රත්තරං;17673842 said:ඕකා ඔය පහුගිය ටිකේ කාපුවට රිදිලා ඔය මරු කියවන්නේ..
පොල්වත්තකොම් මුගේ හොන්ඩා එක හොන්ඩ ජුලවාලා කලානේ. ඒ වේදනාවත් තියෙනවා තාම![]()

රත්තරං;17673842 said:ඕකා ඔය පහුගිය ටිකේ කාපුවට රිදිලා ඔය මරු කියවන්නේ..
පොල්වත්තකොම් මුගේ හොන්ඩා එක හොන්ඩ ජුලවාලා කලානේ. ඒ වේදනාවත් තියෙනවා තාම![]()

රත්තරං මාම ආපු ගමන්ම Brand new Vezel එකක් උස්සන් ආවලු.....ඇවිත් ගමනක් යන්න පවුල වාහනේට පටවද්දී බාගයක් දැම්මම වාහනේ ෆුල් ලු ඉතුරු ළමයි ටික එලියෙලු ඕකට මලපැනල තමයි දූවල ගිහින් 120ය උස්සන් ඇවිත් තියෙන්නේ
ඔය තරහට තමයි දැන් Vezel වලට බනින්නේ![]()

ඔව් මචන්.. ඒකත් හොයන්නේ පැකින් කඩපු යුසඩ් එකක්නේ.
දැන් ඉන්න වයසත් එක්ක පැකින් එක කඩාගෙන යූස් කරන්න බැලුනේ
දැන් මෙතන ඇවිත් "නැ එහෙම නැ මට පුලුවන් අනේ" කියලා අඩයි![]()

රත්තරං;17673842 said:ඕකා ඔය පහුගිය ටිකේ කාපුවට රිදිලා ඔය මරු කියවන්නේ..
පොල්වත්තකොම් මුගේ හොන්ඩා එක හොන්ඩ ජුලවාලා කලානේ. ඒ වේදනාවත් තියෙනවා තාම![]()
රත්තරං;17673842 said:ඕකා ඔය පහුගිය ටිකේ කාපුවට රිදිලා ඔය මරු කියවන්නේ..
පොල්වත්තකොම් මුගේ හොන්ඩා එක හොන්ඩ ජුලවාලා කලානේ. ඒ වේදනාවත් තියෙනවා තාම![]()
Honda Mugen RR = World's Fastest Front Wheel Drive 4 door Sedan with a Naturally Aspirated Engine.
![]()
ඔව් ඔව්
XibitZ ට නම් කබඩ් එකක් හද හද ඉන්නකොට දොර පියනක් ඔලුවට වැටුන කියලා ආරංචියක් ආවා.
රත්තරං;17673965 said:මුන්ව විසෙල් එකක පටවලා මෙහෙම යවමු
![]()
රොදටික පතුරු ගැහිලා. ඇලෝවීල් දෙකත් ගැලවිලා, වාහනෙත් ගෙවිලා, ඇතුලේ ඉන්න එව්නුත් ගෙවෙයි.

hybrid walin hodatma thel karnne mokakda?මගේ අක්කා ලග තියෙන්නේ ඇක්වා එකක්. එයාගේ තුන්වැනි වහනය තමයි ඒක. මාත් ඒක ඩ්‍රයිව් කරලා තියෙනවා. මම කිලෝමීටර 1,000 වගේ ඩ්‍රයිව් කරලා ඇති. පෙට්‍රල් නං කොළඹදී 22 වගේ වැඩ. දුර ගමන් වලදී 28-31 නං වැඩ. හයිවේ එකේ මාතර ගිහිං ආවා දවසක්. එතකොට 30 වගේ වැඩ කළා පෙට්‍රල්.
හැබැයි ඉතිං වාහනේ ඇතුල නං හරිම බාලයි වගේ. ප්ලාස්ටික් ගතියක් එන්නේ. හයිබ්‍රිඩ් වලට මම නං එ තරං කැමැත්තක් නෑ. ඉලෙක්ට්‍රොනික් ගතිය වැඩියි.
රත්තරං;17673957 said:ශික් මෙලෝ රහක් නෑ. 2013 සිල්පියක් ගනින් (දැන් කෑමොර දෙයි )
Silphy කව්ද බන් ගණන් ගන්නේ.... උබ වගේ 35 පැනපු පප්පෙක්ට නම් හරි ... තාම හිරිමල් තරුණ වයසේ ඉන්න අපිට ඕනේ 2L N/A 4 Cylinder එන්ජිමකින් 240HP දෙන්න පුළුවන් වාහන .

රොදටික පතුරු ගැහිලා. ඇලෝවීල් දෙකත් ගැලවිලා, වාහනෙත් ගෙවිලා, ඇතුලේ ඉන්න එව්නුත් ගෙවෙයි.

රත්තරං;17674141 said:මම කියන්නේ නෑ උබේ හිරිමල ගැන![]()

Honda F20C = Most Powerful 4 Cylinder Naturally Aspirated Engine in the World !!!!
and FYI :
Engines with highest specific power output
1. Ferrari 4.5 L V8 from 458 Italia = 126.67 HP per Liter
2. Honda F20C, 2L, Inline 4 from S2K = 125HP per Liter
AND!!! Ferrari engine has 2.25 times bigger Cylinder Capacity and 8 Cylinders, and the difference is 1.67 Hp per Liter !!!
Can your Toyota Beat it???
HONDA ROXXXX!!!!!
![]()
ඉතින් මෙහෙම එන්ජින් කොහොමද නාකි පප්පලාට හරි යන්නේ... වයසක කාලේ ඔහේ යන්න වාහනයක් තිබ්බම මදෑ....මොන Performance ද...![]()