හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    බොහොමයක් බෞද්ධයන්.
    යම් බෞද්ධ කොටසක් ඉන්නවා නිවනත් ස්වර්ගයක් වගේ සදාකාලික තත්වයක් කියලා හිතන. ජෙනරලි ඒ අය ඕකට අයිති වෙන්නේ නැහැ.
    ඒකතමයි කිව්වේ මම මෙච්චර වෙලා. බෞද්ධයන්ගේ විශ්වාස කරන දේ තමයි බුදු දහම.
    අනිත් අනිත් ආගම් වල අය මේක තමයි ශ්‍රේෂ්ටම කියලා දෙයක් විශ්වාස කරනවා.

    විශ්වාස කරන අයට , නොකරන අයට වෙනස් ප්‍රතිපල දෙන දෙයක් නෙවෙයි විද්‍යාව කියන්නේ ආගම් වගේ. තනි චරිතයක් මුල් කරගෙන ඒ දේම තමයි කියන විශ්වාසෙකුත් නෑ . වෙනස් වෙන්න ඉඩ දීල තියනව. මෙච්චරයි විද්‍යාව මෙතනින් එහා ට යන්න පුලුවන් කෙනෙක් නෑ වගේ කතා නෑ . සීමාවක් නෑ දැනුමට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280

    සීමාවක් නැත්තේ අලුත් පෘෂ්නයක් ආවා නිසානේ. නිව්ටන් නියම වලට විසඳන්න බැරි ගැටලුවක් ආවා නිසා අලුත් මොඩල එකක් ආවා මොකද්ද ඕකේ තියෙන අමුතු වෙනස්කම.

    දුක නැති කිරීම නැතුව වෙන ගැටලුවක් තියෙනවා නං ඒක විසඳගන්න අලුත් මොඩල එකක් තමා හදන්න වෙන්නේ.

    උබට ඕනි ස්වර්ගයට යන්න නං ඒ කියන විධියකට කරන්න ඕනි.

    මිනිස්සු තමන්ට තියෙන ගැටලුවක් විදගන්න මොඩල එකක් ඇක්සෙප්ට් කරගන්නවා. ඒක ඇතුලේ හුදු විශ්වාස, විශ්වාස කියල දෙකක් නෑ. එක්කෝ විශ්වාස නැත්තං ඇදහිල්ලක් නැත්තං තමන්ට ප්‍රත්‍යක්ෂ උනා යම් කරුණක්.
    ඔය තුන ගැටලුවක් විසඳන්න ගන්න මොඩල එක ඇතුලේ තියෙනවා. @greenthunder කියල තිබ්බ විදියට දේවවාදී ආගම් වල ඇදහිලි සහ පෘත්‍යක්ෂ තමා වැඩි.
    පෙරදිග ආගම් සහ විද්‍යාව ඇතුලේ විශ්වාස සහ පෘත්යක්ෂ වැඩී.

    විද්‍යාව තමා හරි එක ආගම් තමා වැරදි එක කියල ඔය බෙදන බෙදිල්ල හරි යන්නේ නෑ. ඒව ඒ ඒ ගැටළුවකට දීපු උත්තර ගන්න පුළුවං මොඩල විතරයි අන්තිමට.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඒකතමයි කිව්වේ මම මෙච්චර වෙලා. බෞද්ධයන්ගේ විශ්වාස කරන දේ තමයි බුදු දහම.
    අනිත් අනිත් ආගම් වල අය මේක තමයි ශ්‍රේෂ්ටම කියලා දෙයක් විශ්වාස කරනවා.

    විශ්වාස කරන අයට , නොකරන අයට වෙනස් ප්‍රතිපල දෙන දෙයක් නෙවෙයි විද්‍යාව කියන්නේ ආගම් වගේ. තනි චරිතයක් මුල් කරගෙන ඒ දේම තමයි කියන විශ්වාසෙකුත් නෑ . වෙනස් වෙන්න ඉඩ දීල තියනව. මෙච්චරයි විද්‍යාව මෙතනින් එහා ට යන්න පුලුවන් කෙනෙක් නෑ වගේ කතා නෑ . සීමාවක් නෑ දැනුමට.

    ඒ විතරක් නෙමෙයි බෞද්ධයන් අත්දකින දේ තමයි තමයි බුදුදහම කියලත් කියන්න පුලුවන්.

    මේ ලෝකෙ තියන ඕනෑම දෙයක් කොහෙන් හරි පිලිගැනීමකටට හේත්තු වෙලා තමා දිලාන් තියෙන්නේ. ඒ කියන්නේ, සමහර දේවල් "ඒ හැටියටම" පිලිගන්න වෙනවා සාර්ථක මොඩ්ල් එකක් තනා ගන්න. ඒ නිසා "ඇබ්සලියුට්*" ඥානයක් ගොඩනගන්න බැහැ කොහෙදිවත්. ප්‍රශ්ණ කරලා හොල්ලලා පෙන්වන්න පුලුවන්.

    ඥානය දියුණු කරනවා වෙනුවට ප්‍රඥාව දියුණු කිරීමයි බුදුදහම කරන්නේ. ඔය දෙක තනිකරම වෙනස් දෙකක්. ප්‍රඥාව දියුණු වෙවී ගිහින් ලෝභ ද්වේශ මෝහ නැතිවීම නිසා තවදුරටත් දේවල් පිලිබඳ හඟීමක්, බැහැගැනීමක් නැතිවීම වෙනවා විනා අලුත් දේවල් සොයාගැනීමක් වෙන්නෙ නැහැ** . නිවන කියන්නෙ තවත් අලුත් දැණුමක් නෙමෙයි. ලෝබ ද්වේශ මෝහ වල බලපෑමෙන් සකස්වන ලෝකය ලෝබ ද්වේශ මෝහ දුරුවීම නිසා අහෝසි වීම (රෝහිතස්ස සූත්‍රය - "ලෝකයාගේ කෙළවරට නොපැමිණ දුකින් මිදීමක් නැත"), ඒ නිසාම දුක කෙලවර වීම.

    කරන්න බලාපොරොත්තු වෙන "දුක කෙලවර කිරීම" කලාට පසු තවත් මොනවද අලුතෙන් කරන්න තියෙන්නේ? දැනට තියෙන දැනුමෙන් කරන්න පොරොන්දු වෙන දේ කලාට පසු මොන අලුත් දැනුම ද? එක නිසා තමා රහත් බාවය ප්‍රකාශ කරන්න "කතං කරණීයං" කියන ප්‍රකාශය භාවිතා කරන්නේ. ඒකෙන් කියන්නේ කල යුත්ත කලා කියලා.

    *ත්‍රෙඩ් එකේ මුලදිම නිර්වචනය කරගත්ත පරම/ඇබ්සලියුට් කියන එක.

    **වැඩිදුර දැනගන්න අවශ්‍යනම් කාලකාරාම සූත්‍රය කියවන්න, සූත්‍ර අටුවාවක් විදිහට කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේගේ මනසේ මයාව කියවලා බලන්න.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    උබට මේ ප්‍රශ්නේ තේරෙන්නේ නෑ මැදින් ආපු නිසා.

    මම කියන්නේ බෞද්ධයෝ ගෞතම බුද්ධ තමයි ශ්‍රේෂ්ටම කියලා පිලිගන්නවා කියන එක.
    ඒ චරිතේ මුල් කරගෙන දෙස්පු දහමක් තමයි බුදු දහම කියන්නේ.

    ඒ වගේම ලෝකේ කොහේ හරි තව කෙනෙක් දුක නැතිකරන හැටි තනිවම ඊට වඩා හොද විදියට අවබෝද කරගෙන සාසනයක් පිහුටුවන්න ඇයි බැරි ??? උබ එහෙම වෙන්න බෑ කියලා හිතන්නේ ඇයි ??
    ඔය දැන් තියන බුද්දාගම refer කරල නෙවෙයි.. තව කවුරුහරි සිද්ධාර්ථ කරා වගේ තනියම ඊට වඩා සාර්ථක ක්‍රමයක් හොයාගෙන ශාසනයක් පිහිටුවන්න පුලුවන් නේ.
    ------ Post added on May 21, 2023 at 11:42 AM

    බුදු කෙනෙක් තව බුදු කෙනෙක්ට විතරයි සමාන කරන්න පුළුවන්. බුදුවරු පහලවෙන ආකාර 4ක් තියෙනවා මතක විධියට. ශ්‍රද්ධා ,සිල, වීර්යය, ප්‍රඥා. කියලා. ප්‍රඥා අධික බුදුවරයෙක් තමයි ගෞතම බුදුන් වහන්සේ. ප්‍රඥා අධික බුදුවරු විශේෂයි තමයි. මොකද බුදුවෙන්න පාරමිතා පුරණ කාලය අනිත් ආකාරවල බුදුවරුන්ට වඩා අඩුයි. අනික පාඥා අධික බුදුවරු බිහිවෙන්නේ ආයුෂ මේ වගේ අඩු කාලෙක. අනිත් ආකාර බුදුවරුන්ට වඩා වෙන අයට ධර්මය ඉක්මනට අවබෝධ කරවන්න පුළුවන් මොකද ප්‍රඥාව අනිත් බුදුවරුන්ට සාපේක්ෂව වැඩි නිසා.ප්‍රඥා අධික බුදුවරුන්ට පහළ වෙලා තියෙන්නේ ගෞතම බුදුන්වහන්සේ විතරක් නෙවෙයි මම නම් දන්න විදියට. තව ඉස්සරහටත් ප්‍රඥා අධික බුදුවරු පහළ වෙන්න ඕන. ඕක චක්‍රයක් වගේ මාරුවෙන් මාරුවට සිද්ධ වෙන්නේ. සියලු බුදුවරුන්ගේ දේශනය( මුලික හරය) එකයි. ආර්යය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය, හේතුඵල වාදය වගේ දේවල් හම බුදුවරයෙක්ම එක සමානව දේශනා කරනවා කියලා දේශනා කරන්නෙත්, සියලු බුදුවරු එක සමානයි කියලා දේශනා කරන්නෙත් ගෞතම බුදුන්වහ්සේගේ ම තමයි. මිනිස්සු කියන එක එක කතා අහගෙන ඇවිත් එක තර්ක කරන්න එපා බං. ඔයා එක්කෝ හරියට දේවල් කියවලා දැනගෙන තර්ක කරන්න. පිළිගන්නේ නැත්තන් කෙලින්ම කියන්න. වාද වලට බොරුවට ප්‍රශ්න නොකර. මේවා බුදු දහමේ තියෙන මුලික දේවල් ඒවාවත් දන්නේ නැත්තන් මේ දේවල් වලට ඔයා වාද කරන එක නිකන් අපරාධයක්.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    බුදු කෙනෙක් තව බුදු කෙනෙක්ට විතරයි සමාන කරන්න පුළුවන්. බුදුවරු පහලවෙන ආකාර 4ක් තියෙනවා මතක විධියට. ශ්‍රද්ධා ,සිල, වීර්යය, ප්‍රඥා. කියලා. ප්‍රඥා අධික බුදුවරයෙක් තමයි ගෞතම බුදුන් වහන්සේ. ප්‍රඥා අධික බුදුවරු විශේෂයි තමයි. මොකද බුදුවෙන්න පාරමිතා පුරණ කාලය අනිත් ආකාරවල බුදුවරුන්ට වඩා අඩුයි. අනික පාඥා අධික බුදුවරු බිහිවෙන්නේ ආයුෂ මේ වගේ අඩු කාලෙක. අනිත් ආකාර බුදුවරුන්ට වඩා වෙන අයට ධර්මය ඉක්මනට අවබෝධ කරවන්න පුළුවන් මොකද ප්‍රඥාව අනිත් බුදුවරුන්ට සාපේක්ෂව වැඩි නිසා.ප්‍රඥා අධික බුදුවරුන්ට පහළ වෙලා තියෙන්නේ ගෞතම බුදුන්වහන්සේ විතරක් නෙවෙයි මම නම් දන්න විදියට. තව ඉස්සරහටත් ප්‍රඥා අධික බුදුවරු පහළ වෙන්න ඕන. ඕක චක්‍රයක් වගේ මාරුවෙන් මාරුවට සිද්ධ වෙන්නේ. ඔයා එක්කෝ හරියට දේවල් කියවලා දැනගෙන තර්ක කරන්න. පිළිගන්නේ නැත්තන් කෙලින්ම කියන්න. වාද වලට බොරුවට ප්‍රශ්න නොකර. මේවා බුදු දහමේ තියෙන මුලික දේවල් ඒවාවත් දන්නේ නැත්තන් මේ දේවල් වලට ඔයා වාද කරන එක නිකන් අපරාධයක්.
    ඕවා බෞද්ධයන්ගේ විශ්වාස

    කරන්න බලාපොරොත්තු වෙන "දුක කෙලවර කිරීම" කලාට පසු තවත් මොනවද අලුතෙන් කරන්න තියෙන්නේ?
    ඕක ඔයාගේ ප්‍රශ්නයක් මිසක් ලෝකේ ඉන්න හැම කෙනාටම තියන ප්‍රශ්නේ ඕක කියලා ඔය හරියටම කියන්නේ කොහොමද ??

    සමහර උන්ට සදාකල් ජිවත් වෙන්න ඕන ඇති.. සමහර උන්ට තව තව ප්‍රශ්න ඇති. ඔය ප්‍රශ්නේ මේක විතරයි කියලා හරියටම කියලා කියනව,

    ඒ නිසා "ඇබ්සලියුට්*" ඥානයක් ගොඩනගන්න බැහැ කොහෙදිවත්
    කියල..
    එහෙම එකක් බැරි නම් ඔයාට සාපේක්ෂව දුක නැති කිරීම ප්‍රශ්න්නයක් උනාට, අනිත් අයට වෙන ප්‍රශ්න තියෙන්න පුලුවන්..

    වැඩේ කියන්නනේ බලන්න පුරුදු වෙලා තියෙන්නේ අර දුක නැතිකිරීම, හේතුව තෘෂ්ණාව කියන රාමුවේ ම ඉදල විතරයි..
    ඒ රාමුව , ප්‍රශ්නේ බෞද්ධ යන් හිතන මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නේ විතරයි. අනිත් උන්ගේ ප්‍රශ්න වෙනස් නිසා තමයි වෙනත් ආගම් තියෙන්නේ.

    ඕක නම් එකම ප්‍රශ්නේ , උත්තරේ ත් ඕක නම් ලෝකේ ඉන්න අනිත් මිනිස්සු ඔක්කොම ඕක පිළිගන්න ඕනේ බන්. එහෙම නෑ . :rofl:
    ------ Post added on May 21, 2023 at 1:17 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඕවා බෞද්ධයන්ගේ විශ්වාස
    ආ දැන් තව කෑල්ලක් add කරා මම. මමත් ඕකම තමයි කියන්නේ. ඔහොම කියන්නේ බුදු දහමේ තියෙන මුලික හරය දන්නේ නැතුව. එකට කරන්න දෙයක් නෑ ඉතින් මිනිස්සු ගේ වරද , නොදන්නාකම. බුදු දහමේ කොතනකවත් මේ බුදුන් විතරයි ශේෂ්ඨ මේ වගේ බුදුවරයෙක් ආයේ පහලවෙන්නේ නෑ කියලා සඳහන් නෑ. ඔය එක එකා කඩපිල් ගානේ කියවන් බුකියේ එහෙම දාන තර්ක මෙතන අතඅරින්න එපා බං. දන්නේ නැති දෙයක් තියෙනවා නම් හරි පොත් පත් අරන් කියවල තර්ක කරපං. එහෙම කරන්න අකමැති නම් මේකේ thread දාලා ප්‍රශ්න කරලා ඉඳපන් මේක මෙහෙම ද කියලා. උඹ කරන්නේ මොකෙක් හරි මොකක් හරි කිව්වම බුදු හාමුදුරුවෝ දේශනා කරපු එකක් වගේ මේකේ ඇවිත් අත අරිනවා.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    ආ දැන් තව කෑල්ලක් add කරා මම. මමත් ඕකම තමයි කියන්නේ. ඔහොම කියන්නේ බුදු දහමේ තියෙන මුලික හරය දන්නේ නැතුව. එකට කරන්න දෙයක් නෑ ඉතින් මිනිස්සු ගේ වරද නොදන්නාකම. බුදු දහමේ කොතනකවත් මේ බුදුන් විතරයි ශේෂ්ඨ මේ වගේ බුදුවරයෙක් ආයේ පහලවෙන්නේ නෑ කියලා සඳහන් නෑ. ඔය එක එකා කඩපිල් ගානේ කියවන් තර්ක මෙතන අතඅරින්න එපා බං. දන්නේ නැති දෙයක් තියෙනවා නම් හරි පොත් පත් අරන් කියවල තර්ක කරපං. එහෙම කරන්න අකමැති නම් මේකේ thread දාලා ප්‍රශ්න කරලා ඉඳපන් මේක මෙහෙම ද කියලා. උඹ කරන්නේ මොකෙක් හරි මොකක් හරි කිව්වම බුදු හාමුදුරුවෝ දේශනා කරපු එකක් වගේ මේකේ ඇවිත් අත අරිනවා.
    උබට අපි මෙච්චර වෙලා කියපු දේ තේරිලා නෑ බන්.
    මම මේ කියන්නේ උබ වගේ උන් ගැන තමයි.
    තමගේ ආගම ඇත්ත කියලා හිතන් ඉන්න බෞද්ධයන් ගැන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    ඕවා බෞද්ධයන්ගේ විශ්වාස

    ඕක ඔයාගේ ප්‍රශ්නයක් මිසක් ලෝකේ ඉන්න හැම කෙනාටම තියන ප්‍රශ්නේ ඕක කියලා ඔය හරියටම කියන්නේ කොහොමද ??

    සමහර උන්ට සදාකල් ජිවත් වෙන්න ඕන ඇති.. සමහර උන්ට තව තව ප්‍රශ්න ඇති. ඔය ප්‍රශ්නේ මේක විතරයි කියලා හරියටම කියලා කියනව,

    කියල..
    එහෙම එකක් බැරි නම් ඔයාට සාපේක්ෂව දුක නැති කිරීම ප්‍රශ්න්නයක් උනාට, අනිත් අයට වෙන ප්‍රශ්න තියෙන්න පුලුවන්..

    වැඩේ කියන්නනේ බලන්න පුරුදු වෙලා තියෙන්නේ අර දුක නැතිකිරීම, හේතුව තෘෂ්ණාව කියන රාමුවේ ම ඉදල විතරයි..
    ඒ රාමුව , ප්‍රශ්නේ බෞද්ධ යන් හිතන මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නේ විතරයි. අනිත් උන්ගේ ප්‍රශ්න වෙනස් නිසා තමයි වෙනත් ආගම් තියෙන්නේ.

    ඕක නම් එකම ප්‍රශ්නේ , උත්තරේ ත් ඕක නම් ලෝකේ ඉන්න අනිත් මිනිස්සු ඔක්කොම ඕක පිළිගන්න ඕනේ බන්. එහෙම නෑ . :rofl:
    ------ Post added on May 21, 2023 at 1:17 PM
    :rofl: එතකොට කෙනෙක්ට දුක නැති කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය නැත්තන් ඇයි ඒක විසදන්න තියෙන මොඩල් එකක විස්තර හොයන්නෙ.

    පහන් කණුව යට මුද්ද හොයපු සීන් එක මම එදා කිව්වෙ ඕක නිසා තමා. දැන් මේ කියන විදියට මේක ඊටත් වඩා ආතල් හොයන කෙනාගෙ මුද්ද වැටිලත් නෑ ඌ මේ දමාන හෙව්වට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    :rofl: එතකොට කෙනෙක්ට දුක නැති කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය නැත්තන් ඇයි ඒක විසදන්න තියෙන මොඩල් එකක විස්තර හොයන්නෙ.
    දැන් උබනේ කිව්වේ බුද්ධ කෙනෙක් වෙන්නේ එහෙමයි කියල..
    මම තව බුද්ධ කෙනෙක් හැදෙන හැටි කිව්වේ උබේ definition එකෙන්

    පහන් කණුව යට මුද්ද හොයපු සීන් එක මම එදා කිව්වෙ ඕක නිසා තමා. දැන් මේ කියන විදියට මේක ඊටත් වඩා ආතල් හොයන කෙනාගෙ මුද්ද වැටිලත් නෑ ඌ මේ දමාන හෙව්වට.
    ඔන්න ආයිත් අර මෝඩ උදාහරනේ උස්සන් එනව :lol:
    ------ Post added on May 21, 2023 at 1:36 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    උබට අපි මෙච්චර වෙලා කියපු දේ තේරිලා නෑ බන්.
    මම මේ කියන්නේ උබ වගේ උන් ගැන තමයි.
    තමගේ ආගම ඇත්ත කියලා හිතන් ඉන්න බෞද්ධයන් ගැන.
    මචං උඹට කලිනුත් thread එකක් කිව්වා නේ මම බුදු දහම විශ්වාස කරනවා. ඉතින් ඒ විශ්වාසය අනුව ධර්මයේ තියෙන උත්තරයත් දුන්නා. එතකොට උඹ මෙතන බයිලාවක් කියනවා නේ ඉතින්. උඹ වටයක් ගිහින් ආයේ කියනවා මිත්‍යාවක් කියලා. බලපන්කෝ type කරපු ටිකත් අපරාදේ. උඹ වටේ බයිලා කියන් නැතුව එක්කෝ බුදු දහම මිත්‍යාවක් කියලා විතරක් කියන් යන්න ඕන. යකෝ ප්‍රශ්න අහලා එකට උත්තරය දුන්නම ආයේ මිත්‍යාවක් කියනවා. උඹ විශ්වාස කරන්නේ නැත්තන් ඉතින් මොන මඟුලට ද මේකේ ප්‍රශ්න අහන්නේ බං. එක්කෝ වෙනම thread ඇරලා තර්ක කරපං. මේ කරන දේ කිසි තේරුමක් නෑ. අනික උඹ බුදු දහමේ තැනින් තැන තියෙන දේවල් වලට කවුරුහරි මෑතක දී අලුතෙන් කියපු දෙයක් අල්ලාගෙන තර්ක කරනවා වෙලාවකට. එක්කෝ මම දැන් කියපු දේ අනුව තර්කය නම් හරි ඒත් මෙහෙමත් අවුලක් තියෙනවා කියලා continue කරන්න ඕන.
    යන්තං හරි නොදන්න දේවල් දන්නවා වගේ කියන්න එපා බං. බුදු දහම කියලා අපි පිළිගන්න මුලික පොත්පත් ,දේශනා වල නැති සමහර මිනිස්සු වැරදිවට තේරුම් ගත්ත කරුණු උඹ මෙතන තර්ක කරනවා. ඒවා වැරදි කිව්වම මම ඒ ගොඩේ වෙන්නේ කොහොමද බං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    උඹ වටයක් ගිහින් ආයේ කියනවා මිත්‍යාවක් කියලා.
    කෝ කොහෙද බන් එහෙම කිව්වේ..
    අනුරාධ වගේ නාන්න යන්නේ නැතුව මම එහෙම කියපු තැන quote කරගෙන එන්න
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඕවා බෞද්ධයන්ගේ විශ්වාස

    ඕක ඔයාගේ ප්‍රශ්නයක් මිසක් ලෝකේ ඉන්න හැම කෙනාටම තියන ප්‍රශ්නේ ඕක කියලා ඔය හරියටම කියන්නේ කොහොමද ??

    සමහර උන්ට සදාකල් ජිවත් වෙන්න ඕන ඇති.. සමහර උන්ට තව තව ප්‍රශ්න ඇති. ඔය ප්‍රශ්නේ මේක විතරයි කියලා හරියටම කියලා කියනව,

    මම එහෙම කිව්ව ද ? මේක විතරයි තියන එකම ප්‍රශ්නෙ කියලා ?

    ලෝකෙ හැමෝටම බුදුහාමුදුරුවන්ගෙ සියලු දුක් කෙලවර කරන ක්‍රමය ඕනෙ නැහැ තමා. හැමෝටම මේක එකම ප්‍රශ්නය විදිහට හිතෙන්නේ නැහැ තමා. ඒක එහෙම නෙමෙයිනම් හැමෝම බුදුදහමෙ ප්‍රායෝගික මාර්ගය වෙන ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වහවහා වඩන්න එපැයි. ඒ විතරක් නෙමෙයි අයි විල් ඩූ යූ වන් බෙටර්. උපතින් බෞද්ධ වෙච්ච බොහොමයක් අයටවත් බුදුහාමුදුරුවො කිව්ව සියලු දුක් කෙලවර කරන මාර්ගය වැඩක් නැහැ/ප්‍රිය නැහැ. එයාලට තියෙන්නෙ වෙන වෙන ප්‍රශ්න.

    දිලාන් තාම හිතාගෙන ඉන්නේ බුදුදහම "ඇබ්සලියුට්" සත්‍යක් කියලා. ඒක වෙන්න ඇති ඔහොම හිතෙන්න.

    කියල..එහෙම එකක් බැරි නම් ඔයාට සාපේක්ෂව දුක නැති කිරීම ප්‍රශ්න්නයක් උනාට, අනිත් අයට වෙන ප්‍රශ්න තියෙන්න පුලුවන්..

    වැඩේ කියන්නනේ බලන්න පුරුදු වෙලා තියෙන්නේ අර දුක නැතිකිරීම, හේතුව තෘෂ්ණාව කියන රාමුවේ ම ඉදල විතරයි..
    ඒ රාමුව , ප්‍රශ්නේ බෞද්ධ යන් හිතන මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නේ විතරයි. අනිත් උන්ගේ ප්‍රශ්න වෙනස් නිසා තමයි වෙනත් ආගම් තියෙන්නේ.

    ඕක නම් එකම ප්‍රශ්නේ , උත්තරේ ත් ඕක නම් ලෝකේ ඉන්න අනිත් මිනිස්සු ඔක්කොම ඕක පිළිගන්න ඕනේ බන්. එහෙම නෑ . :rofl:

    මේක එකම ප්‍රශ්නෙ කියලා කියනවද ? මේක එක්තරා ඉගැන්වීමක්. ප්‍රශ්නය එක්තරා විදිහකට සකස් කරලා ඒකට පිලිතුරක් ලබාදීමක් බුදුදහම කියන්නෙ. ඒ ඉගැන්වීමෙන් සියලු දුක් කෙලවර කරන්න පොරොන්දු වෙනවා. ප්‍රශ්නය අනුව උත්තරය සකස් වෙනවා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    මචං උඹට කලිනුත් thread එකක් කිව්වා නේ මම බුදු දහම විශ්වාස කරනවා. ඉතින් ඒ විශ්වාසය අනුව ධර්මයේ තියෙන උත්තරයත් දුන්නා. එතකොට උඹ මෙතන බයිලාවක් කියනවා නේ ඉතින්. උඹ වටයක් ගිහින් ආයේ කියනවා මිත්‍යාවක් කියලා. බලපන්කෝ type කරපු ටිකත් අපරාදේ. උඹ වටේ බයිලා කියන් නැතුව එක්කෝ බුදු දහම මිත්‍යාවක් කියලා විතරක් කියන් යන්න ඕන. යකෝ ප්‍රශ්න අහලා එකට උත්තරය දුන්නම ආයේ මිත්‍යාවක් කියනවා. උඹ විශ්වාස කරන්නේ නැත්තන් ඉතින් මොන මඟුලට ද මේකේ ප්‍රශ්න අහන්නේ බං. එක්කෝ වෙනම thread ඇරලා තර්ක කරපං. මේ කරන දේ කිසි තේරුමක් නෑ. අනික උඹ බුදු දහමේ තැනින් තැන තියෙන දේවල් වලට කවුරුහරි මෑතක දී අලුතෙන් කියපු දෙයක් අල්ලාගෙන තර්ක කරනවා වෙලාවකට. එක්කෝ මම දැන් කියපු දේ අනුව තර්කය නම් හරි ඒත් මෙහෙමත් අවුලක් තියෙනවා කියලා continue කරන්න ඕන.
    යන්තං හරි නොදන්න දේවල් දන්නවා වගේ කියන්න එපා බං. බුදු දහම කියලා අපි පිළිගන්න මුලික පොත්පත් ,දේශනා වල නැති සමහර මිනිස්සු වැරදිවට තේරුම් ගත්ත කරුණු උඹ මෙතන තර්ක කරනවා. ඒවා වැරදි කිව්වම මම ඒ ගොඩේ වෙන්නේ කොහොමද බං
    මම කිව්වනේ බන්.. මේ බුද්ධාගම හරිද වැරදිද කියල තර්ක කරන එකක් නෙවෙයි… උබ පටලවන්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    තමගේ ආගම ඇත්ත කියලා හිතන් ඉන්න බෞද්ධයන් ගැන.
    ඇත්ත නෙවෙයි නම් බොරු කියලා නේ බං ඔය නොකියා කියන්නේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    මම කිව්වනේ බන්.. මේ බුද්ධාගම හරිද වැරදිද කියල තර්ක කරන එකක් නෙවෙයි… උබ පටලවන්
    ඉතින් බං මම ඔය උඩින් උත්තරයක් දුන්නේ හරියට. බුදුවරු වෙනස් වෙන්නේ කොහොමද කියන එක බුදුවරු දේශනා කරන දේශනා සමානයි කියන එක සියලු බුදුවරු එක හා සමානව බුදු දහමේ සලකනවා කියන ඔක්කෝම කිව්වා නේ දැන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    ඇත්ත නෙවෙයි නම් බොරු කියලා නේ බං ඔය නොකියා කියන්නේ.
    අත්ත නෙවෙයි කියල කොහෙද කිව්වේ? :rofl:

    ඉතින් බං මම ඔය උඩින් උත්තරයක් දුන්නේ හරියට. බුදුවරු වෙනස් වෙන්නේ කොහොමද කියන එක බුදුවරු දේශනා කරන දේශනා සමානයි කියන එක සියලු බුදුවරු එක හා සමානව බුදු දහමේ සලකනවා කියන ඔක්කෝම කිව්වා නේ දැන්
    මමත් කියන්නේ ඕක තමයි බෞද්ධයන්ගේ විශ්වාසය.. උබට ඕන දෙයක් විශ්වාස කරන්න පුලුවන්
    ------ Post added on May 21, 2023 at 1:47 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    දැන් උබනේ කිව්වේ බුද්ධ කෙනෙක් වෙන්නේ එහෙමයි කියල..
    මම තව බුද්ධ කෙනෙක් හැදෙන හැටි කිව්වේ උබේ definition එකෙන්
    මගෙ නෙවෙයි ඔය ධර්මයේ තියෙන හැටිනෙ. ඒකෙ හැටියට එහෙම
    ඔන්න ආයිත් අර මෝඩ උදාහරනේ උස්සන් එනව :lol:
    ------ Post added on May 21, 2023 at 1:36 PM
    නැතුව ඉතින් මේකට වෙන මොකක් කියන්නද?

    ඕක ඔයාගේ ප්‍රශ්නයක් මිසක් ලෝකේ ඉන්න හැම කෙනාටම තියන ප්‍රශ්නේ ඕක කියලා ඔය හරියටම කියන්නේ කොහොමද ??

    සමහර උන්ට සදාකල් ජිවත් වෙන්න ඕන ඇති.. සමහර උන්ට තව තව ප්‍රශ්න ඇති. ඔය ප්‍රශ්නේ මේක විතරයි කියලා හරියටම කියලා කියනව,

    හැම ගැටලුවක්ම විසදන මොඩල එකක් නෙවෙයි නෙ මේක. මේක

    කාට හරි දුක නැති කරගන්න ඕනි නං එක කරගන්න තියෙන දැනුමක් නේ.

    ඕක අස්සේ ස්වර්ගයට යන්න ඕනි කියල හරි ඔපර්ෂන් එකක් කරන්නේ කොහොමද වගේ වෙන ගැටලුවලට විසදුම් හොයන්නෙ ඇයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    මගෙ නෙවෙයි ඔය ධර්මයේ තියෙන හැටිනෙ. ඒකෙ හැටියට එහෙම
    ඒකත් විශ්වාසයක් ඉතින්..

    නැතුව ඉතින් මේකට වෙන මොකක් කියන්නද?
    අදාලම නෑ..
    පුලුවන් නම් උබේ උපමාවේ යතුර, හරියට වැටුනු තැන , මම හොයන වැරදි තැන මොකද්ද කියපන් කෝ..
    වැරදි යතුරු නම් අරන් එන්න එපා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    අත්ත නෙවෙයි කියල කොහෙද කිව්වේ? :rofl:

    මමත් කියන්නේ ඕක තමයි බෞද්ධයන්ගේ විශ්වාසය.. උබට ඕන දෙයක් විශ්වාස කරන්න පුලුවන්
    ------ Post added on May 21, 2023 at 1:47 PM
    ඔය කියලා තියෙන්නේ තමන්ගේ ආගම ඇත්ත කියලා හිතන් ඉන්න අය කියලා. ඇත්ත නෙවෙයි නම් වෙන මොකක් ද? එකෙන් උඹ අදහස් කරන්නේ බොරු කියන එක නේ

    එහෙම ඕන ඕන දේවල් විශ්වාස කරන්න බෑ. ධර්මයේ සඳහන් වෙන මුලික හරය ඇතුලේ ඉඳන් හරි වැරැද්ද තීරණය කරන්න ඕන.