හයිඩ්‍රිජන් බන්ධන සහ දැනුම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    අදාලම නෑ..
    පුලුවන් නම් උබේ උපමාවේ යතුර, හරියට වැටුනු තැන , මම හොයන වැරදි තැන මොකද්ද කියපන් කෝ..
    වැරදි යතුරු නම් අරන් එන්න එපා
    උබ හරිද වැරදිද කියන්න මම උබ ගැන කිව්වෙනෑ.

    මම කිව්වෙ කෙනෙක් ගැටලු A කියන එක විසදන්න තියෙන මොඩල් එකෙන් ගැටලු B කියන එක විසදන්න යන එක ඔය වගේ දෙයක් කියල.

    දැන් උබනේ කිව්වේ බුද්ධ කෙනෙක් වෙන්නේ එහෙමයි කියල..
    මම තව බුද්ධ කෙනෙක් හැදෙන හැටි කිව්වේ උබේ definition එකෙන්
    ඕකට මගෙ උත්තරේ මෙතන තියෙනව කලින් දාපු එක බාගෙට ටයිප් වෙලා තියෙන්නෙ.
    https://elakiri.com/threads/හයිඩ්‍රිජන්-බන්ධන-සහ-දැනුම.2106007/post-28877069
    ------ Post added on May 21, 2023 at 1:55 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    මම එහෙම කිව්ව ද ? මේක විතරයි තියන එකම ප්‍රශ්නෙ කියලා ?

    ලෝකෙ හැමෝටම බුදුහාමුදුරුවන්ගෙ සියලු දුක් කෙලවර කරන ක්‍රමය ඕනෙ නැහැ තමා. හැමෝටම මේක එකම ප්‍රශ්නය විදිහට හිතෙන්නේ නැහැ තමා. ඒක එහෙම නෙමෙයිනම් හැමෝම බුදුදහමෙ ප්‍රායෝගික මාර්ගය වෙන ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වහවහා වඩන්න එපැයි. ඒ විතරක් නෙමෙයි අයි විල් ඩූ යූ වන් බෙටර්. උපතින් බෞද්ධ වෙච්ච බොහොමයක් අයටවත් බුදුහාමුදුරුවො කිව්ව සියලු දුක් කෙලවර කරන මාර්ගය වැඩක් නැහැ/ප්‍රිය නැහැ. එයාලට තියෙන්නෙ වෙන වෙන ප්‍රශ්න.

    දිලාන් තාම හිතාගෙන ඉන්නේ බුදුදහම "ඇබ්සලියුට්" සත්‍යක් කියලා. ඒක වෙන්න ඇති ඔහොම හිතෙන්න.

    මේක එකම ප්‍රශ්නෙ කියලා කියනවද ? මේක එක්තරා ඉගැන්වීමක්. ප්‍රශ්නය එක්තරා විදිහකට සකස් කරලා ඒකට පිලිතුරක් ලබාදීමක් බුදුදහම කියන්නෙ. ඒ ඉගැන්වීමෙන් සියලු දුක් කෙලවර කරන්න පොරොන්දු වෙනවා. ප්‍රශ්නය අනුව උත්තරය සකස් වෙනවා.
    ප්‍රශ්නයත් ඕක විතරක් නෙවෙයි.. ප්‍රශ්නෙට උත්තරෙත් ඕක විතරයි කියන්න බෑ…
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ප්‍රශ්නයත් ඕක විතරක් නෙවෙයි.. ප්‍රශ්නෙට උත්තරෙත් ඕක විතරයි කියන්න බෑ…
    ඉතින් කවුද දැන් ඕක විතරයි තියෙන එකම ප්‍රශ්නය කියල කියල තියෙන්නේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    උබ හරිද වැරදිද කියන්න මම උබ ගැන කිව්වෙනෑ.

    මම කිව්වෙ කෙනෙක් ගැටලු A කියන එක විසදන්න තියෙන මොඩල් එකෙන් ගැටලු B කියන එක විසදන්න යන එක ඔය වගේ දෙයක් කියල.

    ඕකට මගෙ උත්තරේ මෙතන තියෙනව කලින් දාපු එක බාගෙට ටයිප් වෙලා තියෙන්නෙ.
    https://elakiri.com/threads/හයිඩ්‍රිජන්-බන්ධන-සහ-දැනුම.2106007/post-28877069
    ------ Post added on May 21, 2023 at 1:55 PM
    ගෞතම බුද්ධට අමතරව තව මේ දහම ගැන කිසිදෙක් කලින් නොදන්න A බුද්ධ , B බුද්ධ වගේ කට්ටිය ඉන්න පුලුවන්ද බරිද?

    මම කිව්වෙ කෙනෙක් ගැටලු A කියන එක විසදන්න තියෙන මොඩල් එකෙන් ගැටලු B කියන එක විසදන්න යන එක ඔය වගේ දෙයක් කියල.
    එහෙම දෙයක් මෙතන උනේ නෑ බන්..

    මම කියන්නේ සිද්ධාර්තට තිබ්බ ප්‍රශ්නේ තමයි බේද්ධයන්ගේ ප්‍රශ්නේ විදියට එයාල ගන්නේ..
    ඒකට උත්තරේත් සිද්දාර්ත කිව්ව උත්තරේ තමා කියල විශ්වාස කරනව

    අනිත් ආගම් වලත් එහෙමයි..

    සයන්ස් වල එහෙම කාගෙවත් ප්‍රශ්නයකට දිපු උත්තර වල නැවතීමක් නැ..
    ------ Post added on May 21, 2023 at 2:04 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ගෞතම බුද්ධට අමතරව තව මේ දහම ගැන කිසිදෙක් කලින් නොදන්න A බුද්ධ , B බුද්ධ වගේ කට්ටිය ඉන්න පුලුවන්ද බරිද?
    @greenthunder කිව්ව විධියට ධර්මයට අනුව නං ශ්‍රමන ගොයුම් බුද්ධ කියලත් අපි දන්නේ විශ්වාසෙන් විතරයි.

    ඔය තියෙන definition එක සත්‍යය වෙනවා නං අපිට විශ්වාස කරන්න වෙනවා එහෙම අය ඉන්නවා කියලා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ප්‍රශ්නයත් ඕක විතරක් නෙවෙයි.. ප්‍රශ්නෙට උත්තරෙත් ඕක විතරයි කියන්න බෑ…

    ඉතිං දිලාන් ඒකනෙ බුදුහාමුදුරුවොම කියන්නෙ මම "දුකත්, දුකේ කෙලවරත් පණවමි" කියලා.

    “මැනවි. මැනවි අනුරාධය, අනුරාධය. මම පෙරද, දැනුදු, දුකද පනවමි. දුක්ඛයාගේ නිරෝධයද පනවමි.”
    - අනුරාධ සූත්‍රය.

    මම කීවද මේක තමා එකම ප්‍රශ්නය කියලා ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    මම කියන්නේ සිද්ධාර්තට තිබ්බ ප්‍රශ්නේ තමයි බේද්ධයන්ගේ ප්‍රශ්නේ විදියට එයාල ගන්නේ..
    ඒකට උත්තරේත් සිද්දාර්ත කිව්ව උත්තරේ තමා කියල විශ්වාස කරනව

    අනිත් ආගම් වලත් එහෙමයි..
    හැමෝම තමන්ට තියෙන ප්‍රශ්න තමා විසදන්නෙ. විසදල ඒක මම විසදුවෙ මෙහෙමයි කියල තියනව. එච්චරයි. ඒක ඇදහිල්ලක් කරගන්නවද නැත්තන් විශ්වාසයක් කරගන්නවද ප්‍රත්‍යක්ෂයක් කරගන්නවද කියන එක සම්පූර්ණයෙම්ම වෙන දෙයක්.

    සයන්ස් වල එහෙම කාගෙවත් ප්‍රශ්නයකට දිපු උත්තර වල නැවතීමක් නැ..
    ------ Post added on May 21, 2023 at 2:04 PM
    නිව්ටන්ට තිබ්බ ප්‍රශ්නයක් තමා නිව්ටන් විසදුවෙ. නැතුව මෙහෙම ප්‍ර්ශ්න ටිකක් තියෙනව අපි ඒ ටික තමා විසදගෙන යන්නෙ කියල කවුරුවත් විසදන්නෙ නෑනෙ.
    අයින්ස්ටයින්ට අනුව එයාට ආව ප්‍රශ්නයක් තමා එයා විසදන්නෙ.

    උත්තරවල නැවතීමක් නැත්තන් අයින්ස්ටයින් හොයාගත්ත එක නිව්ටන්ම හොයාගන්න එපායනෙ. එයාට අනුව එයාට තිබ්බ ප්‍රශ්නෙ විසදගත්ත කාලයක් යනකන් කාටවත් එකෙන් විසදගන්න බැරි ගැටලුවක් ආවෙත් නෑ. ආව වෙලාවට වෙන කෙනෙක් ඒක විසදගත්ත.

    විද්‍යාවට අනුව කාට හරි ඕනි වෙනව පෙත්තක් හොයාගන්න ඔක්කොම ලෙඩ වලට විසදුම කියල එක්කෙන් කවුරු හරි පෙත්තක් හොයාගෙන ආ මේක බොන්න ආයෙ ලෙඩ හැදෙන්නෙ නෑ කියල කිව්වොත් කවුරුවත් ඕකට එහා එකක් හොයන්න යන්නෙ නෑනෙ ඒකෙන් විසගන්න බැරි වෙන ලෙඩක් එනකන් හෝ ඒ විසදුමෙන් වෙන ප්‍රශ්නයක් හැදෙනකන්. එක්කො ඩිලාන් විශ්වාස කරන විදියට ඔය පෙත්ත ගැන අහලම නැති කෙනෙක් ඔහොම පෙත්තක්ම ආයෙ හොයාගන්නව. බීපු නැති අය විශ්වාස කරනව එක්කො හොද වෙයි හරි නැති වෙයි කියල. බොන්නෙ නැතුව කාටවත් කියන්න බෑ මේක තමා ඒ ලෙඩ ඔක්කොටම පෙත්ත කියල.

    corona vaccine එකත් ඔහොමනෙ උනේ. නැත්තන් කලින්ම විද්‍යාවට අනුව හිතුවද දැන් මෙහෙම ලෙඩක් එනව අපි ඒකට බෙහෙතක් හදන්න ඕනි කියල. ප්‍රශ්නය ආව ප්‍රශ්නය විසදුව.

    research වලට problem එක තෝරගන්නෙම තමන්ට අනුව විසදල නැති ගැටලුවක් කියලනෙ ඊට පස්සෙ අපි අනික් අය ඒ වගේ දේවල් කරල තියෙන විදිය බලල අපි අලුතෙන් කරන්න අයන approach එක තෝරගන්නව ඊට පස්සෙ ඒ approach එකට අනුව implementation එක හරි ඔප්පු කිරීම හරි කරනව ඊටත් පස්සෙ අපි experiment එක කරනව. ඊටත් අන්තිමට අපි ලියනව conclusion එක. (scientific method එක කියන එකත් ප්‍රශ්නයකට විසදුමක් එතකොට ඒකත් ඕනිම වෙලාවක් වෙනස් වෙන්න පුලුවන්. දැනට තියෙන ප්‍රොසෙස් එකයි ඔය මම කිව්වෙ. )

    මුලින්ම තමන්ට objetive වෙනව ඊට පස්සෙ ඒක subjective වෙන්න අනික් අයට කියල දෙනව මම කරේ මෙහෙමයි ඕනි කෙනෙක් කරල බලන්න කියල. කොහොම කරත් තමන්ට ආව ප්‍රශ්නයක් තමා විසදල තියෙන්නෙ.

    එතකොට කොහොමද ඩිලාන් කියන්නෙ ඒක කාගෙවත් ප්‍රශ්නෙකට උත්තර හොයනව නෙවෙයි කියල. ඔය ප්‍රොසෙස් එකම කරන්නෙ තමන්ට ආව ප්‍රශ්නයකට උත්තර හොයන එකනෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    එතකොට මේ ඉගැන්වීම් ආගමක් විදියට අදහන්න ගියාම තමා අපි ඇත්තටම ශ්‍රමණ ගොයුම්ගේ ඉගැන්වීම් අනුව ශ්‍රමණ ගොයුම් බුද්ධමයි කියල තීරණය කරල තියෙන්නෙ. ඒක ඇදහිල්ලක් මිසක් ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි එතකොට.

    මට ඕනි ඔය දෙක අපේ brain එක තේරුන් ගන්නෙ විදි දෙකකටද නැද්ද කියල බලන එක.

    https://elakiri.com/threads/හයිඩ්‍රිජන්-බන්ධන-සහ-දැනුම.2106007/post-28876447
    ------ Post added on May 21, 2023 at 11:14 AM

    It depends...That's why I refrain from commenting on certain subjects. When I said in February 2020 that "China f!@#ed the entire World" many ridiculed me. I said this Wuhan virus stays active over a long period, the expert virologists in EK argued that no virus can stay active for more than 24 hours without a host. After three years still the World is still being f!@#ed. :(
    The same guys are the ones who stated that the Ukrainian war is over in two days... They turned to become war analysts overnight.
    Sadly still they don't seem to understand the difference between Hype & Hyper.
    Have I written anything about Gota? No... Other than an an occasional sarcastic comment.
    Just forget arguing... Move on with another topic. It's a waste of time.
    Stephen Hawking once said that "There is a fundamental difference between religion, which is based on authority, and Science, which is based on observation and reason. Science will win because it works."
     
    Thank you, I understand your point.

    සම්මාසම්බුද්ධ - අන්‍ය උපකාරයක් නැතිව තමන් විසින්ම දුක කෙලවර කිරීම අවබෝධ කරලා අන් අයටත් එය පැහැදිලිව කියා දීල ශාසනයක් පනවන්න හැකි උතුමා.

    ඒ නිරවචනේ විදියට සම්මා සම්බුද්ධ උනේ දහම් දෙසලා ශ්‍රාවක පිරිසක් හදාගත්ත ට පස්සෙද කියලා අහන්න පුලුවන්...
    උඩ නිර්වචනෙ හැකි කියලනෙ තියෙන්නෙ. එතකොට සාසනය පනවන එක අනිවාර්‍යය වෙන්නෙ නෑනෙ සම්මාසම්බුද්ධ වෙන්න. අපිට කියන්නෙ ඇත්තමද කියල දැනගන්න නන් සාසනය පනවනකන් ඉන්න වෙනව.
    ------ Post added on Jul 14, 2023 at 1:48 PM
     
    • Like
    Reactions: imhotep