හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන සාමාජිකයන්

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරන සාමාජිකයන්

    පොඩි සමීක්ෂණයක් ...

    පාවිච්චි කරන වාහනය:
    වාහනය මිලදී ගත් මුදල:
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:

    පොඩ්ඩක් සටහන් කොරල යන්ඩෝ.. විනාඩි දෙකේ වැඩේ නෙව
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    බම්ප් :)

    පාවිච්චි කරන වාහනය: FB15 Hybrid :love:
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 15 (2004 දි)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 10Km/l (Octane 90) Out 16.4Km (Octane 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: අවුරුද්දකටම 5000Km වලට අඩුයි.... :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බම්ප් :)

    පාවිච්චි කරන වාහනය: FB15 Hybrid :love:
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 15 (2004 දි)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 10Km/l (Octane 90) Out 16.4Km (Octane 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: අවුරුද්දකටම 5000Km වලට අඩුයි.... :P

    pala pala auto ekak nan 16k yanne ne fb15 nan:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :frown: කවුද ඔටෝ කිව්වේ.... මේක මැනුවල්..... :love:

    images
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    දැනට හයිබ්‍රිඩ් අයිතිකරුවෙක් නොවෙමි.. තව වසර දහයකින් පමන පිලිතුරු දීමට හැකිවේ යැයි සිතමි
    අවශ්‍යනම් ALLION සහ COROLLA ගැන පැවසීමට කැමැත්තෙන් සිටිමි!!
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    බම්ප් :)

    පාවිච්චි කරන වාහනය: FB15 Hybrid :love:
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 15 (2004 දි)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 10Km/l (Octane 90) Out 16.4Km (Octane 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: අවුරුද්දකටම 5000Km වලට අඩුයි.... :P

    Hybrid FB15 :O
    Anyway thanks kollah
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    දැනට හයිබ්‍රිඩ් අයිතිකරුවෙක් නොවෙමි.. තව වසර දහයකින් පමන පිලිතුරු දීමට හැකිවේ යැයි සිතමි
    අවශ්‍යනම් ALLION සහ COROLLA ගැන පැවසීමට කැමැත්තෙන් සිටිමි!!

    Awlk na ehnm ewath kiyamu :D
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    පාවිච්චි කරන වාහනය:HONDA VEZEL
    වාහනය මිලදී ගත් මුදල:47
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 16 out 19-20
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:2500km>
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    පාවිච්චි කරන වාහනය:FB 15
    වාහනය මිලදී ගත් මුදල:15.30
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :8-10 /11-13
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:300km
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පාවිච්චි කරන වාහනය:HONDA VEZEL
    වාහනය මිලදී ගත් මුදල:47
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 16 out 19-20
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:2500km>

    Ela (y)

    Bike ekak nam matath thynawa oi :D eka aye ahl wdk na
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පාවිච්චි කරන වාහනය:FB 15
    වාහනය මිලදී ගත් මුදල:15.30
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :8-10 /11-13
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර:300km

    2 FB15s So far... Ela
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බම්ප් :)

    පාවිච්චි කරන වාහනය: FB15 Hybrid :love:
    වාහනය මිලදී ගත් මුදල: ලක්ෂ 15 (2004 දි)
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : City 10Km/l (Octane 90) Out 16.4Km (Octane 95)
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: අවුරුද්දකටම 5000Km වලට අඩුයි.... :P

    බඩාගේ හයිබ්‍රිඩ් එක........
    (උඹට ෆේස්බුක් රික්වෙස්ට් එකක් දැම්මා. සංකපාලයගේ ලිස්ට් එකේ දැකලා.ෆිට් එකට දැම්මෙ)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    පාවිච්චි කරන වාහනය: Bajaj Pulsar 135 HID-LED-Hybrid
    වාහනය මිලදී ගත් මුදල: 175,000/=
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) :city 55-60kmpl, out 60-65kmpl
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 400-800km
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    පොඩි සමීක්ෂණයක් ...

    පාවිච්චි කරන වාහනය: Toyota Aqua
    වාහනය මිලදී ගත් මුදල: 4 Million
    සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය (City/Outstation) : 20/ 28-30
    මාසිකව සාමාන්‍යයෙන් ගමන්කරන දුර: 3000+