රත්තරං;17673863 said:

ඔව් ඔව්
XibitZ ට නම් කබඩ් එකක් හද හද ඉන්නකොට දොර පියනක් ඔලුවට වැටුන කියලා ආරංචියක් ආවා.

අන්කල්ට ඒකට කට උත්තර නෑ නේද...
@රි කතා කියන්න එපා සුට්ටො![]()

රත්තරං;17674440 said:මටත් වෙලාවක් එයිනේ තොපිව පූක්ශනය කරන්න![]()

වෙලාවක් ආවත් කොරගන්න බැරි එකනේ බන් ජරාම සීන් එක...
ඒකනේ මම බය නැතුව ඉන්නේ....![]()
රත්තරං;17674440 said:මටත් වෙලාවක් එයිනේ තොපිව පූක්ශනය කරන්න![]()

වෙලාවක් ආවත් කොරගන්න බැරි එකනේ බන් ජරාම සීන් එක...
ඒකනේ මම බය නැතුව ඉන්නේ....![]()
රත්තරන් ජබුක්™
ලිඳ පතුලේ යාන්තමට පේනවා දිලිසෙන හන්දා...
කොලු කාරයො වැහි වැහැල බොලව්.... පු*ට ලැලි ගහන් තමා එන්න වෙන්නෙ![]()
කොල්ලො ටික රත්තරං ලිඳෙ දැමීම හෙලා දකිමි. දැන් එන්ජින් ගැන කතා කරපියව්

රත්තරන් ජබුක්™
ලිඳ පතුලේ යාන්තමට පේනවා දිලිසෙන හන්දා...
කොලු කාරයො වැහි වැහැල බොලව්.... පු*ට ලැලි ගහන් තමා එන්න වෙන්නෙ![]()
කොල්ලො ටික රත්තරං ලිඳෙ දැමීම හෙලා දකිමි. දැන් එන්ජින් ගැන කතා කරපියව්
රත්තරං;17674698 said:මට අම්ම ඕනේ![]()

වෙලාවක් ආවත් කොරගන්න බැරි එකනේ බන් ජරාම සීන් එක...
ඒකනේ මම බය නැතුව ඉන්නේ....![]()

දැන් සද්දයක් නෑ හිටං හොයල බලපියව්ප්රාඩෝ 120ක් ලිඳකට වැටෙනවා දැක්කා![]()
දැන් ඉතිං එන්ජිමක් ගැනවත් කතා කරමු. දැන් ඔය ඇති මචංලා. නැත්තං මේකේ රත්තරං එක්ක කන්න කේන්තියෙන් ඉන්න එව්න් මේවා බලලා ඇත්තට අරං අන්තිමට එක එක ඒවා කියලා ත්රෙඩ් දායි. උන් දන්නෙ නෑනේ මේ උඹලා අපි පිස්සුවට මෙහෙම කථා කියා ගන්නවා කියලා.දැන් ඉතිං එන්ජිමක් ගැනවත් කතා කරමු.

ත්රෙඩ් එක සෑහෙන දුර ගිහිල්ලනේ.... මහෙෂ්ගෙනුයි පොල්වත්ත ගෙනුයි සෑහෙන දේවල් ටිකක් දැනගත්තා....![]()

දැන් සද්දයක් නෑ හිටං හොයල බලපියව්

අවා මෙතන අපිව පූක්ශනය කරන්න.
පව් අසරනයා අන්තිමට ගැන්ග් බැන්ග් වුනා![]()