හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    ඉතින් ඔය ටික කරල ශාසයන්ක් පනවන්න පුලුවන් නේ වෙන් මාර්ගයකින් ගිහිනුත්.
    කවුද කියන්නේ අරක විතරයි එකම මාර්ගය කියලා ?
    අනික ඇත්තටම එතන ඔය කියන දේ වෙලා නැත්නම්...
    එතකොට ඒක වෙන ධර්මයක් නෙ බුද්ධ ධර්මය නෙවෙයි නෙ.
    ඉතින් ඕකම තමානෙ ඔය අනික් ආගම් වලින් වෙන්නෙත්. එතකොට ඒක අලුත් ආගමක් හරි දර්ශනයක් හරි වෙනව මිසක් ඒක බුද්ධ දර්මය වෙන්නෙත් නෑ දේශනා කරපු කෙනා බුද්ධ වෙන්නෙත් නෑනෙ.

    සරලවම අලුත් මොඩල් එකක් අලුත් විශයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක

    ඒ කොහොමද බන් එහම වෙන දහමක් වෙන්නේ ?? :rofl:

    ඒ ඉන්නෙත් අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීපු කෙනෙක්නෙ.
    ඉතින් එයත් බුද්ධ තමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තේරුන් නෑ.
    උදා: ඉර පොලොව වටේ යනවා, පොලොව ඉර වටේ යනවා වගේ මොඩල් ගැන හිතන්න. දැන් විද්‍යාඥයෝ කවුරුත් ඉර පොලොව වටේ යනවා කියල කියන්නෙ නෑනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    උදා: ඉර පොලොව වටේ යනවා, පොලොව ඉර වටේ යනවා වගේ මොඩල් ගැන හිතන්න. දැන් විද්‍යාඥයෝ කවුරුත් ඉර පොලොව වටේ යනවා කියල කියන්නෙ නෑනෙ.
    එහෙම වෙන්නෙ ඒ මොඩල් එක වැරදි නිසාද ඒකෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් ආව නිසාද?

    උදාහරණයක් විදියට මට මතකයි අපි ඩෝල්ටන් පරමාණුව ගැන කියල ඉගෙන ගන්නව ඒක වැරදි නෑ කියල යම් තත්වයක් මත. (මට හරියටම පොයින්ට් එක නන් මතක නෑ.)

    ඒ කොහොමද බන් එහම වෙන දහමක් වෙන්නේ ?? :rofl:

    ඒ ඉන්නෙත් අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීපු කෙනෙක්නෙ.
    ඉතින් එයත් බුද්ධ තමයි.
    කොහොමද එතකොට සාසනය පිහිටුවන්නෙ.
    ------ Post added on May 20, 2023 at 4:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    කොහොමද එතකොට සාසනය පිහිටුවන්නෙ.
    ඒක පිහිටුවයි කොහොම හරි අලුත් විදියකට.

    දැනුත් කෙනෙක්ට ඔය කියන අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරගන්න පුලුවන් . ඒකට සිද්ධාර්ථ ගියපාරම ඕන නෑ . ඉතින් එහෙම කරල ශාසනයක් පිහිටුවම එයාට ඔය අර්ත්දක්විමෙන් බුද්ධ කියලා කියනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    ඒක පිහිටුවයි කොහොම හරි අලුත් විදියකට.

    දැනුත් කෙනෙක්ට ඔය කියන අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරගන්න පුලුවන් . ඒකට සිද්ධාර්ථ ගියපාරම ඕන නෑ . ඉතින් එහෙම කරල ශාසනයක් පිහිටුවම එයාට ඔය අර්ත්දක්විමෙන් බුද්ධ කියලා කියනව.
    ඒ කෙනා කොහොමද දැනටමත් තියෙන බුද්ධ සාසනයක් ආයෙ අලුතෙන් පිහිටවන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම වෙන්නෙ ඒ මොඩල් එක වැරදි නිසාද ඒකෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් ආව නිසාද?

    උදාහරණයක් විදියට මට මතකයි අපි ඩෝල්ටන් පරමාණුව ගැන කියල ඉගෙන ගන්නව ඒක වැරදි නෑ කියල යම් තත්වයක් මත. (මට හරියටම පොයින්ට් එක නන් මතක නෑ.)

    මොඩල් එකක් අතාරින්න හේතු කීපයක් තියෙනවා. "ඒකෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් ආව නිසා" කිව්වේ එයින් එකක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    මොඩල් එකක් අතාරින්න හේතු කීපයක් තියෙනවා. "ඒකෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් ආව නිසා" කිව්වේ එයින් එකක්.
    හේතු මොනවද? සහ ඒ හේතු එකක් හෝ කීපයක් නිසාද අත අරින්නෙ නැත්තන් ඔක්කොම නිසාද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    ඒ කෙනා කොහොමද දැනටමත් තියෙන බුද්ධ සාසනයක් ආයෙ අලුතෙන් පිහිටවන්නෙ.
    කවුද දැනට තියන එකක් අලුතෙන් පිහිටවන්නේ ?
    එයා අලුත් විදියකට අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් කියල දෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හේතු මොනවද? සහ ඒ හේතු එකක් හෝ කීපයක් නිසාද අත අරින්නෙ නැත්තන් ඔක්කොම නිසාද?
    හේතු:
    • Contradictory evidence
    • Inadequacy in explaining new evidence
    • Conflicting theories
    • New paradigm shift
    • Replication failures
    • Advances in technology or methodology

    Abandoning a theory is a complex process that typically involves rigorous scrutiny, peer review, and the accumulation of substantial evidence. Scientists generally seek to refine and improve theories before completely discarding them, as scientific progress often builds upon the foundations of previous work.
     
    • Like
    Reactions: BenMacTavish

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කවුද දැනට තියන එකක් අලුතෙන් පිහිටවන්නේ ?
    එයා අලුත් විදියකට අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් කියල දෙනවා.

    ආ දිලාන් කියන්නෙ බුදුදහමේ නිර්වචනය වෙන්නෙ නැති විදිහට දුක කෙලවර කිරීම නිර්වචනය කරලා ප්‍රකාශ කරනවා කියන එකද ?

    එකනම් ඉතින් දැනටමත් කරලනේ තියෙන්නෙ. රාජ්නීශ් වගේ අය. එහෙම අය ඉස්සරත් හිටියනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    කවුද දැනට තියන එකක් අලුතෙන් පිහිටවන්නේ ?
    එයා අලුත් විදියකට අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් කියල දෙනවා.
    එකම ප්‍රශ්නෙට විසදුම් දෙකක් දුන්න ගමන් දෙක දෙකක්නෙ.

    හේතු:
    • Contradictory evidence
    • Inadequacy in explaining new evidence
    • Conflicting theories
    • New paradigm shift
    • Replication failures
    • Advances in technology or methodology

    Abandoning a theory is a complex process that typically involves rigorous scrutiny, peer review, and the accumulation of substantial evidence. Scientists generally seek to refine and improve theories before completely discarding them, as scientific progress often builds upon the foundations of previous work.
    අත ඇරල දාපු ආගම් තියෙනවනෙ. ඒව ගැන කල්පනා කරද්දි ඔය පොයින්ට් වලින් ගොඩක් ඒව සෙට් වෙනවනෙ.
    ------ Post added on May 20, 2023 at 5:20 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    එකම ප්‍රශ්නෙට විසදුම් දෙකක් දුන්න ගමන් දෙක දෙකක්නෙ.
    කොහොම ගියත් බුද්ධ කියන අර්ථදැක්වීම දෙන්නන පුලුවන් ඉතින්.
    විසදුම් කියලා කිව්වට හරියට වැඩ ද දන්නේ නෑ නේ. .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    කොහොම ගියත් බුද්ධ කියන අර්ථදැක්වීම දෙන්නන පුලුවන් ඉතින්.
    විසදුම් කියලා කිව්වට හරියට වැඩ ද දන්නේ නෑ නේ. .
    අලුත් අර්ත දැක්වීමක් හදල ඒකට අනුව කෙනෙක් බුද්ධ කියන එක ඉතින් අලුත් ගැටලුවක්නෙ. ග්‍රීන්තන්ඩර් දාපු අර්ත දැක්වීම ඇතුලෙ නන් ඒකෙ කන්ඩිශන් සක්සස් වෙන්නෙ නෑ මේ බුද්ධ සාසනය තියෙනකන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකම ප්‍රශ්නෙට විසදුම් දෙකක් දුන්න ගමන් දෙක දෙකක්නෙ.

    අත ඇරල දාපු ආගම් තියෙනවනෙ. ඒව ගැන කල්පනා කරද්දි ඔය පොයින්ට් වලින් ගොඩක් ඒව සෙට් වෙනවනෙ.
    ------ Post added on May 20, 2023 at 5:20 PM
    ආගමක පැවැත්ම තියෙන්නෙ රාජ්‍ය නායකයා / දේසපාලකයෝ අල්ලගන්න තරමට. මොඩල් එකක හොඳකමක් නිසා නෙවෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    ආගමක පැවැත්ම තියෙන්නෙ රාජ්‍ය නායකයා / දේසපාලකයෝ අල්ලගන්න තරමට. මොඩල් එකක හොඳකමක් නිසා නෙවෙයි
    ටෙස්ලට උනෙත් ඕකමනෙ. එඩිසන්ට ඒ දවස්වල වැඩි දේශපාලන මුදල් බලයක් තිබ්බ නිසා ටෙස්ලගෙ අර්තදැක්වීම් ගනන් ගත්තෙ නෑනෙ වැඩි පිරිසක්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කොහොම ගියත් බුද්ධ කියන අර්ථදැක්වීම දෙන්නන පුලුවන් ඉතින්.
    විසදුම් කියලා කිව්වට හරියට වැඩ ද දන්නේ නෑ නේ. .

    චූලහත්ථිපදෝපම සූත්‍රයේ ඔය ගැන තමා කතාවෙන්නේ. සෝතාපන්න වීමේදි තමා තමන්ටම දැනගන්න පුලුවන් (ප්‍රත්‍යක්ෂ වෙන්නෙ) තථාගතයන් වහන්සේ සත්‍ය ලෙසම සම්මාසම්බුද්ධ වන බව.

    බුදුහාමුදුරුවො මාර්ගයේ උන්වහන්සේගේ මගසලකුනු (ඇත්දල පහර) තියාගෙන ගිහින් තියෙන්නේ (දේශනා කරලා). නමුත් තමන්ටම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙලා නිර්වාණ ස්පර්ශය වෙනකන් (ඒ මාර්ගයේ ගිහින් තමන්ම ඇත්දල පහර අත්විදලා) ශ්‍රාවකයාට ඒකාන්තව කියන්න බැහැ බුදුන් බුදුන්මයී, භාග්‍යවතුන්වහන්සේ සම්මාසම්බුද්ධමයී කියලා. කැමතිනම් කියවලා බලන්න.
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    උදා: ඉර පොලොව වටේ යනවා, පොලොව ඉර වටේ යනවා වගේ මොඩල් ගැන හිතන්න. දැන් විද්‍යාඥයෝ කවුරුත් ඉර පොලොව වටේ යනවා කියල කියන්නෙ නෑනෙ.
    එහෙම වෙන්නෙ ඒ මොඩල් එක වැරදි නිසාද ඒකෙන් පැහැදිලි කරන්න බැරි දෙයක් ආව නිසාද?

    පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්‍යකේන්ද්‍රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
    දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.

    main-qimg-75ffea2228acaa92af19d3c1e7e26af5.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    පෘථිවිකේන්ද්‍රීය මොඩල් එක පිළිගන්නෙ නැත්තෙ සූර්‍යකේන්ද්‍රීය මොඩල් එක ඊට වඩා සරල නිසා.
    දෙකෙන් එකක් වත් අනිකට වඩා "හරි" හෝ "වැරදි" කියන්න බෑ.

    View attachment 205615
    Agreed
     
    • Like
    Reactions: Lovtus