උබ හරිද වැරදිද කියන්න මම උබ ගැන කිව්වෙනෑ.අදාලම නෑ..
පුලුවන් නම් උබේ උපමාවේ යතුර, හරියට වැටුනු තැන , මම හොයන වැරදි තැන මොකද්ද කියපන් කෝ..
වැරදි යතුරු නම් අරන් එන්න එපා
මම කිව්වෙ කෙනෙක් ගැටලු A කියන එක විසදන්න තියෙන මොඩල් එකෙන් ගැටලු B කියන එක විසදන්න යන එක ඔය වගේ දෙයක් කියල.
ඕකට මගෙ උත්තරේ මෙතන තියෙනව කලින් දාපු එක බාගෙට ටයිප් වෙලා තියෙන්නෙ.දැන් උබනේ කිව්වේ බුද්ධ කෙනෙක් වෙන්නේ එහෙමයි කියල..
මම තව බුද්ධ කෙනෙක් හැදෙන හැටි කිව්වේ උබේ definition එකෙන්
https://elakiri.com/threads/හයිඩ්‍රිජන්-බන්ධන-සහ-දැනුම.2106007/post-28877069
------ Post added on May 21, 2023 at 1:55 PM