රත්තරං;17583256 said:බලු කුක්කන් බිරුවට quote නොකරන බව කරුනාවෙන් සලකන්න![]()

Prius 2009 G ekak gann epa da kiyanne uba etha kota? next yr gannawa mama nam putha aniwa ma au 5kata wada use karanna one mata nam ehenam ban 2007 ewa thiyenne supiriyatama 2014 dan 7yrs anika un test karanne nathuwa dhaanne na ne market ekata ban technology ekak ehema case dammoth mokada toyota and anik company ekka tharagayak thiyanawa e nisaa un chaater products relaease karala market eka wattagenne na ban![]()
Kohameda car ekak arain Original gas system ekak install karagathoth ..
Hybrid wage battery maru karanda oneth naha.. %40 - %50 athara wasiyakuth thiyanwa gas wala .. anika Gas liter Rs: 100 da koheda
මට නම් ඔය මොනවා ආවත් full repair කරලා ගත්ත අවුරුදු 20ක් 30ක් පරණ පළාත්සභා පෙජරෝ කෑල්ලක්, ස්ට්රාඩා කෑල්ලක් තරම් වටින්නේ නෑ. ඒවගෙන් ගන්න වැඩ ගන්න වෙන අළුත් වාහනයක් මට නම් අහු වෙලා නෑ........
පස්සේ කැලෑවල්වල මඩ වලවල් වල බස්සන්න වාහනයක් ආවෙත් නෑ....Koi eka gathath dan laba thiyan ho podi paduwakata deepu kale giya. Salli watinawa nam kalayak duwanna balagena ganna wahanayak ganna. Issarahata kohomath wahana mila thawath bahi.
ප්රියස් ගී 2009 එකක් මම ගන්නවා ලබන අවුරුද්දේ දැනට මිල 35 ක් වෙනවා ලබන අවුරුද්දේ අඩු උනොත් බඩුම තමා අනික එහෙම නිශ්පාදනයක් චෙක් නොකර මාකට් එකට දාන්නේ නෑ ටොයෝටා විතරක් නෙමේ නේ කාර් හදන්නේ අනික ඇමරිකාවෙත් ප්රියස් තියනවා බන් එක් එහෙම චාටර් කාර් එකක් නම් උන් පාවිච්චි කරයි ද ? අනික ප්රියස් 2007 අවුලක් නෑ දැන් අවු 7ක් නේ රිලීස් වෙලා අවුරුදෙන් අවුරුද්ද අලුත් පර්ඩක්ට්ස් නැතුව පරන තඩියම රිලීස් කරන්නෙ නෑ බන් අපිට ලක්ශ 35 මහ ගානක් උනාට එවා සන්වර්දිත රටවල උන්ට දැනෙන් නෑ එහෙනම් ටොයෝටා හයි ඒ ස් එක බලපන් දැන් එන මොඩෙල් එක එකත් අවු 5ක් ඉදලාද ගන්නෙ කියන්නේ
![]()
hybrid හොදායි , Ehemata narakak kiyanna ba ban,,, Kohoma unath machan Allion ekakata gahan tax eka, Prius ekakta gahuwoth , කෝටිය පනිනවා බන් , < ඒ නිසා මොකක් වෙයිද කියන්න බැ .. චන්දෙන් පස්සේ බොහෝ විට TAX වැඩි වෙයි, දැන් තියන තත්වේ අනුව බොහෝවිට tax වැඩි වෙයි,,,
මම නම් කියන්නේ 2020දී වගේ Hybrid එකකට යන්න කියල මචං. මොකද 2007 Toyota Prius එක කියපු තරම් හොදට තෙල් කලේ නැහැ. ඒ කලේ අපු hybrid වලට වඩා ඒ petrol cars ඊට වඩා හොදට තෙල් කළා.
2007 Toyota Prius තෙල් කරනවා කියල lab test වල ආපු results අනුව company එක කිව්වේ 20 KPL කරනවා කියල එත් ඇත්තට කලේ 14 KPL වගේ..
එත් අද එන 2014 Prius එකක technology ගොඩක් upgrade වෙලා තියෙනව. 18 KPL වගේ කරනවා තෙල්..ඉස්සරහට මිට වඩා technology එක ගොඩක් දියුණු වෙයි. එක නිසා මම නම් කියන්නේ තව අවරුදු 5ක් 10ක් ඉවසල Hybrid එකක් ගන්න කියල.
අනිත් එක දැනට හොදම Hybrid එකකට market එකේ තියන්නේ Honda Vezel එක විතරයි මට නම්. එත් එකෙත් 2nd hand market එකක් හැදිලා නැහැ.
රත්තරං;17583813 said:100ට 100ක් හරි...
මමනම් හිතන්නේ තව අව්රුදු 10ක් වත් යයි මනුශ්ය වර්ගයාට හරි හමන් හයිබ්රිඩ් කාර් එකක් හදන්න
අනික ඔය හයිබ්රිඩ් තෙල් කිරිල්ල පුහු මතයක් බන්. ඔය කියන තරම් තිස් ගනන් කරන්නේ නෑ ඕවා. ඕවා ග්රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. අනික ඉකොනොමිකල් කියන්නේ තෙල් ඉතුරු වෙන එකම විතරක් නෙමේ..ඔය 2014 හයිබ්රිඩ් කාර් එක 18ක් තෙල් කරද්දි ඇලියොන් එක උපරිම 15කරනවා....


,colombo ehema duwaddi 14 wage thama karanne heavy traffic eke(aqua eka)premio eka 10 withara karanawa colombo wala
2012-13 prius eketh 22 wage thamai long run walata karanne,secondhand market eka gena num demma mokuth kiyanna be
habai den ena hybrid cars normal car ekak drive karanawa wage thamai kisi wenasak ne matanum
කෑප්ටන් Jack Sparrow;17582259 said:කොහොමත් මචං තාක්ශනේ දියුණුව එක්ක හැමදේම අලුත් වෙනවා, ඉස්සරහට සමහරවිට හයිබ්රිඩ් වලට වඩා හොද වෙනමම සංකල්පෙක වාහනයක් එන්න පුළුවන්, එක හයිබ්රිඩ් එකට වඩා හොද නම් හයිබ්රිඩ් ඔක්කොම හැලෙන්න පුළුවන්. (විදුලියෙන් චාජ් කරන ලිෆ් වගේ ඒවා තව දියුණු වෙලා සෝලා පවර් වලින් චාජ් වෙන්න හැදුවොත්) එහෙම උනොත් හයිබ්රිඩ් වාහන ගන්න එකත් අනතුරේ නෙ.
වාහනත් හරියට ෆෝන් වගේ, උබ 2009 සල්ලි එකතු කරන් Nokia N 95 එකක් ගන්නවා, මාස දෙක තුනකින් අන්ද්රොයිඩ් එනවා, ඊට පස්සේ සිම්බියන් නවත්තල වින්ඩෝස් එනවා. දැන් උබට අර ගත්ත එකේ වැඩක් තියෙනවද, ඒ වගේ තමයි වාහනත්.
මම නම් කියන්නේ දැන්ම හයිබ්රිඩ් එකකට අත ගහන්න බය නම් 240 අරන් මාස 8ක් අවුරුද්දක් පැදලා මාකට් අවුල් වේගෙන එනවා වගේ නම් විකුනන්න.
රත්තරං;17582963 said:
අපේ රටේ වාහන සංස්කෘතිය හුගක් වෙනස්. ඉතින් උබ වගේ අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගත්ත කොල්ලෙක්ට ඒ සල්ලි ටික උපරිමේට පරිස්සම් කරන් වාහන එක්ක ගනුදෙනු කරන්න ඕනේ නම් ඒ සංස්කෘතියට අනුව යන්න වෙනවා
නෑ උබේ කතාව පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. කවදාවත් තව අව් රුදු 5කින් හදන වාහන සේරම හයිබ්රිඩ් වෙන්නේ නෑ. ජපන්නුන්ගේ ලොකුම වාහන "තනි" මාකට් එක තියෙන්නේ මැදපෙරදිග. අද වෙද්දි මුලු මැදපෙරදිගම එකම හයිබ්රිඩ් කාර් එකක් වත් දුවනව කියල මම හිතන්නේ නෑ. අද ලංකාවේ හයිබිඩ් මාකට් වෙලා තියෙන්නේ ටැක්ස් නිසා. අලුත් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට අඩුවටම ගන්න තියෙන්නේ ඒ නිසා. හොදට මොනිටර් කරල බලන්න හයිබ්රිඩ් වාහන ගන්නේ අලුතෙන් වහන ගන්න අය විතරයි. මචන් මම ඔටෝමොබයිල් ඉන්ජිනීරින් කරල නෑ, කරපු මහේශ් වගේ කෙනෙක්ගෙන් අහන්න හයිබ්රිඩ් ගැන.උනුත් මම මේ කියන දේම කියයි. හයිබ්රිඩ් කියන්නේ ග්රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. අනික මචන් අපේ රටේ වාහනයක් ගන්නේ අව්රුදු 30ක් වත් ඒක රටතුල සන්සරනය වෙන්න. ඔය හයිටෙක් වාහන කොච්චර උනත් අපේ රටේ ආදායම් තත්වය සහ වාහනය පාවිච්චි කරන්න වෙන ආකාරය එක්ක තවම ගැලපෙන්නේ නෑ. අනික හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ හරිහමන් හයිබ්රිඩ් එකක් හැදෙන්න තව් අව්රුදු 10ක් වත් යයි. එන එන එකේ ෆෝල්ට්ස් හද හදා ඊලග අව් රුද්දට ඕවා රිලිර්ස් කරනවා. අර පෙට්රල් කිරිල්ල ගැන කියන්න තියෙන්නේ අහල බලන්න හයිබ්රිඩ් එකක් තියෙන කෙනෙක්ගෙන් සර්විස් චාජස් ගැන එහෙම. ඒ වගේම රෙපෙයාර් කොස්ට් එක, බැටරි මාරු කරන්න උනොත් ඒ ගැන. ඒ සේරම බැලුවහම වසර අවසානයේ ලාභයක් නෑ ගෙදරක පාවිච්චි කරල. ඔන්න ටැක්සි දුවනවනම් වගේ සහනයක් තියෙනවා. ඒත් අපි ඇක්සියෝ එකයි ප්රියස් එකයි ගත්තොත් ඇක්සියෝ එකත් 14කට එහා තෙල් කරනවා. සර්විස් කියල මහ වියදමක් නෑ. පොලවේ තෙල් තියෙනකන් දුවන්නයි තියෙන්නේ
වාහන විකිනිල්ල ගැන චුට්ටක් හොයල බලන්න 2007 හයිබ්රිඩ් එකක් දැන් යන්නේ 25ක් 26ක් වගේ ගානක්. අලුත් එක මම හිතන්නේ (හරියටම දන්නේ නෑ )48ක් විතර වගේ. ඒත් 2007 ඕවා එක්ක ආව ඇක්සියෝ එක 32කට විතර යනවා. කිසි කරදරයක් නැතුව විකුනගන්නත් පුලුවන් 50000ක් අඩුවෙන් දෙද්දි. ඉතින් අනිවාරෙන් කියන්න ඕනේ අනාගතේ විකුනගන්න බැරි වෙන්නේ පරන හයිබ්රිඩ් මිසක් පැට්රෝල් කාර් නෙමේ.
අපේ රටේ වාහන පදින හුගක් උන් මාසෙකට කිලෝමීටර 500ටත් අඩුවෙන් දුවන්නේ. හයිබ්රිඩ් බැටරියකට තියෙන්නේ "වසර" ආයු කාඅලයක්. දිව්වත් නැතත් ඒ කාලෙන් ඉවරයි. ඇන්ජිමකට තියෙන්නේ "කිලෝමීරට" ආයු කාලයක්. ඉතින් හයිබ්රිඩ් එකක් ගෙනත් "තියාගෙන" දුවනවා කියන්නේ නුවනට හුරු වැඩක් නෙමේ
හරියටම හරි. නැති එකාට පාං කියාගන්නත් බෑ. තියෙන එකාට තියෙනවා. ඔය නති උන් අතරේ "තියෙන එකා" වෙන හැටි මම ත්රෙඩ් දදා කියල දීලා තියෙනවනේ, ඒ නිසා නෑ නෑ කිය කියා ඉන්නේ නැතුව තියෙන එකෙක් වෙනවනම් වටිනවා, ඒ කතාව අත ඇරපන්කෝ මෙතෙන්ට, ඉතින් තියෙන උන් එක්කෝ ජීප් වලට යනවා නැත්නම් 50න් ඉහල වාහනේකට යනවා. 20-50 අතර වාහන මාකට් එක නිල් වෙලා තියෙන්නේ, 2007 රැව්4 35ට යනවා දැන්.
මෙහෙමයි.
හිතපන් උබට කාර් දෙකක් ගන්න ඕනේ. උබ ලක්ශ 34ක් දීලා අද ඇක්සියෝ එකක් ගන්නවා තව ලක්ශ 34ක් දීලා ඇක්වා එකක් ගන්නවා. හිතපන් උබ ඔය දෙකම ගන්නේ විකුනන්න නෙමේ. තව අව්රුදු 15කින් (ලංකාව වගේ රටකට 15 මහ ගානක් නෙමේ 1984 පලාත්සභා පෙජරෝ අදටත් දුවනවා ගින්දර වගේ. අව් රුදු 30ක් ) උබට ඇක්සියෝ එකට මොන හුට්ටප්පරේ උනත් කම්පියුටර් උනිට් අනම් මනන් ලෝකෙන් අතු ගෑවිලා ගියත් 2c ඇන්ජිමක් තියල හරි දිව්වහැකි. කෑලිත් තියෙයි නැත්නම් ලියවලා හරි දැම්මහැකි. හැබැයි ඇක්වා එක?? (මම මේ කිව්වේ පාවිච්චි කරල අහකට දාන්න බලන් ගන්න අය ගැන හිතල නෙමේ, උබ වගේ අමාරුවෙන් සල්ලි ටිකක් සෙට් කරන් වාහනේකට යන්න ඉන්න කොල්ලෙක්ට )
මචන් මම මගේ අද්දැකීම් සහ දකින විදිහ අනුව උබට උපදෙස් දුන්නේ. උබේ සල්ලි උබේ කැමැත්ත.....
රත්තරං;17583813 said:100ට 100ක් හරි...
මමනම් හිතන්නේ තව අව්රුදු 10ක් වත් යයි මනුශ්ය වර්ගයාට හරි හමන් හයිබ්රිඩ් කාර් එකක් හදන්න
අනික ඔය හයිබ්රිඩ් තෙල් කිරිල්ල පුහු මතයක් බන්. ඔය කියන තරම් තිස් ගනන් කරන්නේ නෑ ඕවා. ඕවා ග්රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. අනික ඉකොනොමිකල් කියන්නේ තෙල් ඉතුරු වෙන එකම විතරක් නෙමේ..ඔය 2014 හයිබ්රිඩ් කාර් එක 18ක් තෙල් කරද්දි ඇලියොන් එක උපරිම 15කරනවා....
micro එකෙන් hybrid එකක් ගහන්න කොච්චර කල් යයිද

micro එකෙන් hybrid එකක් ගහන්න කොච්චර කල් යයිද


ගොඩක් වටිනවා මචන්.උබ කියන කතා හරි.මම මෙහෙම කරන්න හිතන්නේ මචන්.20ත් 30ත් අතර තියන හොද second market තියන කාර් එකක් ගන්නවා.අවුරුද්දක් විතර යද්දි මාකට් කේස් වෙනවනම් විකුණලා දානවා.එහෙම හොදයි නේද.
මචන් nissan fb 15 new shell එක ගන උබ මොකො කියන්නේ
මචන් toyota yaris 2007-2008 වගේ කොහොමද.25 කට වගේ ගන්ඩ පුලුවන්.සෙකන්ඩ් මාර්කට් තියනවාද?
Allion 240 නම් ඉතින් සුපිරි මචන්.ඒක ගන දැනගන්ඩ දෙයක් නැ.අවුල තියෙන්නේ හොද කාර් 30ක්වත් කියනවා.අඩුවට තියෙන්නේ ගොඩක් මරාල බන්.කට්ටක් කන්ඩ වෙනව 28,29 ගනන් වලට හොද එකක් ගන්ඩ.අඩුවට දෙන්නේ නැ බන් ගොඩක් එවුන්.
Axio.belta.vios වගේ ඒවට මම එච්චර ආස නැ බන්.141හොදයි.පොඩ්ඩක් දෙන්ඩ ගියාම කේස් නේද බන්.මාකට් අඩුයි නේද