මචන් hybrid battery regenerate කරනවා කියලා අපේ උන් කරන්නේ මොකද්ද දන්නවද ? ඒක සාර්ථකද ? කරපු අය ඉන්නවද ??
ඔවු මචන් මෙක තමයි හොදම විසදුම. බැටරි පැක් එකක සෙල් තුනකට වැඩියෙන් වික් වෙලා කියන්නේ ඉතුරු සෙල් ටිකත් යන්න කාලෙ හරි. ඔය කාරනෙ වාහන වල මොන අමතර කොටසටත් එකයි. අටවල දුවනවට වඩා ගෙඩිය පිටින් මාරු කලාම වැඩි කාලයක් දුවා ගන්න පුළුවන් කරදරයක් නැතිවmama nag kiyanne aluth bastiyak danna 5 years awulak nathuwa duwanna puluwan. cell dammoth 6 months to 1 year puluwan. wena atamagal karala watina wahana winasa karanna epaa. basti danna, cell maru karanna salli naththan aththa kiyala wena lenekuta sadarana ganakata wikunanna
මචන් බැටරිය අවුල් උනාට පස්සෙ engine එකෙන් විතරක් දුවන්න බැරිද..? නැත්තම් එහෙම දුවන එක පාඩුද..?ඔවු මචන් මෙක තමයි හොදම විසදුම. බැටරි පැක් එකක සෙල් තුනකට වැඩියෙන් වික් වෙලා කියන්නේ ඉතුරු සෙල් ටිකත් යන්න කාලෙ හරි. ඔය කාරනෙ වාහන වල මොන අමතර කොටසටත් එකයි. අටවල දුවනවට වඩා ගෙඩිය පිටින් මාරු කලාම වැඩි කාලයක් දුවා ගන්න පුළුවන් කරදරයක් නැතිව
මචන් බැටරිය අවුල් උනාට පස්සෙ engine එකෙන් විතරක් දුවන්න බැරිද..? නැත්තම් එහෙම දුවන එක පාඩුද..?
affa...honda insight වගේ නම් එහෙම දුවනවා. එත් Toyota ප්රියස් / ඇක්වා වල එන්ජින් එක ස්ටාර්ට් වෙන්න හයිබ්රිඩ් බැටරි එක අනිවාර්යයෙන් තියෙන්නම ඔනි මචන්.

battery cell wala volatage differ weddi dashboard eke indicate karanawa. ethakota battery replace karanna ona. replace nokara duwanna puluwan. eth fuel consumption adui.මචන් බැටරිය අවුල් උනාට පස්සෙ engine එකෙන් විතරක් දුවන්න බැරිද..? නැත්තම් එහෙම දුවන එක පාඩුද..?
නෑනේ macho..වෙනම 12v battery එකකුත් තියනවා.. එකෙන් තමයි start වෙන්නෙ.. Hybrid battery එකෙන් නෙවේhonda insight වගේ නම් එහෙම දුවනවා. එත් Toyota ප්රියස් / ඇක්වා වල එන්ජින් එක ස්ටාර්ට් වෙන්න හයිබ්රිඩ් බැටරි එක අනිවාර්යයෙන් තියෙන්නම ඔනි මචන්.
Thanks bro...රිජෙනරේට් කියලා ගොඩක් උන් කරන්නේ බැටරි පැක් එක බැලන්ස් කරන එක තමයි ඉතින්. බැලන්ස් කරන එක සාර්තකයි හරියට කරනවා නම්. එත් ඉතින් ඔය යුටියුබ් කයිවාරුවො කියන තරම් කාලයක් නම් යුස් කරන්න බැ.
වැඩි විස්තරයක් ඔනි නම් කියපන් ටයිප් කරන්න කම්මැලියි
නෑනේ macho..වෙනම 12v battery එකකුත් තියනවා.. එකෙන් තමයි start වෙන්නෙ.. Hybrid battery එකෙන් නෙවේ
ඔවු නිකන්ම බැලන්ස් කරලා හරියන්නේ නැ . බැටරි පැක් එකේ තියෙන week cell ටික හරියට identify කරගෙන එවා replace කරන්න ඔනි දැනට බැටරි පැක් එකේ අනික් සෙල් වල තියෙන කැපැසිටි එකට හරියන කැපැසිටි එකක් තියෙන සෙල් එක්ක. අනික සෙල් වල ඇරෙැනජ්මන්ට් එක වෙනස් කරන්නත් ඔනි..Balance karana eka echchara sarthaka na. man dan 2 yrs withara duwanawa code reset karann wenawa sathiyakata 2-3 parakwath.
Aluth cells aran replace karanna. aka sucessful.
Thanks bro...
ඔය කියන විදිහට 2013 FIT (GP1/GP2) එකක බැටරිය regenerate කරනවා කියන එකේ තේරුමක් නැද්ද ??