මෙහෙ ටොයෝටා ඔරිජිනල් එක 12ක්ද කොහෙද වෙනවා..![]()
එකට දෙකහමාරක් විතර තියන් විකුනන්නේ මුන්

මචන් ලංකාවේ BMW හදන්න වැඩකාරයෝ ඉන්නවද බන්
මෙහෙ ටොයෝටා ඔරිජිනල් එක 12ක්ද කොහෙද වෙනවා..![]()

අමුතුවෙන් කරන්න දෙයක් නෑ බන්.. ආපු දවස් වලම Vezal එක recall කරා....![]()

Honda grace kiyala hybrid ekak enawa. Dan 1st orders tika ganne. Thawa masa 2 kin parawal pirei ooken.
manna pahara deepu hatiya sinhalayo duwala gihin gannawa hybrid
මට හිතෙන විදිහට නම් Vezal එකට වැඩිය මේක යයි ලංකාවේ ඉස්සරහට 
රත්තරං;17599649 said:එකට දෙකහමාරක් විතර තියන් විකුනන්නේ මුන්
මචන් ලංකාවේ BMW හදන්න වැඩකාරයෝ ඉන්නවද බන්
Honda grace එක 42 කට විතර ගන්න පුලුවන් කියනවා ලංකාවේමට හිතෙන විදිහට නම් Vezal එකට වැඩිය මේක යයි ලංකාවේ ඉස්සරහට
![]()
රත්තරං;17599698 said:කොයි හයිබ්‍රිඩ් එකෙත් හෙට එන එක මාකට් අද ආපු එක කුජීත වෙනවා

දන්න එවුන් 2ක් 3ක් ඉන්නවා... හැබැයි ඉතින් ගණන් කියන්නේ එක පාරයි.. ඔය කියන තරන් BMW (any german, french or italian) සංකීර්ණ නෑ බන්... ජපන් ඒවාට වැඩ තාක්ශනේ වෙනස් උනාට සිද්දිය දන්නා එකේක්ට ඔකේ වෙනසක් නෑ... ජපානේ VVT උන්ගේ VANOS... ජපානේ VVL උන්ගේ Valvetronic ... ඕකේ අවශ්‍යතාවය සහ බේසික් තියරිය දන්නා එකෙක්ට ඕක ගලවල හදන එක මහ ලොකු දෙයක් නෙමෙයි බන්...

Ow ow. Lankawe market eka thiyanne car walata. Suv walata neme. Eha gedara eka vezel gaththama iwasan inna bari nisa meha gedara ekath vezel ganne. Vezel enna issela thibba premio ralla dakkane. Mulu mahath doctor sanhathiyama premio gaththa. Pare nawathila winadiyak balan hitiyoth premio 10 k yanawa. Me honda grace eka nice looking car ekak. Issaraha benz ekak wage yata. Pukath lassanai athaganna hithenawa. Interior ekath palaweni wathawata lassanata hadala thiyanawa prius fit aqua wage higana interiir neme. Dan honda insight ennathi eke honda walin gemata ewana sedan eka thama me. Meka aniwaryenma prius eka yata karai. Thawa masa 1.5 k athulatha wahana ralla wenawa meeka. Lease karana anatha kukulo danma grace ganna wate pala. Ehehehehe![]()

රත්තරං;17599740 said:විසෙල්/ප්‍රියස් වලට අල්ලා දෙවි පිහිටයි![]()

රත්තරං;17599698 said:කොයි හයිබ්‍රිඩ් එකෙත් හෙට එන එක මාකට් අද ආපු එක කුජීත වෙනවා
prius insight gema adagana hitiya. Dan insight hiyagannawath na
passe fit awa 33 ta. Passe fit shuttle hybrid kiyala awa poddak digata . E ekkama aqua awa. Toyota hinda aqua qka fit pass karala nagala giya. Gaaanu hitu kiyala aqua gaththa. Paare 3 wheel walata wada aqua wadi una
ita passe axio hybrid karala awa. Anatha katha nisa vezel wala dan thiyana thanata enna eekata bari una. dan honda walin GP5 enawa. Aluth ralla vezel. Prius ekatj digatama thiyanawa. Toyota hybrid wala kohomatj lead karanne eekane. Dan issarahata grace enawa. Eeka tika kalayak rallak wela thiyei. Oya mulu itjihasaya puraama toyota premio eka gemak nathuwa market eka run kala. Patrol car eka. Eekata gahanna ba hybrid walata
Iita passe onna labana awrudde enawa toyota allion and premio hybrid karala. Onna oya car 2 boho durata anga sampurna deiyane kiyala ganna puluwan hybrid 2k wei. Toyota wala hodama car 2 hinda anatha wenna recall wenna tharam gon widihata hadana ekak na me deka nam. Sahena kalayak market eka run karai boho durata 
Lankawe thamai hybrid wahi wahala thiyenne. Wena ratawal wala minissu godak durata environment eka gana hithala hybrid ganna ayath innawa.
FIT eke nam motor ekenuth duwanawa 40-60 km/h wunath. Hybrid wala fuel save wenne ithin block eke ehema drive karana ayata thamai. Maruti wala ehema dannawane comfort eka gana amuthuwen kiyanna one na ne. Block ekak ehema set wunoth anathai. Kochchara hybrid thibunath traditional engine thiyena wahana prefer karana ayath innawa.
Danatama hybrid repair centers thiyenawa ban one tharam. Issara wage makabaas la adui dan. Issarahata market eka predict karanna tharam danumak na mata.
Triptronic Gear කියන්නේ මොනවාද? දන්නේ නැතී නිසයි ඇහුවේ.
1997 ඉඳන් 2014 දෙසැම්බර් ඒ කියන්නේ ගිය සතිය වෙනකම් මම පාවිච්චි කරපු වාහන අරන් ටික කාලයක් (උපරිම අවුරුදු දෙකක් ) පාවිච්චි කරලා විකුණලා තියනව. එත් කවදාවත් අතින් පාඩු වෙලා නැහැ. හැම එකකින්ම අවම 50ක් ලාභ උනා. අපේ රට තුන්වෙනි ලෝකයේ රටක් නිසා මේ කියන විදිහට තව අවුරුදු පහක් යද්දී පාරේ දකින්න වෙන්නේ hybrid වාහන විතරක් කියල හිතන් ඉන්න හීනේ කවදාවත් හැබෑ වෙන හීනයක් නෙවෙයි. ඒ හින්ද හරියට හොයල බලල අහුවෙන්නේ නැතුව හරි වාහනේට වටිනා මුදල යට කරොත් මයිනර් එකක් ගත්තත් ලංකාවේ පාඩු නම් වෙන්නේ නැහැ රජෝ අවුරුද්දකින් විකුනද්දී.
වාහනයක් අළුත්න් ලංකාවට ආපු ගමන් ඒ කිව්වේ උදාහරණයක් විදිහට 121, 141, වගේ එව්වා ලංකාවට බැහැපු ගමන් ගත්තු උදවියට කොහොමත් ලක්ස 10 න් එහා පාඩු වෙනවා විකුනද්දී. ඒ වගේම තමයි මේ තියන hybrid රැල්ලත්. මිනිස්සු තරඟෙට වගේ ගන්නවා tax අඩු නිසා. එතන ඒ මිනිස්සුන්ට tax එකේ වාසිය තියන හින්ද ඕක ලාභ උනාට ඕක තනිකර මාර්කටින් වැඩක් කියල මින්ස්සුන්ට තේරෙන්නේ නැහැ.
සාමාන්යෙන් ලක්ස 20ක් යට කරලා වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නැවත හිතනවා මම මගේ අතේ තියන ලක්ස 20ක් දීලා පරණ වාහනයක් ගන්නවට වඩා හොඳ නැද්ද ඉතුරු ගාන ලීස් කරලා unregistered hybrid එකකට යන එක කියල. ඒ ගන්නෙත් පිටරටක දුවපු වාහනයක් . අන්තිමේ ඒ මනුස්සය අහුවෙන්නේ මාර්කටින් උගුලක. තමුන්ගේ බජට් එකෙන් එලියට ගිහින් ලීසිං පොලී ගෙවල අන්තිමේ විකුනද්දී අතින් පාඩුයි. එත් අතේ තියන ගානට වටිනා මිලට පරණ වාහනයක් ගත්තනම් උද්දමනය එක්ක රුපියලේ මිල අඩු උනත් විකුනද්දී එම මිලටම හෝ වැඩි මිලකට වාහනේ විකුණගන්න පුළුවනි හොඳින් පාවිච්චි කරලා තියනවනම් .
අපේ මිනිස්සුන්ට දැනෙන්නේ recondition unregistered වාහනයක් කිව්වම factory එකෙන් ආපු ගමන් උණු උණුවෙම වාහනේ කියල. අපේ මිනිස්සු හිතන්නේ වාහනේ mileage එක genuine කියල. ඕව මිත්යාවල් කියල අපේ මිනිස්සු දන්නේ නැහැ. වාහනේ මීටරේ කරකවන්න දැනට අවුරුදු දහයකට කලින් මම දන්නා කෙනෙක් ගාස්තුව විදිහට ගත්තේ රුපියල් 1500ක් වගේ තමයි. දැන් ඕනෙනම් උපරිම 10ක් වගේ ගන්නවා ඇති. වාහනයක් ගනිද්දී වාහනේ දිහා බැලුවාම දක්ෂ කෙනෙකුට කියන්න පුළුවන් මේ වාහනේ කොයිතරම් දුවලද කියල.
මම පුද්ගලිකව වාහනයකින් බලාපොරොත්තු වෙන්නේ foot bike එකකින් වගේ වැඩ ගන්න . මම වාහනෙන් මගේ life profile එක ඉහලට දාගන්න තරම් දුර්වලයෙක් නෙවෙයි හින්ද ලෝකේ තියන වටිනාම වාහනේ මට ලැබුනත් මට එක තවත් එක ප්‍රවාහන මාධ්‍යක් විතරයි කියල හිතන නිසා විශාල මුදලක් වියදම් කරලා වාහනයක් ගන්න එක මෝඩ වැඩක් විදිහට දකින කෙනෙක්. ලක්ස 35ක් දීලා hybrid එකක් අරගෙන මාසෙට කොලොමීටර් 500ක් දුවන කෙනෙකුට ඊට වඩා හුඟක් වටිනවා ලක්ස 20ක් දීල සාමාන්‍ය hybrid නොවෙන වාහනයක් අරගෙන ඉතුරු ලක්ස 15 වෙන දෙකට ආයෝජනය කරන එක.
නැවත විකිනීමෙදී hybrid එකක් විකුණනවට වඩා විශාවසනීයව hybrid නොවෙන වාහනයක් විකිණීමේ හැකියාව වැඩියි. පාවිච්චි කරපු වාහන ගනිද්දී සාමාන්‍ය මිනිස්සු hybrid එකක් සේල් එකකින් ඇරෙන්න දෙවැනි අයිතිකරුවෙකුගෙන් මිලදීගන්න ටිකක් බයයි. එකට හේතුව මොකක් නමුත් ලෙඩක් ආවොත් සේල් එකකින් වගේ වගකීමේ සහතිකයක් පුද්ගලෙකුගෙන් ලැබෙන්නේ නැති නිසා.
තාක්ෂනය දියුණු නිසා මම හිතනවා අනාගතයේදී hybrid නොවෙන වාහන වලට එන්ජිමට පිටින් හයිකරන්න පුළුවන් hybrid devices ඉදිරියේදී නිෂ්පාදනය වේවි කියල. petrol වාහන වලට gas unit ආව වගේ මොනවහරි විකල්ප නිෂ්පාදන ඉදිරි අනාගතේදී එලියට ඒවි. වාහන නිෂ්පාදනය කරන රටවල් පරණ වාහන අමතර කොටස් ව්යාපාරයෙනුත් සැලකියයුතු ආදායමක් ලබන නිසා පරණ වාහන වලට තියන මිල පහත වැටෙන්න දෙන්නේ නැහැ. එහෙම උනොත් ලෝකේ අමතර කොටස් නිපදවන ක්ෂේස්ත්රවල රැකියා කරන කොයිතරම් පිරිසකට රැකියා අවදානමක් ඇතිවෙයිද. එහෙම දේවල් මේ ලෝකේ වෙන්නේ නැහැ. ඇමෙරිකාවෙත් තාම පාරේ දුවන වාහන වලින් hybrid වාහන තියෙන්නේ 5% ටත් අඩු අගයක්. තවමත් මෙහෙ වෙළඳපොලේ hybrid නොවෙන වාහන වලට ඉල්ලුම වැඩියි මිල වෙනස නිසා.
මම මාස දෙකකට කලින් camry එකක් ගත්ත dealer ගෙන්. එත් මට තිබ්බ ඒ ගානට used hybrid එකක් private party එකකින් ගන්න. එත් මම ගත්තේ නැහැ sure නැති නිසා. මම දුවන්නෙත් මාසෙට 500 ක් වගේ නිසා වැඩි මුදලක් යට කරලා hybrid එකක් ගන්න එක අමතර වියදමක් විතරයි. මම මගේ වාහනේ අවුරුදු 3 ක් දුවල විකුනද්දී මෙහෙ ඕනෙනම් ඩොලර් 4000 ක් පාඩු වෙයි මට. මොකද මෙහෙ වාහන මිල පාවිච්චියත් එක්ක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. එත් hybrid එකක් ගත්තනම් අවුරුදු 3ක් දුවල විකුනද්දී ඩොලර් 10000 ට එහා ගානක් පාඩු වෙනවාමයි.
ලංකාවේ මිනිස්සු රැල්ලට hybrid ගත්තට විකුණුම් මිල ලක්ස 5ක් පාඩු වෙනවාමයි ආණ්ඩුවෙන් tax වැඩි නොකරොත්..
එත් වාහනේ දුවන්නේ commercial වැඩකටනම් hybrid එකක් ගන්න එක උඩින්ම ලාභයි මාසෙට කිලෝමීටර 5000ක් 6000ක් දුවනවානම්
රත්තරං;17599448 said:ඇත්තම කිව්වොත් (මේකට නම් රිදෙයි , බනියි ) ලංකාවේ හයිබ්‍රිඩ් ගන්නේ බහුතරයක් වාහන කියන්නේ මොනවද කියලා නොදැක්ක, හරි හමන් වාහන අත නොගාපු උන්
ඔය විසෙල් එකක් පදින එකෙක්ට 1986 හදාපු Y60 කියන්නේ මොන වගේ මැශින් එකක්ද කියලා උගන්නන එක අන්දයට දී කිරේ සුද පෙන්නනවා වගේ වැඩක්.. හීනෙකින් වත් හිතාගන්න බෑ
දැන් බැනපල්ලා මට පලු යන්න
හයිබ්‍රිඩ් ගැන දන්නෝ දනිති. නොදන්නෝ ගනිති.![]()

තව මාස තුනකින් උබ කියයි ග්‍රේස් වලට අල්ලා දෙව් පිහිටයි කියලා....
කොහොමත් ඉතින් ඔය අල්ලා මවන දේවල්, බල්ලා වත් ගන්නේ නැති තත්වෙට යනවා![]()

එහෙනම් ඇලියොන් ප්‍රෙමියෝ හයිබ්‍රිඩ් කරනකන්ම ඉදලා ඒවා ආවහම මාකට් එක වැටුනොත් විසෙල් එකක් අරන් 7K ඇන්ජිමක් තියාගන්න බලමුHariyata hariprius insight gema adagana hitiya. Dan insight hiyagannawath na
passe fit awa 33 ta. Passe fit shuttle hybrid kiyala awa poddak digata . E ekkama aqua awa. Toyota hinda aqua qka fit pass karala nagala giya. Gaaanu hitu kiyala aqua gaththa. Paare 3 wheel walata wada aqua wadi una
ita passe axio hybrid karala awa. Anatha katha nisa vezel wala dan thiyana thanata enna eekata bari una. dan honda walin GP5 enawa. Aluth ralla vezel. Prius ekatj digatama thiyanawa. Toyota hybrid wala kohomatj lead karanne eekane. Dan issarahata grace enawa. Eeka tika kalayak rallak wela thiyei. Oya mulu itjihasaya puraama toyota premio eka gemak nathuwa market eka run kala. Patrol car eka. Eekata gahanna ba hybrid walata
Iita passe onna labana awrudde enawa toyota allion and premio hybrid karala. Onna oya car 2 boho durata anga sampurna deiyane kiyala ganna puluwan hybrid 2k wei. Toyota wala hodama car 2 hinda anatha wenna recall wenna tharam gon widihata hadana ekak na me deka nam. Sahena kalayak market eka run karai boho durata
![]()

1997 ඉඳන් 2014 දෙසැම්බර් ඒ කියන්නේ ගිය සතිය වෙනකම් මම පාවිච්චි කරපු වාහන අරන් ටික කාලයක් (උපරිම අවුරුදු දෙකක් ) පාවිච්චි කරලා විකුණලා තියනව. එත් කවදාවත් අතින් පාඩු වෙලා නැහැ. හැම එකකින්ම අවම 50ක් ලාභ උනා. අපේ රට තුන්වෙනි ලෝකයේ රටක් නිසා මේ කියන විදිහට තව අවුරුදු පහක් යද්දී පාරේ දකින්න වෙන්නේ hybrid වාහන විතරක් කියල හිතන් ඉන්න හීනේ කවදාවත් හැබෑ වෙන හීනයක් නෙවෙයි. ඒ හින්ද හරියට හොයල බලල අහුවෙන්නේ නැතුව හරි වාහනේට වටිනා මුදල යට කරොත් මයිනර් එකක් ගත්තත් ලංකාවේ පාඩු නම් වෙන්නේ නැහැ රජෝ අවුරුද්දකින් විකුනද්දී.
වාහනයක් අළුත්න් ලංකාවට ආපු ගමන් ඒ කිව්වේ උදාහරණයක් විදිහට 121, 141, වගේ එව්වා ලංකාවට බැහැපු ගමන් ගත්තු උදවියට කොහොමත් ලක්ස 10 න් එහා පාඩු වෙනවා විකුනද්දී. ඒ වගේම තමයි මේ තියන hybrid රැල්ලත්. මිනිස්සු තරඟෙට වගේ ගන්නවා tax අඩු නිසා. එතන ඒ මිනිස්සුන්ට tax එකේ වාසිය තියන හින්ද ඕක ලාභ උනාට ඕක තනිකර මාර්කටින් වැඩක් කියල මින්ස්සුන්ට තේරෙන්නේ නැහැ.
සාමාන්යෙන් ලක්ස 20ක් යට කරලා වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නැවත හිතනවා මම මගේ අතේ තියන ලක්ස 20ක් දීලා පරණ වාහනයක් ගන්නවට වඩා හොඳ නැද්ද ඉතුරු ගාන ලීස් කරලා unregistered hybrid එකකට යන එක කියල. ඒ ගන්නෙත් පිටරටක දුවපු වාහනයක් . අන්තිමේ ඒ මනුස්සය අහුවෙන්නේ මාර්කටින් උගුලක. තමුන්ගේ බජට් එකෙන් එලියට ගිහින් ලීසිං පොලී ගෙවල අන්තිමේ විකුනද්දී අතින් පාඩුයි. එත් අතේ තියන ගානට වටිනා මිලට පරණ වාහනයක් ගත්තනම් උද්දමනය එක්ක රුපියලේ මිල අඩු උනත් විකුනද්දී එම මිලටම හෝ වැඩි මිලකට වාහනේ විකුණගන්න පුළුවනි හොඳින් පාවිච්චි කරලා තියනවනම් .
අපේ මිනිස්සුන්ට දැනෙන්නේ recondition unregistered වාහනයක් කිව්වම factory එකෙන් ආපු ගමන් උණු උණුවෙම වාහනේ කියල. අපේ මිනිස්සු හිතන්නේ වාහනේ mileage එක genuine කියල. ඕව මිත්යාවල් කියල අපේ මිනිස්සු දන්නේ නැහැ. වාහනේ මීටරේ කරකවන්න දැනට අවුරුදු දහයකට කලින් මම දන්නා කෙනෙක් ගාස්තුව විදිහට ගත්තේ රුපියල් 1500ක් වගේ තමයි. දැන් ඕනෙනම් උපරිම 10ක් වගේ ගන්නවා ඇති. වාහනයක් ගනිද්දී වාහනේ දිහා බැලුවාම දක්ෂ කෙනෙකුට කියන්න පුළුවන් මේ වාහනේ කොයිතරම් දුවලද කියල.
මම පුද්ගලිකව වාහනයකින් බලාපොරොත්තු වෙන්නේ foot bike එකකින් වගේ වැඩ ගන්න . මම වාහනෙන් මගේ life profile එක ඉහලට දාගන්න තරම් දුර්වලයෙක් නෙවෙයි හින්ද ලෝකේ තියන වටිනාම වාහනේ මට ලැබුනත් මට එක තවත් එක ප්‍රවාහන මාධ්‍යක් විතරයි කියල හිතන නිසා විශාල මුදලක් වියදම් කරලා වාහනයක් ගන්න එක මෝඩ වැඩක් විදිහට දකින කෙනෙක්. ලක්ස 35ක් දීලා hybrid එකක් අරගෙන මාසෙට කොලොමීටර් 500ක් දුවන කෙනෙකුට ඊට වඩා හුඟක් වටිනවා ලක්ස 20ක් දීල සාමාන්‍ය hybrid නොවෙන වාහනයක් අරගෙන ඉතුරු ලක්ස 15 වෙන දෙකට ආයෝජනය කරන එක.
නැවත විකිනීමෙදී hybrid එකක් විකුණනවට වඩා විශාවසනීයව hybrid නොවෙන වාහනයක් විකිණීමේ හැකියාව වැඩියි. පාවිච්චි කරපු වාහන ගනිද්දී සාමාන්‍ය මිනිස්සු hybrid එකක් සේල් එකකින් ඇරෙන්න දෙවැනි අයිතිකරුවෙකුගෙන් මිලදීගන්න ටිකක් බයයි. එකට හේතුව මොකක් නමුත් ලෙඩක් ආවොත් සේල් එකකින් වගේ වගකීමේ සහතිකයක් පුද්ගලෙකුගෙන් ලැබෙන්නේ නැති නිසා.
තාක්ෂනය දියුණු නිසා මම හිතනවා අනාගතයේදී hybrid නොවෙන වාහන වලට එන්ජිමට පිටින් හයිකරන්න පුළුවන් hybrid devices ඉදිරියේදී නිෂ්පාදනය වේවි කියල. petrol වාහන වලට gas unit ආව වගේ මොනවහරි විකල්ප නිෂ්පාදන ඉදිරි අනාගතේදී එලියට ඒවි. වාහන නිෂ්පාදනය කරන රටවල් පරණ වාහන අමතර කොටස් ව්යාපාරයෙනුත් සැලකියයුතු ආදායමක් ලබන නිසා පරණ වාහන වලට තියන මිල පහත වැටෙන්න දෙන්නේ නැහැ. එහෙම උනොත් ලෝකේ අමතර කොටස් නිපදවන ක්ෂේස්ත්රවල රැකියා කරන කොයිතරම් පිරිසකට රැකියා අවදානමක් ඇතිවෙයිද. එහෙම දේවල් මේ ලෝකේ වෙන්නේ නැහැ. ඇමෙරිකාවෙත් තාම පාරේ දුවන වාහන වලින් hybrid වාහන තියෙන්නේ 5% ටත් අඩු අගයක්. තවමත් මෙහෙ වෙළඳපොලේ hybrid නොවෙන වාහන වලට ඉල්ලුම වැඩියි මිල වෙනස නිසා.
මම මාස දෙකකට කලින් camry එකක් ගත්ත dealer ගෙන්. එත් මට තිබ්බ ඒ ගානට used hybrid එකක් private party එකකින් ගන්න. එත් මම ගත්තේ නැහැ sure නැති නිසා. මම දුවන්නෙත් මාසෙට 500 ක් වගේ නිසා වැඩි මුදලක් යට කරලා hybrid එකක් ගන්න එක අමතර වියදමක් විතරයි. මම මගේ වාහනේ අවුරුදු 3 ක් දුවල විකුනද්දී මෙහෙ ඕනෙනම් ඩොලර් 4000 ක් පාඩු වෙයි මට. මොකද මෙහෙ වාහන මිල පාවිච්චියත් එක්ක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. එත් hybrid එකක් ගත්තනම් අවුරුදු 3ක් දුවල විකුනද්දී ඩොලර් 10000 ට එහා ගානක් පාඩු වෙනවාමයි.
ලංකාවේ මිනිස්සු රැල්ලට hybrid ගත්තට විකුණුම් මිල ලක්ස 5ක් පාඩු වෙනවාමයි ආණ්ඩුවෙන් tax වැඩි නොකරොත්..
එත් වාහනේ දුවන්නේ commercial වැඩකටනම් hybrid එකක් ගන්න එක උඩින්ම ලාභයි මාසෙට කිලෝමීටර 5000ක් 6000ක් දුවනවානම්

... කොහෙද බන් ලංකාවේ තෙල් මිලත් එක්ක දුවන්න බනේ... ඔය ලංකාවේ අපි වාහන පාවිච්චි කරල තියෙනවා කියල hybrid එකක් පැදල පුරසාරම් ගහන අයට පදින්න දෙන්න ඕනේ කාර් එකක්. අනිත් එක අල්ටිමා එක. පිස්සු පීකුදු