හයිඩ් පිටියේ මහා ජනතා රැලිය Live online NOW

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

ජෙනරාල් අත්අඩංගුවට ගෙන මාසයයි - වහා නිදහස් කරනු - ජනතා රැලිය හයිඩ් පිටියේදී දේශීය 2010 මාර්තු 07 වෙනි ඉරිදා, 20:53 කිසිදු චෝදනාවක් රහිතව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ‍ගෙන රඳවා හෙටට (08) මාසයක් සපිරෙන අතර, ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස බල කෙරෙන මහා ජනතා රැලියක් හෙට (08) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම රැලියට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මාධ්‍ය ඒකකය පවසන්නේ මෙම රැලිය අන්තර් ජාලය ඔස්සේ සජීවීව www.freesarathfonseka.com යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන බවයි.
 
ransing

Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ

    {කිසිදු චෝදනාවක් රහිතව}
    :lol::lol::lol::lol:හක හක හක හක:lol::lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    2083DNA_Starting_Relly_J.jpg
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    උඹ ඔය සරත්ට සපෝට් කලාට ඕකෙන් ගොඩ යන්නෙ ජෙප්පො විතරයි.ඔකුන්ට සරත් ගැන කිසිම ඩුකක් නෑ.උන් බලන්නෙ උන්ගේ මන්ත්‍රි පට්ටම රැක ගන්න විතරයි.උඹ වගෙ බූරුවෝ නිස සරත් තවත් අමාරුවෙ වැටෙනවා..හිතල බලන්න.කෝ ඩැන් යුඇන්පිය?
    සරත් කියන්නෙ එක්කෙනයි.නමුත් ජෙප්පෝ රැලම පාර්ලිමෙන්තුවට පනින්න යන්නෙ.
    උඹල ගැන ඩුකයි....