රත්තරං;17599448 said:ඇත්තම කිව්වොත් (මේකට නම් රිදෙයි , බනියි ) ලංකාවේ හයිබ්‍රිඩ් ගන්නේ බහුතරයක් වාහන කියන්නේ මොනවද කියලා නොදැක්ක, හරි හමන් වාහන අත නොගාපු උන්
ඔය විසෙල් එකක් පදින එකෙක්ට 1986 හදාපු Y60 කියන්නේ මොන වගේ මැශින් එකක්ද කියලා උගන්නන එක අන්දයට දී කිරේ සුද පෙන්නනවා වගේ වැඩක්.. හීනෙකින් වත් හිතාගන්න බෑ
දැන් බැනපල්ලා මට පලු යන්න
හයිබ්‍රිඩ් ගැන දන්නෝ දනිති. නොදන්නෝ ගනිති.







