හයිබ්‍රිඩ් බැටරි රීජෙනරේට් කිරීම ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචන් hybrid battery regenerate කරනවා කියලා අපේ උන් කරන්නේ මොකද්ද දන්නවද ? ඒක සාර්ථකද ? කරපු අය ඉන්නවද ??
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    රිජෙනරේට් කියලා ගොඩක් උන් කරන්නේ බැටරි පැක් එක බැලන්ස් කරන එක තමයි ඉතින්. බැලන්ස් කරන එක සාර්තකයි හරියට කරනවා නම්. එත් ඉතින් ඔය යුටියුබ් කයිවාරුවො කියන තරම් කාලයක් නම් යුස් කරන්න බැ.
    වැඩි විස්තරයක් ඔනි නම් කියපන් ටයිප් කරන්න කම්මැලියි
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    mama nag kiyanne aluth bastiyak danna 5 years awulak nathuwa duwanna puluwan. cell dammoth 6 months to 1 year puluwan. wena atamagal karala watina wahana winasa karanna epaa. basti danna, cell maru karanna salli naththan aththa kiyala wena lenekuta sadarana ganakata wikunanna
     
    • Like
    Reactions: animation

    ඔවු මචන් මෙක තමයි හොදම විසදුම. බැටරි පැක් එකක සෙල් තුනකට වැඩියෙන් වික් වෙලා කියන්නේ ඉතුරු සෙල් ටිකත් යන්න කාලෙ හරි. ඔය කාරනෙ වාහන වල මොන අමතර කොටසටත් එකයි. අටවල දුවනවට වඩා ගෙඩිය පිටින් මාරු කලාම වැඩි කාලයක් දුවා ගන්න පුළුවන් කරදරයක් නැතිව
     
    • Like
    Reactions: animation

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351

    මචන් බැටරිය අවුල් උනාට පස්සෙ engine එකෙන් විතරක් දුවන්න බැරිද..? නැත්තම් එහෙම දුවන එක පාඩුද..?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මචන් බැටරිය අවුල් උනාට පස්සෙ engine එකෙන් විතරක් දුවන්න බැරිද..? නැත්තම් එහෙම දුවන එක පාඩුද..?

    honda insight වගේ නම් එහෙම දුවනවා. එත් Toyota ප්‍රියස් / ඇක්වා වල එන්ජින් එක ස්ටාර්ට් වෙන්න හයිබ්‍රිඩ් බැටරි එක අනිවාර්යයෙන් තියෙන්නම ඔනි මචන්.
     
    affa...:(
     
    koratuwa

    Junior member
  • Jul 17, 2007
    27
    28
    13
    Galle
    Balance karana eka echchara sarthaka na. man dan 2 yrs withara duwanawa code reset karann wenawa sathiyakata 2-3 parakwath.

    Aluth cells aran replace karanna. aka sucessful.
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    මචන් බැටරිය අවුල් උනාට පස්සෙ engine එකෙන් විතරක් දුවන්න බැරිද..? නැත්තම් එහෙම දුවන එක පාඩුද..?
    battery cell wala volatage differ weddi dashboard eke indicate karanawa. ethakota battery replace karanna ona. replace nokara duwanna puluwan. eth fuel consumption adui.
     
    • Like
    Reactions: tha123

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    honda insight වගේ නම් එහෙම දුවනවා. එත් Toyota ප්‍රියස් / ඇක්වා වල එන්ජින් එක ස්ටාර්ට් වෙන්න හයිබ්‍රිඩ් බැටරි එක අනිවාර්යයෙන් තියෙන්නම ඔනි මචන්.
    නෑනේ macho..වෙනම 12v battery එකකුත් තියනවා.. එකෙන් තමයි start වෙන්නෙ.. Hybrid battery එකෙන් නෙවේ
     
    • Like
    Reactions: bladeable

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    රිජෙනරේට් කියලා ගොඩක් උන් කරන්නේ බැටරි පැක් එක බැලන්ස් කරන එක තමයි ඉතින්. බැලන්ස් කරන එක සාර්තකයි හරියට කරනවා නම්. එත් ඉතින් ඔය යුටියුබ් කයිවාරුවො කියන තරම් කාලයක් නම් යුස් කරන්න බැ.
    වැඩි විස්තරයක් ඔනි නම් කියපන් ටයිප් කරන්න කම්මැලියි
    Thanks bro...:-)

    ඔය කියන විදිහට 2013 FIT (GP1/GP2) එකක බැටරිය regenerate කරනවා කියන එකේ තේරුමක් නැද්ද ??
     
    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    oka hariyata karanne pro long pro , discharger ekai stabilizer ekai use karala, but masa 6n 6ta stabilize karanna ona. ehema kaloth 2 year wage puluwan.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    නෑනේ macho..වෙනම 12v battery එකකුත් තියනවා.. එකෙන් තමයි start වෙන්නෙ.. Hybrid battery එකෙන් නෙවේ

    Toyota Hybrid System වල 12v බැටරි එක තියෙන්නේ software ටික රන් වෙන්නයි වාහනේ ACC Mood එකේදි සප්ලයි දෙන්නයි විතරයි මචෝ.. ප්‍රියස් / ඇක්වා වල එන්ජින් එකේ ස්ටාර් මොටර් එකක් නැ. Motor Generator එකෙන් තමයි අවශ්්‍යතාවය අනුව එන්ජින් එක ස්ටාර්ට් කරගන්නේ.
    හැබැයි හෙන්ඩා ඉන්සයිට් එකේ එන්ජින් එකේ ස්ටාටර් මොටර් එකක් තියෙනවා එක ඔපරේට් වෙන්නේ 12v වලින්. එක

    Balance karana eka echchara sarthaka na. man dan 2 yrs withara duwanawa code reset karann wenawa sathiyakata 2-3 parakwath.

    Aluth cells aran replace karanna. aka sucessful.
    ඔවු නිකන්ම බැලන්ස් කරලා හරියන්නේ නැ . බැටරි පැක් එකේ තියෙන week cell ටික හරියට identify කරගෙන එවා replace කරන්න ඔනි දැනට බැටරි පැක් එකේ අනික් සෙල් වල තියෙන කැපැසිටි එකට හරියන කැපැසිටි එකක් තියෙන සෙල් එක්ක. අනික සෙල් වල ඇරෙැනජ්මන්ට් එක වෙනස් කරන්නත් ඔනි..

    Thanks bro...:-)

    ඔය කියන විදිහට 2013 FIT (GP1/GP2) එකක බැටරිය regenerate කරනවා කියන එකේ තේරුමක් නැද්ද ??

    එක තිරනේ වෙන්නේ බැටරි පැක් එකේ සෙල් වල තියෙන කැපැසිටි එකත් එක්ක මචන්. GP1 වල නම් ස්කැන් කරලා බලලා බැටරියේ කැපැසිටි එක ගන්න පුළුවන්. හැබැයි රිසට් වෙලා තිබුනොත් ඔක වැරදියට පෙන්වන්නේ. 100km විතර පැදලා ස්කැන් කරා නම් හරි වැලිවු එක ගන්න පුළුවන්.
     
    Last edited: