පිටරටවල එහෙම උනාට ලන්කාවෙ එහෙම වෙන්නෑනෙ බන්. දැන් ඔය Hybrid රැල්ල තියන්නෙ බදු සහන නිසා. ඕවාටත් බදු ගැහුවොත් සාමාන්‍ය විදියට ඕවාවල ගාන ආයෙ නගිනවා.

මචන් මමත් පුද්ගලිකව හිතට වදින හයිබ්‍රිඩ් එකක්වත් නෑ.ටිකක් හරි ලස්සන එකකට ආවෙ හැරියර් එක විතරයි.
ඒත් මචන් මේ යන විදියට ඔක්කොම හයිබ්‍රිඩ් වෙනවා ලගදිම. දැනට තියෙන ලොකුම ප්‍රශ්නෙ බැටරියෙ මිලනෙ.මම හිතන්නෙ ඒ මිලටත් විකල්පයක් එයි ,ලගදිම.
වාහනයක් ගන්නකොට පෙනුම ,ඉන්ධන, නඩත්තුව හැමදේම හිතන්න වෙනවනෙ. දැනට උඹේ අතෙ තියෙන ගානෙ හැටියටනම් යන්න වෙන්නෙ ෆිට් හරි ඇක්වා හරි එකකටනෙ.. මටනම් දෙකම වසම කැතයි.ඊට වඩා පෙනුමයි විට්ස් එක..පෙනුම ගැන අවුලක් නැත්නම් පෙට්‍රල් ගන විතරක් හිතනවනම් ඔය දෙකෙන් එකක් හොඳයි මම හිතන්නෙ.
මොනවා වුනත් මට අනුවනම් මෑත කාලයේ ටොයෝට වලින් ආපු ලස්ස්නම සහ අඩුපාඩුවක් කියන්න බැරි තරම් කාර් එක තමයි ඇලියන් 240.
260 ත් මටනම් ලස්සන නෑ

Lankawe thamai hybrid wahi wahala thiyenne. Wena ratawal wala minissu godak durata environment eka gana hithala hybrid ganna ayath innawa.
FIT eke nam motor ekenuth duwanawa 40-60 km/h wunath. Hybrid wala fuel save wenne ithin block eke ehema drive karana ayata thamai. Maruti wala ehema dannawane comfort eka gana amuthuwen kiyanna one na ne. Block ekak ehema set wunoth anathai. Kochchara hybrid thibunath traditional engine thiyena wahana prefer karana ayath innawa.
Danatama hybrid repair centers thiyenawa ban one tharam. Issara wage makabaas la adui dan. Issarahata market eka predict karanna tharam danumak na mata.
ඕක බං හරියට අවරුදු 20ක කොල්ලෙකුට ගෙදර දොර වැඩ හොදට පුළුවන්, උයන පිහන වැඩ හොදට කරන්න පුළුවන් දික්කසාද වෙච්ච ගෑනියෙක් කසාද බදපන් කියනවා වගේ කතාවක්..
උයන්න පිහන්න කොච්චාර පුල්වුඅන් උනත්, වැඩ පල මහන්න ගොතන්න කොච්චර පුළුවන් උනත් කොයි කොල්ලද බං දික්කසාද වෙච්ච ගෑණියෙක් ව බදාගන්න කැමති...
මොනවා නැතත් කොයි කොල්ලත් කැමති කෙල්ලෙක්ව බදාගන්න...
ඔය වාහන කතාවත් එහෙමයි.. ඕව දැන් දික්කසාද වෙච්ච ගෑණු වගේ.. hybrid එක්ක කම්පෙයාර් කරලා 1000ක් ජාති කියයි ඔය රත්තරං ල එහෙම.. 100% හරියට හදපු hybrid එකක් එන්න තව අවුරුදු 10ක්වත් යයි.. බැට්රි එකට යන වියදම එක්ක නොර්මල් කාර් එකකට යන පෙට්‍රල් වියදම කම්පෙයාර් කරලා බලපුවහම ඔය අවුරුදු ගානට ඔච්චර ගානක පෙට්‍රල් ගහනවද කියා කියා අනංමනං කතා රොත්තක්ම කියයි...
ඒ මොන හුකාරිස් තිබ්බත් ඕව දැන් හද්ද පරණ මගුල් බං.. අවුරුදු 10ක් 12ක් පරණයි... තව 5ක් පදිද්දී ඕව ඉවරෙටම ඉවරයි...
ඒ නිසා බදින එකේ කෙල්ලෙක්ම බැදපන්, ගන්න එකේ අලුත් hybrid කිරි ටොයියක්ම ගනින්...
ඔය රත්තරං කාරය දන්නා කාර් මොඩ්ල් දෙක තුනකුයි ජීප් මොඩ්ල් දෙක තුනකුයි තියෙනවා...
අහන අහන හැම එකාටම අර දන්නා වාහන වල විස්තර හැත්ත බුරුත්තම කියලා ඒවම ගනින් ගනින් කියනවා...
ඔන් දැන් මේ ටිකේ ටිඩා එකක් හොයන් එක ගැනම හැමතැනම කියෝ කියෝ යනවා...
උ බන් ඔය දන්න මොඩ්ල් දෙක තුනම කරකො කරකෝ හැම එකාටම ඒවම ගනින් ගනින් කියනවා...
බොරුනන් කියන්නේ බලපන්කො ඕකගේ පරණ පොස්ට් ටික..
එකම මොඩ්ල් ටික කරකෝ කරකෝ ඒවම ගනින් ගනින් කියනවා...
ඔය එක එකාගේ මෝඩ කතා අහල නාකි හරක් දක්කන්නේ නැතුව ගන්න එක අලුත් හොද hybrid එකක් ගනින් බන්..
එහෙමනං ඉතිං මේ ලංකාවේ Hybrid ගන්න හැම එකාම මෝඩයෝ වෙන්න එපයි බං...
පරණ මගුල් උපරිම තව 5ක් පදිද්දී උබටම එපා වෙනවා... විකුනන්නත් බෑ ඒ මදිවට ඊට පස්සේ ඒවා අලුත් කාර් එක්‌ක එකට කම්පෙයාර් වෙද්දී නිකං ලදරන් කොටන් ගානට වැටෙනවා...
වැඩ පුළුවන් දික්කසාද ගෑනියෙක් නැතුව බදින එකේ කන්‍යාවියක්ම බැදගනින් බං..
රත්තරං දන්නා රෙද්ද...
rattharan kiyana kathawe l0ku aththak thiyenawa
pradanama de thama kadenna gaththama hadanna c0mpany danna wenawa
2nd market eka adui
sens0rs wadie
0ya kiyana taram petr0l wada naa,24-25 wage thama
samaharavita thawa kal yanak0ta hari yai
danma newe,dan rallak thiyenne
kalpana karala ganna
0ya digatama awurudu 10 withara padinna gannawanam echchara awulak wena ekak naa ledak awe naththam
රත්තරං;17582797 said:ඉස්සෙල්ලම කියන්න ඕනේ මේක වාහන සම්බන්ද කාලෝචිත හොද ත්‍රෙඩ් එකක්. උබ වෙලාව අරන් හොදට ත්‍රෙඩ් එක දාලා තියෙන නිසා මට වචනෙකින් දෙකකින් රිප්ලයි කරන්න හිතෙන්නේ නෑ. මචන් මම ඔෆිස් එකේ ඉන්නේ. මම රිප්ලයි එක කොටන්න පටන් ගන්නම්. ඒත් මචන් අද පට්ට වැඩ. කොටාගන්න පුලුවන් උනොත් දැම්මම රිප්ලයි එක දානවා. නැත්නම් වර්ඩ් ෆයිල් එකකට සේව් කරන් ගිහින් ඉතුරු ටික ගෙදරදි කොටලා පෝස්ට් කරන්නම්.
හොදට සාකච්චා කරන්න පුලුවන් මාතෘකාවක්.
වැඩේ කරගෙන යමු![]()

Machan mama nam hithanne wahan mila adu weemata hethuwa interest rate eka adu weema laksha 5-6 thiena minihath finance dala unregistered ekakma ganna thamai den try karanne. Hoda salary ekak gannawanam godak aya hybrid gannawa samaniya salary ekak nam maruti/alto wage ekak hari brandnew gannawa.
ඔව් මචන්.මාත් ආසයි 240.ටිකක් පරන එක තමයි අවුල.ස්තුතියි මචන් හෙල්ප් කරාට.hybrid battery එක දැන් ලක්ශ 1 හමාරක් වගේ වෙන්නේ බන්