S.-
    මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි නොවැ. ඇමෙරිකාව ඇතුළු ගොඩක් රටවල් එහෙම තමයි. උන්ට වාසියක් නැත්තම් උන් ඕනි දෙයක් අත ඇරලා දානවා (වියට්නාම් යුද්ධය වගේ). උන්ට වාසියක් තියෙනවා නම් ඒ වාසිය ලබාගන්න ඕනි ගේමක් ගහනවා(ඉරාක ආක්‍රමණය වගේ).
    ඇමෙරිකාව ජපානය සමග සමීප වෙලා ඉන්නෙත් ඉන්දියාව සමග නව සබදතා ගොඩ නගා ගන්නෙත් හේතුවක් ඇතිව.රුසියාව වෙනෙසුලාවට හා බ්‍රෙසිලයට සමීපව ඉන්නෙත් ඔය හේතුවටමයි. උතුරු කොරියාව ඇමෙරිකාවට තර්ජනය කරද්දි ඇමෙරිකාවෙන් ජපානයට යුද නැව් දුන්නා. වෙනෙසුවේලාවේ ජනාධිපති අර්බුදයට ඇමෙරිකාව අත දැම්මහම රුසියානු හමුදා කණ්ඩායමක් වෙනෙසුවේලාවට යැව්වා.

    රටේ තියෙන සම්පත්වල වටිනාකම තේරුම් අරගෙන, මිනිස් ශ්‍රමය නිවැරදිව යොදවන්න පුලුවන් නායකයෝ බිහි වෙනකන් රටක් හැදෙන්නේ නෑ බන්.
    ඇත්ත ඒ වුනාට ලැබෙන නයෙන් වත් හරියට වැඩක් කරන්ඩ ඔය මැතක තිබ්බ එක රජයකටවත් ඕන කමක් තිබ්බේ නැ
    බිස්නස් එකක් කරද්දී නය අරන් අන්තිමට ඒ නයත් ගෙවලා ප්රෝෆිට් කරන්නේ,
    රටේ අවාසනාවට ඒ වගේ වැඩ පිළිවලක් තිබ්බේ නැ මැතක තිබ්බ එක රජයකටවත්
    නය අරන් පාරවල් හදන එක ලොකු ඉන්වෙස්මන්ට් එකක් නොවුනත් රටේ ආර්ථිකයට එක වක්ක්‍රාකාරව බලපානවා මට හිතෙන හැටියට
     
    • Like
    Reactions: shadow134

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    ඔය කියන කාරණාව එතරම් සරල නම් අවුලක් නෑ. හැබැයි ඉතින් අවාසි මග ඇරීම කියලා දෙයකුත් නෑ.
    සරල නැති නිසා තමයි බන් iinternational relationship කියල වෙනම special degree එහෙම හදලා උගන්නේ...මම නන කරන්නේ විද්‍යාව.ඒක නිසා මම තව ඉස්සරහට මුකුත් කියන්න යන්නේ නෑ..