හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Koi eka gathath dan laba thiyan ho podi paduwakata deepu kale giya. Salli watinawa nam kalayak duwanna balagena ganna wahanayak ganna. Issarahata kohomath wahana mila thawath bahi.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    රත්තරං;17583256 said:
    බලු කුක්කන් බිරුවට quote නොකරන බව කරුනාවෙන් සලකන්න:lol::lol:

    ප්‍රියස් ගී 2009 එකක් මම ගන්නවා ලබන අවුරුද්දේ දැනට මිල 35 ක් වෙනවා ලබන අවුරුද්දේ අඩු උනොත් බඩුම තමා අනික එහෙම නිශ්පාදනයක් චෙක් නොකර මාකට් එකට දාන්නේ නෑ ටොයෝටා විතරක් නෙමේ නේ කාර් හදන්නේ අනික ඇමරිකාවෙත් ප්‍රියස් තියනවා බන් එක් එහෙම චාටර් කාර් එකක් නම් උන් පාවිච්චි කරයි ද ? අනික ප්‍රියස් 2007 අවුලක් නෑ දැන් අවු 7ක් නේ රිලීස් වෙලා අවුරුදෙන් අවුරුද්ද අලුත් පර්ඩක්ට්ස් නැතුව පරන තඩියම රිලීස් කරන්නෙ නෑ බන් අපිට ලක්ශ 35 මහ ගානක් උනාට එවා සන්වර්දිත රටවල උන්ට දැනෙන් නෑ එහෙනම් ටොයෝටා හයි ඒ ස් එක බලපන් දැන් එන මොඩෙල් එක එකත් අවු 5ක් ඉදලාද ගන්නෙ කියන්නේ

    :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම නම් කියන්නේ 2020දී වගේ Hybrid එකකට යන්න කියල මචං. මොකද 2007 Toyota Prius එක කියපු තරම් හොදට තෙල් කලේ නැහැ. ඒ කලේ අපු hybrid වලට වඩා ඒ petrol cars ඊට වඩා හොදට තෙල් කළා.
    2007 Toyota Prius තෙල් කරනවා කියල lab test වල ආපු results අනුව company එක කිව්වේ 20 KPL කරනවා කියල එත් ඇත්තට කලේ 14 KPL වගේ..
    එත් අද එන 2014 Prius එකක technology ගොඩක් upgrade වෙලා තියෙනව. 18 KPL වගේ කරනවා තෙල්..ඉස්සරහට මිට වඩා technology එක ගොඩක් දියුණු වෙයි. එක නිසා මම නම් කියන්නේ තව අවරුදු 5ක් 10ක් ඉවසල Hybrid එකක් ගන්න කියල.

    අනිත් එක දැනට හොදම Hybrid එකකට market එකේ තියන්නේ Honda Vezel එක විතරයි මට නම්. එත් එකෙත් 2nd hand market එකක් හැදිලා නැහැ. :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Prius 2009 G ekak gann epa da kiyanne uba etha kota? next yr gannawa mama nam putha aniwa ma au 5kata wada use karanna one mata nam ehenam ban 2007 ewa thiyenne supiriyatama 2014 dan 7yrs anika un test karanne nathuwa dhaanne na ne market ekata ban technology ekak ehema case dammoth mokada toyota and anik company ekka tharagayak thiyanawa e nisaa un chaater products relaease karala market eka wattagenne na ban :dull:

    ඉතින් එන එන එක ෆෝල්ට්ස් එක්කනේ එන්නේ බන්. මේ අව්රුද්දේ ඒවා ඊලග අව්රුද්දේ හදනවා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Kohameda car ekak arain Original gas system ekak install karagathoth ..
    Hybrid wage battery maru karanda oneth naha.. %40 - %50 athara wasiyakuth thiyanwa gas wala .. anika Gas liter Rs: 100 da koheda

    ඔය බොරු රැල්ලක් බන් තියෙන්නේ. ඔය ගන්න උන් බහුතරය මාසෙකට කිලෝමීටර 1000හේ ලිමිට් එක පන්නන්නේ නෑ. ඉතින් බන් ඉලක්කම් 4ක පැට්‍රෝල් වෙනසක් ලක්ශ 40ක් 50ක් දීලා වාහනයක් ගන්න එකෙක්ට ලාභයක්ද??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මට නම් ඔය මොනවා ආවත් full repair කරලා ගත්ත අවුරුදු 20ක් 30ක් පරණ පළාත්සභා පෙජරෝ කෑල්ලක්, ස්ට්‍රාඩා කෑල්ලක් තරම් වටින්නේ නෑ. ඒවගෙන් ගන්න වැඩ ගන්න වෙන අළුත් වාහනයක් මට නම් අහු වෙලා නෑ........

    දාපන් පහක්......නිසාන් පැට්‍රෝල් Y60:love: පස්සේ කැලෑවල්වල මඩ වලවල් වල බස්සන්න වාහනයක් ආවෙත් නෑ....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Koi eka gathath dan laba thiyan ho podi paduwakata deepu kale giya. Salli watinawa nam kalayak duwanna balagena ganna wahanayak ganna. Issarahata kohomath wahana mila thawath bahi.

    ලබන අව්රුද්දේ අග වෙද්දි සොරි තමා... ආන්ඩුව පෙරලුනොත් නම් අනිවා ටැක්ස් අඩු වෙනවා ඉස්සරහට දෙකක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ප්‍රියස් ගී 2009 එකක් මම ගන්නවා ලබන අවුරුද්දේ දැනට මිල 35 ක් වෙනවා ලබන අවුරුද්දේ අඩු උනොත් බඩුම තමා අනික එහෙම නිශ්පාදනයක් චෙක් නොකර මාකට් එකට දාන්නේ නෑ ටොයෝටා විතරක් නෙමේ නේ කාර් හදන්නේ අනික ඇමරිකාවෙත් ප්‍රියස් තියනවා බන් එක් එහෙම චාටර් කාර් එකක් නම් උන් පාවිච්චි කරයි ද ? අනික ප්‍රියස් 2007 අවුලක් නෑ දැන් අවු 7ක් නේ රිලීස් වෙලා අවුරුදෙන් අවුරුද්ද අලුත් පර්ඩක්ට්ස් නැතුව පරන තඩියම රිලීස් කරන්නෙ නෑ බන් අපිට ලක්ශ 35 මහ ගානක් උනාට එවා සන්වර්දිත රටවල උන්ට දැනෙන් නෑ එහෙනම් ටොයෝටා හයි ඒ ස් එක බලපන් දැන් එන මොඩෙල් එක එකත් අවු 5ක් ඉදලාද ගන්නෙ කියන්නේ

    :dull:

    ලක්ශ 35 අපිටත් මහ ගානක් තමා. ඒත් බන් කොයි සංවර්දිත රටේද 2007 ප්‍රියස් එකක් 35ට යන්නේ ඕනේමනම් ලක්ශ 4ක් වෙයි. අන්න එහෙම උබටත් පුලුවන්නම් පාවිච්චි කරලා අව් රුදු 5න් විසිකරල දාන්න අව්ලක් නෑ

    හයි ඒස් එක ගැන ඇහුව නේද? හයිඒස් නම පටන් ගත්තේ 1967
    ඒල් එච් 20,30,40 ඒ කියන්නේ සෙකන්ඩ් ජෙනරේශන් එක අව්රුදු 5ක් ගැහුවා.
    තර්ඩ් ජෙනරේශන් එක ඒ කියන්නේ ශෙල් මොඩල් එක අව්රුදු 7ක් ගැහුවා
    ඩොල්ෆින් එක ඒ කියන්නේ ෆෝර්ත් ජෙනරේශන් එක අව්රුදු 15ක් ගැහුවා
    ෆිෆ්ත් ජෙනරේශන් එක. ඒ කියන්නේ එක අව්රුදු 10ක ඉදන් හදනවා

    එක මොඩල් එකක් වත් ෆේල් නෑ. LH20,30,40 ස්කූල් හයර් එහම දවස ගානේ උදේ හවස අදටත් දුවනවා

    හයිබ්‍රිඩ් ගන්න එපා කියන්නේ නෑ. මගේ සල්ලි නෙමේනේ. මම දන්න දැනෙන දේයි කියන්නේ
     
    Sep 25, 2008
    757
    35
    0
    hybrid හොදායි , Ehemata narakak kiyanna ba ban,,, Kohoma unath machan Allion ekakata gahan tax eka, Prius ekakta gahuwoth , කෝටිය පනිනවා බන් , < ඒ නිසා මොකක් වෙයිද කියන්න බැ .. චන්දෙන් පස්සේ බොහෝ විට TAX වැඩි වෙයි, දැන් තියන තත්වේ අනුව බොහෝවිට tax වැඩි වෙයි,,,
     
    හොදත් තියෙනවා මචං, නරකත් තියෙනවා. ටැක්ස් නම් වෙනස් වෙන එකක් නැහැ, රටක් විදිහට ගත්තොත් රටේ පැවැත්මට eco වාහන වැදගත්, අනික ලංකාවේ තෙල් ලිං නැති නිසා ලංකාවට ඒ පැත්තෙන් වටිනවා, හැබැයි අර රත්තරං කිව්වා වගේ ලංකාවේ වාහන සංස්කෘතියට සෙට් වෙන්නේ නැහැ. (අවුරුදු 30-40ක් දුවන්න බහ ඕව)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මම නම් කියන්නේ 2020දී වගේ Hybrid එකකට යන්න කියල මචං. මොකද 2007 Toyota Prius එක කියපු තරම් හොදට තෙල් කලේ නැහැ. ඒ කලේ අපු hybrid වලට වඩා ඒ petrol cars ඊට වඩා හොදට තෙල් කළා.
    2007 Toyota Prius තෙල් කරනවා කියල lab test වල ආපු results අනුව company එක කිව්වේ 20 KPL කරනවා කියල එත් ඇත්තට කලේ 14 KPL වගේ..
    එත් අද එන 2014 Prius එකක technology ගොඩක් upgrade වෙලා තියෙනව. 18 KPL වගේ කරනවා තෙල්..ඉස්සරහට මිට වඩා technology එක ගොඩක් දියුණු වෙයි. එක නිසා මම නම් කියන්නේ තව අවරුදු 5ක් 10ක් ඉවසල Hybrid එකක් ගන්න කියල.

    අනිත් එක දැනට හොදම Hybrid එකකට market එකේ තියන්නේ Honda Vezel එක විතරයි මට නම්. එත් එකෙත් 2nd hand market එකක් හැදිලා නැහැ. :no:

    100ට 100ක් හරි...

    මමනම් හිතන්නේ තව අව්රුදු 10ක් වත් යයි මනුශ්‍ය වර්ගයාට හරි හමන් හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න

    අනික ඔය හයිබ්‍රිඩ් තෙල් කිරිල්ල පුහු මතයක් බන්. ඔය කියන තරම් තිස් ගනන් කරන්නේ නෑ ඕවා. ඕවා ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. අනික ඉකොනොමිකල් කියන්නේ තෙල් ඉතුරු වෙන එකම විතරක් නෙමේ..ඔය 2014 හයිබ්‍රිඩ් කාර් එක 18ක් තෙල් කරද්දි ඇලියොන් එක උපරිම 15කරනවා....
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රත්තරං;17583813 said:
    100ට 100ක් හරි...

    මමනම් හිතන්නේ තව අව්රුදු 10ක් වත් යයි මනුශ්‍ය වර්ගයාට හරි හමන් හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න

    අනික ඔය හයිබ්‍රිඩ් තෙල් කිරිල්ල පුහු මතයක් බන්. ඔය කියන තරම් තිස් ගනන් කරන්නේ නෑ ඕවා. ඕවා ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. අනික ඉකොනොමිකල් කියන්නේ තෙල් ඉතුරු වෙන එකම විතරක් නෙමේ..ඔය 2014 හයිබ්‍රිඩ් කාර් එක 18ක් තෙල් කරද්දි ඇලියොන් එක උපරිම 15කරනවා....

    :yes::yes::yes:
    අනිවා මචං..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    hybrid wala 30+ karanawa kiyane boru kathawak bun,50 withara giyoth num e gana karai ehema yanawata wada hodai hoda bike ekak ganna eka:P,colombo ehema duwaddi 14 wage thama karanne heavy traffic eke(aqua eka)premio eka 10 withara karanawa colombo wala:yes:2012-13 prius eketh 22 wage thamai long run walata karanne,secondhand market eka gena num demma mokuth kiyanna be:confused:habai den ena hybrid cars normal car ekak drive karanawa wage thamai kisi wenasak ne matanum:cool:
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කෑප්ටන් Jack Sparrow;17582259 said:
    කොහොමත් මචං තාක්ශනේ දියුණුව එක්ක හැමදේම අලුත් වෙනවා, ඉස්සරහට සමහරවිට හයිබ්‍රිඩ් වලට වඩා හොද වෙනමම සංකල්පෙක වාහනයක් එන්න පුළුවන්, එක හයිබ්‍රිඩ් එකට වඩා හොද නම් හයිබ්‍රිඩ් ඔක්කොම හැලෙන්න පුළුවන්. (විදුලියෙන් චාජ් කරන ලිෆ් වගේ ඒවා තව දියුණු වෙලා සෝලා පවර් වලින් චාජ් වෙන්න හැදුවොත්) එහෙම උනොත් හයිබ්‍රිඩ් වාහන ගන්න එකත් අනතුරේ නෙ.
    වාහනත් හරියට ෆෝන් වගේ, උබ 2009 සල්ලි එකතු කරන් Nokia N 95 එකක් ගන්නවා, මාස දෙක තුනකින් අන්ද්රොයිඩ් එනවා, ඊට පස්සේ සිම්බියන් නවත්තල වින්ඩෝස් එනවා. දැන් උබට අර ගත්ත එකේ වැඩක් තියෙනවද, ඒ වගේ තමයි වාහනත්.

    මම නම් කියන්නේ දැන්ම හයිබ්‍රිඩ් එකකට අත ගහන්න බය නම් 240 අරන් මාස 8ක් අවුරුද්දක් පැදලා මාකට් අවුල් වේගෙන එනවා වගේ නම් විකුනන්න.

    උබේ අදහස ගොඩක් හිතට ගියා මචන්.උබ කියන ක්‍රමේ හරි තමයි.මොකද allion 240 ඔනි වෙලාවක විකුණන්න පුලුවන් නිසා ගත්තට අවුලක් වෙන්නෙ නැ.මම හිතන්නේ මම ලක්ශ 30 ට අඩු හොද second market තියන කාර් එකක් ගත්තම හරිනේ මචන්.thanks machan.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රත්තරං;17582963 said:

    අපේ රටේ වාහන සංස්කෘතිය හුගක් වෙනස්. ඉතින් උබ වගේ අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගත්ත කොල්ලෙක්ට ඒ සල්ලි ටික උපරිමේට පරිස්සම් කරන් වාහන එක්ක ගනුදෙනු කරන්න ඕනේ නම් ඒ සංස්කෘතියට අනුව යන්න වෙනවා

    නෑ උබේ කතාව පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා. කවදාවත් තව අව් රුදු 5කින් හදන වාහන සේරම හයිබ්‍රිඩ් වෙන්නේ නෑ. ජපන්නුන්ගේ ලොකුම වාහන "තනි" මාකට් එක තියෙන්නේ මැදපෙරදිග. අද වෙද්දි මුලු මැදපෙරදිගම එකම හයිබ්‍රිඩ් කාර් එකක් වත් දුවනව කියල මම හිතන්නේ නෑ. අද ලංකාවේ හයිබිඩ් මාකට් වෙලා තියෙන්නේ ටැක්ස් නිසා. අලුත් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට අඩුවටම ගන්න තියෙන්නේ ඒ නිසා. හොදට මොනිටර් කරල බලන්න හයිබ්‍රිඩ් වාහන ගන්නේ අලුතෙන් වහන ගන්න අය විතරයි. මචන් මම ඔටෝමොබයිල් ඉන්ජිනීරින් කරල නෑ, කරපු මහේශ් වගේ කෙනෙක්ගෙන් අහන්න හයිබ්‍රිඩ් ගැන.උනුත් මම මේ කියන දේම කියයි. හයිබ්‍රිඩ් කියන්නේ ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. අනික මචන් අපේ රටේ වාහනයක් ගන්නේ අව්රුදු 30ක් වත් ඒක රටතුල සන්සරනය වෙන්න. ඔය හයිටෙක් වාහන කොච්චර උනත් අපේ රටේ ආදායම් තත්වය සහ වාහනය පාවිච්චි කරන්න වෙන ආකාරය එක්ක තවම ගැලපෙන්නේ නෑ. අනික හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ හරිහමන් හයිබ්‍රිඩ් එකක් හැදෙන්න තව් අව්රුදු 10ක් වත් යයි. එන එන එකේ ෆෝල්ට්ස් හද හදා ඊලග අව් රුද්දට ඕවා රිලිර්ස් කරනවා. අර පෙට්‍රල් කිරිල්ල ගැන කියන්න තියෙන්නේ අහල බලන්න හයිබ්‍රිඩ් එකක් තියෙන කෙනෙක්ගෙන් සර්විස් චාජස් ගැන එහෙම. ඒ වගේම රෙපෙයාර් කොස්ට් එක, බැටරි මාරු කරන්න උනොත් ඒ ගැන. ඒ සේරම බැලුවහම වසර අවසානයේ ලාභයක් නෑ ගෙදරක පාවිච්චි කරල. ඔන්න ටැක්සි දුවනවනම් වගේ සහනයක් තියෙනවා. ඒත් අපි ඇක්සියෝ එකයි ප්‍රියස් එකයි ගත්තොත් ඇක්සියෝ එකත් 14කට එහා තෙල් කරනවා. සර්විස් කියල මහ වියදමක් නෑ. පොලවේ තෙල් තියෙනකන් දුවන්නයි තියෙන්නේ

    වාහන විකිනිල්ල ගැන චුට්ටක් හොයල බලන්න 2007 හයිබ්‍රිඩ් එකක් දැන් යන්නේ 25ක් 26ක් වගේ ගානක්. අලුත් එක මම හිතන්නේ (හරියටම දන්නේ නෑ )48ක් විතර වගේ. ඒත් 2007 ඕවා එක්ක ආව ඇක්සියෝ එක 32කට විතර යනවා. කිසි කරදරයක් නැතුව විකුනගන්නත් පුලුවන් 50000ක් අඩුවෙන් දෙද්දි. ඉතින් අනිවාරෙන් කියන්න ඕනේ අනාගතේ විකුනගන්න බැරි වෙන්නේ පරන හයිබ්‍රිඩ් මිසක් පැට්‍රෝල් කාර් නෙමේ.

    අපේ රටේ වාහන පදින හුගක් උන් මාසෙකට කිලෝමීටර 500ටත් අඩුවෙන් දුවන්නේ. හයිබ්‍රිඩ් බැටරියකට තියෙන්නේ "වසර" ආයු කාඅලයක්. දිව්වත් නැතත් ඒ කාලෙන් ඉවරයි. ඇන්ජිමකට තියෙන්නේ "කිලෝමීරට" ආයු කාලයක්. ඉතින් හයිබ්‍රිඩ් එකක් ගෙනත් "තියාගෙන" දුවනවා කියන්නේ නුවනට හුරු වැඩක් නෙමේ

    හරියටම හරි. නැති එකාට පාං කියාගන්නත් බෑ. තියෙන එකාට තියෙනවා. ඔය නති උන් අතරේ "තියෙන එකා" වෙන හැටි මම ත්‍රෙඩ් දදා කියල දීලා තියෙනවනේ, ඒ නිසා නෑ නෑ කිය කියා ඉන්නේ නැතුව තියෙන එකෙක් වෙනවනම් වටිනවා, ඒ කතාව අත ඇරපන්කෝ මෙතෙන්ට, ඉතින් තියෙන උන් එක්කෝ ජීප් වලට යනවා නැත්නම් 50න් ඉහල වාහනේකට යනවා. 20-50 අතර වාහන මාකට් එක නිල් වෙලා තියෙන්නේ, 2007 රැව්4 35ට යනවා දැන්.

    මෙහෙමයි.

    හිතපන් උබට කාර් දෙකක් ගන්න ඕනේ. උබ ලක්ශ 34ක් දීලා අද ඇක්සියෝ එකක් ගන්නවා තව ලක්ශ 34ක් දීලා ඇක්වා එකක් ගන්නවා. හිතපන් උබ ඔය දෙකම ගන්නේ විකුනන්න නෙමේ. තව අව්රුදු 15කින් (ලංකාව වගේ රටකට 15 මහ ගානක් නෙමේ 1984 පලාත්සභා පෙජරෝ අදටත් දුවනවා ගින්දර වගේ. අව් රුදු 30ක් ) උබට ඇක්සියෝ එකට මොන හුට්ටප්පරේ උනත් කම්පියුටර් උනිට් අනම් මනන් ලෝකෙන් අතු ගෑවිලා ගියත් 2c ඇන්ජිමක් තියල හරි දිව්වහැකි. කෑලිත් තියෙයි නැත්නම් ලියවලා හරි දැම්මහැකි. හැබැයි ඇක්වා එක?? (මම මේ කිව්වේ පාවිච්චි කරල අහකට දාන්න බලන් ගන්න අය ගැන හිතල නෙමේ, උබ වගේ අමාරුවෙන් සල්ලි ටිකක් සෙට් කරන් වාහනේකට යන්න ඉන්න කොල්ලෙක්ට )

    මචන් මම මගේ අද්දැකීම් සහ දකින විදිහ අනුව උබට උපදෙස් දුන්නේ. උබේ සල්ලි උබේ කැමැත්ත.....

    ගොඩක් වටිනවා මචන්.උබ කියන කතා හරි.මම මෙහෙම කරන්න හිතන්නේ මචන්.20ත් 30ත් අතර තියන හොද second market තියන කාර් එකක් ගන්නවා.අවුරුද්දක් විතර යද්දි මාකට් කේස් වෙනවනම් විකුණලා දානවා.එහෙම හොදයි නේද.

    මචන් nissan fb 15 new shell එක ගන උබ මොකො කියන්නේ

    මචන් toyota yaris 2007-2008 වගේ කොහොමද.25 කට වගේ ගන්ඩ පුලුවන්.සෙකන්ඩ් මාර්කට් තියනවාද?

    Allion 240 නම් ඉතින් සුපිරි මචන්.ඒක ගන දැනගන්ඩ දෙයක් නැ.අවුල තියෙන්නේ හොද කාර් 30ක්වත් කියනවා.අඩුවට තියෙන්නේ ගොඩක් මරාල බන්.කට්ටක් කන්ඩ වෙනව 28,29 ගනන් වලට හොද එකක් ගන්ඩ.අඩුවට දෙන්නේ නැ බන් ගොඩක් එවුන්.

    Axio.belta.vios වගේ ඒවට මම එච්චර ආස නැ බන්.141හොදයි.පොඩ්ඩක් දෙන්ඩ ගියාම කේස් නේද බන්.මාකට් අඩුයි නේද

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    රත්තරං;17583813 said:
    100ට 100ක් හරි...

    මමනම් හිතන්නේ තව අව්රුදු 10ක් වත් යයි මනුශ්‍ය වර්ගයාට හරි හමන් හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න

    අනික ඔය හයිබ්‍රිඩ් තෙල් කිරිල්ල පුහු මතයක් බන්. ඔය කියන තරම් තිස් ගනන් කරන්නේ නෑ ඕවා. ඕවා ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. අනික ඉකොනොමිකල් කියන්නේ තෙල් ඉතුරු වෙන එකම විතරක් නෙමේ..ඔය 2014 හයිබ්‍රිඩ් කාර් එක 18ක් තෙල් කරද්දි ඇලියොන් එක උපරිම 15කරනවා....

    micro එකෙන් hybrid එකක් ගහන්න කොච්චර කල් යයිද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගොඩක් වටිනවා මචන්.උබ කියන කතා හරි.මම මෙහෙම කරන්න හිතන්නේ මචන්.20ත් 30ත් අතර තියන හොද second market තියන කාර් එකක් ගන්නවා.අවුරුද්දක් විතර යද්දි මාකට් කේස් වෙනවනම් විකුණලා දානවා.එහෙම හොදයි නේද.

    මචන් nissan fb 15 new shell එක ගන උබ මොකො කියන්නේ

    මචන් toyota yaris 2007-2008 වගේ කොහොමද.25 කට වගේ ගන්ඩ පුලුවන්.සෙකන්ඩ් මාර්කට් තියනවාද?

    Allion 240 නම් ඉතින් සුපිරි මචන්.ඒක ගන දැනගන්ඩ දෙයක් නැ.අවුල තියෙන්නේ හොද කාර් 30ක්වත් කියනවා.අඩුවට තියෙන්නේ ගොඩක් මරාල බන්.කට්ටක් කන්ඩ වෙනව 28,29 ගනන් වලට හොද එකක් ගන්ඩ.අඩුවට දෙන්නේ නැ බන් ගොඩක් එවුන්.

    Axio.belta.vios වගේ ඒවට මම එච්චර ආස නැ බන්.141හොදයි.පොඩ්ඩක් දෙන්ඩ ගියාම කේස් නේද බන්.මාකට් අඩුයි නේද

    අපි මේ ගැනනම් කලින් කතාකලානේ බන්. fb15 කාලේ ඉවරයි. යාරිස් බෙල්ටා බේසික්

    240යක් ගනින්. වාහන ගද්දි හොයන්න වෙනවා. කරන්න දෙයක් නෑ

    141 මාකට් නෑ කියන්නේ කව්ද? ඔන්න 32කට ගත්තොත් විකුන ගන්න බෑ තමා. 2008 යන්නේ 26-27 වගේ ඒ ගානට ගත්තොත් ඕනේ වෙලාවක වික්කහැකි

    හොදම දේ 240 ගනින්. ඇලියොන් 260ත් දැන් 34 ඉදන් යනවා හොද ඒවා. හැන්කොක් මල්ලි 34.20කටද කොහෙද 2008 ඇලියොන් එකක් ගෙනාව පුශ් ස්ටාර්ට් හිටන් තියෙනවා. තාම සතියක් වත් නෑ