ඒකතමයි කිව්වේ මම මෙච්චර වෙලා. බෞද්ධයන්ගේ විශ්වාස කරන දේ තමයි බුදු දහම.බොහොමයක් බෞද්ධයන්.
යම් බෞද්ධ කොටසක් ඉන්නවා නිවනත් ස්වර්ගයක් වගේ සදාකාලික තත්වයක් කියලා හිතන. ජෙනරලි ඒ අය ඕකට අයිති වෙන්නේ නැහැ.
අනිත් අනිත් ආගම් වල අය මේක තමයි ශ්‍රේෂ්ටම කියලා දෙයක් විශ්වාස කරනවා.
විශ්වාස කරන අයට , නොකරන අයට වෙනස් ප්‍රතිපල දෙන දෙයක් නෙවෙයි විද්‍යාව කියන්නේ ආගම් වගේ. තනි චරිතයක් මුල් කරගෙන ඒ දේම තමයි කියන විශ්වාසෙකුත් නෑ . වෙනස් වෙන්න ඉඩ දීල තියනව. මෙච්චරයි විද්‍යාව මෙතනින් එහා ට යන්න පුලුවන් කෙනෙක් නෑ වගේ කතා නෑ . සීමාවක් නෑ දැනුමට.

