හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    avatar114075_2.gif

    polwattacom
    avatar309741_4.gif

    mahesh1297

    තා යෝදයන් දෙදෙනෙකු අතර මහා සටන

    Fight_Gif_by_YngveMartinussen.gif

    ටිකට් පත් සීමිතයි...

    බොක්ස් - රු 10000 (කොන්ඩම් නොමිලේ )
    පොලු පාර කනේ වදින දුරින් ආසන -රු 5000
    මල පහ වූ විට ගද දැනෙන දුරින් ආසන - රු 3000
    ODC - රු 1000

    ටිකට්පත් - Mr. tom / රත්තරං
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17662189 said:
    අපිත් එන එන විදිහ බලල දේසපාලුවෝ වගේ වාසි පැත්තට හෝයියා කියමු.. කොහෙන් හරි මාරි බිස්කට් එකක් ක්‍රීම් සෝඩා ටිකක් බඩට වැටෙනවනම් ඇති

    ආආආ

    එම්බාම් එක කියල දාගම්මු දවස් 7කට. දවස් 7ක් බූරුවා ගහලා සල්ලි එකතුකරගෙන විසෙල් එකක් අරන් සීසන් එකට තොප්පිගල යමු ඕෆ් රෝඩ් දාන්න:lol::lol:

    ps-දැන් කියන්න එපා විසෙල් එක ඕෆ් රෝඩ් දාලා උබටයි මටයි මාරි සෙට් වෙයි කියල.. දැන් ලංකාවේ තියෙන හොදම ජීප් එක විසෙල්නේ බන් එහෙම වෙන්නේ නෑ:P:P

    :lol: 500 ක තෙල් ගහලා විසෙල් එක ඕෆ්රෝඩ් ගෙනියමු. ජබුක් වුන ගමන් ඒක බූමදානය කරලා බස් එකේ ගෙදර එමු. දුකක් නෑ 500 යේ තෙල් ටික විතරයි නාස්ති වෙන්නේ. :rofl:
    මේව කියවලා අපේ රෙප් කපන උන්ව විසෙල් එකක ඕෆ්රෝඩ් යවලා මාරිබිස්කට් වැඩක් සෙට් කරමු. පස්සේ ආයිත් බූරුවා ගහලා සල්ලි එකතුකරගෙන ශිෆ්ට් එකක් අරං 17 වීල් සෙට් එකක් දාලා දෙයියනේ කියලා තියාගමු.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol: 500 ක තෙල් ගහලා විසෙල් එක ඕෆ්රෝඩ් ගෙනියමු. ජබුක් වුන ගමන් ඒක බූමදානය කරලා බස් එකේ ගෙදර එමු. දුකක් නෑ 500 යේ තෙල් ටික විතරයි නාස්ති වෙන්නේ. :rofl:
    මේව කියවලා අපේ රෙප් කපන උන්ව විසෙල් එකක ඕෆ්රෝඩ් යවලා මාරිබිස්කට් වැඩක් සෙට් කරමු. පස්සේ ආයිත් බූරුවා ගහලා සල්ලි එකතුකරගෙන ශිෆ්ට් එකක් අරං 17 වීල් සෙට් එකක් දාලා දෙයියනේ කියලා තියාගමු.

    උබෙත් රෙප් කපල තිබ්බද?? මම හිතුවේ මගේ විතරයි කියල:nerd::nerd:

    කොහෙද ඉතින් ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් තොපෙන් කුනු කතා අහගන්නත් උනාම කාටද බන් හිත රිදෙන්නේ නැත්තේ. රෙප් කපල ඉතුරු උනා ඇති:lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17662229 said:
    avatar114075_2.gif

    polwattacom
    avatar309741_4.gif

    mahesh1297

    තා යෝදයන් දෙදෙනෙකු අතර මහා සටන

    Fight_Gif_by_YngveMartinussen.gif

    ටිකට් පත් සීමිතයි...

    බොක්ස් - රු 10000 (කොන්ඩම් නොමිලේ )
    පොලු පාර කනේ වදින දුරින් ආසන -රු 5000
    මල පහ වූ විට ගද දැනෙන දුරින් ආසන - රු 3000
    ODC - රු 1000

    ටිකට්පත් - Mr. tom / රත්තරං

    :rofl::lol:
    දැන්ම ඇවිල්ලා ටිකට් ගනිල්ලා. තව සුලු මොහොතකින් ෆිල්ම් එක පෙන්නනවා. (තාම ප්‍රධාන නලුවන් වොෂ්රූම්වල සුව විදින බව සලකන්න.)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17662249 said:
    උබෙත් රෙප් කපල තිබ්බද?? මම හිතුවේ මගේ විතරයි කියල:nerd::nerd:

    කොහෙද ඉතින් ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් තොපෙන් කුනු කතා අහගන්නත් උනාම කාටද බන් හිත රිදෙන්නේ නැත්තේ. රෙප් කපල ඉතුරු උනා ඇති:lol::lol::lol::lol:

    :lol: හරතර දෙනාම සුරයෝ වගේ රතුකොටු හතරක්ම දීලා. :lol: මුං අපිට මාරි බිස්කට් වැඩක් සෙට් කරන්න කුරුමානං අල්ලනවද දන්නෙ නෑ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මොකක්ද මචන් මෙතන මේ වෙන්නෙ!!

    තව ටිකකින් මරනයක් වෙන්නයි යන්නේ. ටොමයි මායි දෙපැත්ත කොටවන ගමන් ඉන්නේ. උබත් සෙට් වෙයන් වැඩේට. කමිශන් එකක් දෙන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol: හරතර දෙනාම සුරයෝ වගේ රතුකොටු හතරක්ම දීලා. :lol: මුං අපිට මාරි බිස්කට් වැඩක් සෙට් කරන්න කුරුමානං අල්ලනවද දන්නෙ නෑ :baffled:

    අපි අහින්සක මිනිස්සු. මෙහෙම කරන එක හරි වැරදි:nerd::nerd:

    ඔන්න මමනම් 5ස් පාරක් විතර එක්ස්පෝස් උනා. උබටත් ඒ ටික වෙයි:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද මචන් මෙතන මේ වෙන්නෙ!!

    රත්තරං;17662314 said:
    තව ටිකකින් මරනයක් වෙන්නයි යන්නේ. ටොමයි මායි දෙපැත්ත කොටවන ගමන් ඉන්නේ. උබත් සෙට් වෙයන් වැඩේට. කමිශන් එකක් දෙන්නම්

    දෙපැත්ත කොටවන්න අපිට උදව් කරොත් නොමිලේම විසෙල් එකකින් තොප්පිගල කැලේ එක්කන් යනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17662325 said:
    අපි අහින්සක මිනිස්සු. මෙහෙම කරන එක හරි වැරදි:nerd::nerd:

    ඔන්න මමනම් 5ස් පාරක් විතර එක්ස්පෝස් උනා. උබටත් ඒ ටික වෙයි:P

    :rofl: විසෙල් එක හොදයි කියමු බං. බලපං රෝද ටික කොච්චර ලස්සනද :love: බොඩියෙ තහඩුව බලපංකෝ තැන තැන ෆයිබර් කෑලි ටිකක් තිබුනට ඒක හයියයිනේ. හෙඩ් ලයිට් වල එලිය බලපංකෝ හරි ෂෝයි. ඔන්න මම විසෙල් එකේ හොද කිව්වා.
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :rofl: විසෙල් එක හොදයි කියමු බං. බලපං රෝද ටික කොච්චර ලස්සනද :love: බොඩියෙ තහඩුව බලපංකෝ තැන තැන ෆයිබර් කෑලි ටිකක් තිබුනට ඒක හයියයිනේ. හෙඩ් ලයිට් වල එලිය බලපංකෝ හරි ෂෝයි. ඔන්න මම විසෙල් එකේ හොද කිව්වා.

    vezel eke rim eka thanikara lamborghini copiyak :nerd::rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙපැත්ත කොටවන්න අපිට උදව් කරොත් නොමිලේම විසෙල් එකකින් තොප්පිගල කැලේ එක්කන් යනවා.

    හෙලිකොප්ටරයකින්ද වෙසල් එක කැලේට අරන් ගිහින් බාන්නේ..? :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙලිකොප්ටරයකින්ද වෙසල් එක කැලේට අරන් ගිහින් බාන්නේ..? :nerd:

    රත්තරං Y60 එකක් ගත්ත දාට තමයි බං ට්‍රිප් එක යන්න වෙන්නේ. අපි හිතාගන ඉන්නේ ඒකෙන් විසෙල් එක ඇදගෙන යන්න. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං Y60 එකක් ගත්ත දාට තමයි බං ට්‍රිප් එක යන්න වෙන්නේ. අපි හිතාගන ඉන්නේ ඒකෙන් විසෙල් එක ඇදගෙන යන්න. :lol:

    රත්තරං කියපු නිසා මාත් නිකමට y60 ගැන හොයලා බැලුවා... සුපිරි භාන්ඩයක්නේ බං... නිකන් යුද්ද ටැංකියක් වගේ... :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං Y60 එකක් ගත්ත දාට තමයි බං ට්‍රිප් එක යන්න වෙන්නේ. අපි හිතාගන ඉන්නේ ඒකෙන් විසෙල් එක ඇදගෙන යන්න. :lol:

    ඇයි යකූ මල් වගේ සිත් රිදවන්නේ