හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං කියපු නිසා මාත් නිකමට y60 ගැන හොයලා බැලුවා... සුපිරි භාන්ඩයක්නේ බං... නිකන් යුද්ද ටැංකියක් වගේ... :rofl:

    ඔව් බන්. ගල් ටයර් 4ක් දාගගෙන ආටි ගහන්න පුලුවන් එකෙක් බොනට් එක උඩ ඉදවගත්තනම් යුද්ද ටැංකිය තමා:P:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං කියපු නිසා මාත් නිකමට y60 ගැන හොයලා බැලුවා... සුපිරි භාන්ඩයක්නේ බං... නිකන් යුද්ද ටැංකියක් වගේ... :rofl:

    ඔව් මචං යක්සයා වගේ භාන්ඩයක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17662534 said:
    ඔව් බන්. ගල් ටයර් 4ක් දාගගෙන ආටි ගහන්න පුලුවන් එකෙක් බොනට් එක උඩ ඉදවගත්තනම් යුද්ද ටැංකිය තමා:P:P

    :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ තවම Clash of the Titans පටන් ගත්තේ නැද්ද?

    tumblr_ljh0puClWT1qfkt17.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;17662534 said:
    ඔව් බන්. ගල් ටයර් 4ක් දාගගෙන ආටි ගහන්න පුලුවන් එකෙක් බොනට් එක උඩ ඉදවගත්තනම් යුද්ද ටැංකිය තමා:P:P

    ඔව් මචං යක්සයා වගේ භාන්ඩයක්.

    උඹල නිසා මගේ ඔලුවත් කුරුවල් වුනා බං... අහිංසකව පොඩි කාර් කට්ටක් තියන් ඉන්න මට උඹලා මේ කිට්ටු කරන්නත් බැරි හීන පෙන්නුවනේ.... :oo: දැන් නින්ද යන්නෙත් නෑ යකෝ... අර රත්තරනා තමයි වගකියන්න ඕනේ... :angry::angry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Honda Lovers ලා ට මෙච්චර දවසක් නොලිය හිටි දෙයක් ලියන්න හිතුන හොඳ ගැන අලුත් වාහන ගන්න උදවිය හුඟක් උනන්දු නිසා.

    ලෝකේ වාහන නිෂ්පාදනය කරන අනෙක් නිෂ්පාදකයෝ එක්ක ගත්තාම honda වාහනේ ac compressor , power steering වගේ කොටස් ගෙවීම වැඩියි කියල මම හිතන්නේ. ලස්සනට බොඩිය පුම්බල එව්වට honda තාක්ෂණයට ජපානේ අනෙක් වාහන නිෂ්පාදකයින්ගේ වාහන වල පැවැත්ම එක්ක තරංග කරන්න බැහැ කියලයි මගේ මතය.

    ලක්ස දෙකක් දුවපු one owner 1987 නිසාන් trad sunny එකයි 2004 one owner honda කාර් එකකයි එන්ජින් , ගියර් බොක්ස් , PS , AC කොටස් සංසන්දනය කරලා බැලුවාම එකම තත්වේ තියෙන්නේ. එහෙම බැලුවාම ගෙවීම අතින් honda එක ඉස්සරහින්ම ඉන්නවා.

    දැනට මම දන්නා කියන Honda one owner වාහන දෙකක් තියනව මගේ යාළුවොන්ගේ. එකක් 2004, අනික 2002 . දැන් ඒ දෙකෙන් එකක් දුවන්නන බැරි වෙන්නම ගොඩ ඇදල . 2004 එකේ slow running තියෙද්දී steering එක එක තැන කපනකොට එන්ජිම නවතිනවා. ඒ කියන්නේ power steering එකට බලය සපයන්නවත් එන්ජිමේ තත්ත්වය මදියි. දෙකම දුවල තියෙන්නේ ලක්ෂයක් විතර තමයි.

    honda ගැන උදම් අනන උදවියට කියන්නේ 50දාහට අඩුවෙන් දුවල විකුනනවානම් honda හොඳයි.. එත් දීර්ඝ කාලයක් පාවිච්චියටනම් සල්ලි කන්දක් වියදම් කරන්න වෙනවා වාහනේ වයසට යද්දී. මට නම් නිකම් දුන්නත් honda එපෝ..

    ලොකු Challenge එකක් නෑ... මේකයි වැඩේ....
    මන් දානවා ඒ ඒ එන්ජින් Capacity වල ලිස්ට් එකක්.. පුලුවන්නම් ඒ ඒ Category එකේ වෙන ඕනේ ජපන් කොම්පැනියක් හදපු honda එකට වඩා Performance තියෙන එන්ජිමක් දාපන්..

    4 Cylinder, Naturally Aspirated, Stock

    1. 1500 cc = D15B VTEC = 130HP
    2. 1600 cc = B16B VTEC = 185HP
    3. 1700 cc = B17A1 = 160HP
    4. 1800 cc = B18C = 200HP
    5. 2000 cc = F20C JDM = 246.5 HP
    6. 2200 cc = F22C1 = 240HP
    7. 2300 cc = K23A1 = 240HP
    8. 2400 cc = K24W7 = 206HP

    අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...:P:P
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පළමු ක්‍රීඩකයා පන්දුවට පහරදීල.......:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලොකු Challenge එකක් නෑ... මේකයි වැඩේ....
    මන් දානවා ඒ ඒ එන්ජින් Capacity වල ලිස්ට් එකක්.. පුලුවන්නම් ඒ ඒ Category එකේ වෙන ඕනේ ජපන් කොම්පැනියක් හදපු honda එකට වඩා Performance තියෙන එන්ජිමක් දාපන්..

    4 Cylinder, Naturally Aspirated, Stock

    1. 1500 cc = D15B VTEC = 130HP
    2. 1600 cc = B16B VTEC = 185HP
    3. 1700 cc = B17A1 = 160HP
    4. 1800 cc = B18C = 200HP
    5. 2000 cc = F20C JDM = 246.5 HP
    6. 2200 cc = F22C1 = 240HP
    7. 2300 cc = K23A1 = 240HP
    8. 2400 cc = K24W7 = 206HP

    ජපන් කරත්ත ඇන්ජින් ඔට්ටුයිද අයියාහ්:nerd::nerd:

    Japanese_Brown_2_web.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උඹල නිසා මගේ ඔලුවත් කුරුවල් වුනා බං... අහිංසකව පොඩි කාර් කට්ටක් තියන් ඉන්න මට උඹලා මේ කිට්ටු කරන්නත් බැරි හීන පෙන්නුවනේ.... :oo: දැන් නින්ද යන්නෙත් නෑ යකෝ... අර රත්තරනා තමයි වගකියන්න ඕනේ... :angry::angry:

    මටත් ඔලුව කුරුවල් වෙලා ඉන්නේ බන්:baffled::baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලොකු Challenge එකක් නෑ... මේකයි වැඩේ....
    මන් දානවා ඒ ඒ එන්ජින් Capacity වල ලිස්ට් එකක්.. පුලුවන්නම් ඒ ඒ Category එකේ වෙන ඕනේ ජපන් කොම්පැනියක් හදපු honda එකට වඩා Performance තියෙන එන්ජිමක් දාපන්..

    4 Cylinder, Naturally Aspirated, Stock

    1. 1500 cc = D15B VTEC = 130HP
    2. 1600 cc = B16B VTEC = 185HP
    3. 1700 cc = B17A1 = 160HP
    4. 1800 cc = B18C = 200HP
    5. 2000 cc = F20C JDM = 246.5 HP
    6. 2200 cc = F22C1 = 240HP
    7. 2300 cc = K23A1 = 240HP
    8. 2400 cc = K24W7 = 206HP

    අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...:P:P

    පොල්වත්තයගේ ඔලුවට වේගයෙන් හරවා පහරක් එල්ල කරනවා.

    පුළුවන් අය කිඹුලගේ රේඩියෝ එක අහන්න එන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1652781
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...

    ඒකටත් Y60 :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;17662964 said:
    මටත් ඔලුව කුරුවල් වෙලා ඉන්නේ බන්:baffled::baffled:

    ගනින් ගනින් එකක්... අඩු ගානේ අපිට පින්තූර බලලවත් හිත හදාගන්න... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනික 1987 හදපු වාහනෙකුයි 2004 එකකුයි සංසන්දනය කරන්න පිස්සුද බන්... ඒ කාලේ පාවිච්චි කරපු මැටීරියල් සහ දැන් පාවිච්චි කරන ඒවා වෙනස් යකො...ඕනේ නම් Y60 කුයි අලුත් Y62 එකකුයි හප්පලා බලහන් මොකද වෙන්නේ කියලා...

    හප්පනවනම් Y60කුයි විසෙල් එකකුයි හප්පපන්... දෙපැත්ත බැලන්ස් වෙන්න සාදාරන විදිහට
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;17663027 said:
    හප්පනවනම් Y60කුයි විසෙල් එකකුයි හප්පපන්... දෙපැත්ත බැලන්ස් වෙන්න සාදාරන විදිහට

    audi-rs6-cut-in-half.jpg