හයිබ්‍රිඩ් කාරයේ සිහිනය අළු වෙයි
පුත්තලමල මුන්දලමල මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේදී අද (04) අළුයම නිවසක දමා ගොස් තිබූ සුඛෝපභෝගි කාර් රථයක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශයට ලක්ව ඇති බව මුන්දලම පොලිසිය සදහන් කරයි.
ගිනි ගෙන දැවී ඇති අදාල මොටර් රථය ඊයේ (03) අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී එකවරම මොටර් රථයේ ස්වයංක්‍රීය යතුර අක්‍රිය වීමත් සමග මදුරන්කුලියල සෙම්බැට්ට ප්‍රදේශයේ පිහිටි නිවසක් අසළ ගාල් කර එහි හිමිකරු කොළඹ බලා බස් රථයකින් ගමන් කර ඇති බව කියයි.
කෙසේ වෙතත් අද අළුයම කාර් රථය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශයට ලක්ව තිබේ. සුඛෝපභෝගි රථයේ බැටරිය අධි බලැති විදුලියක් නිෂ්පාදනය කරනු ලබන අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ ගිනි ගෙන ඇති බවට අනාවරණ වී ඇතැයි සඳහන්

Last edited: