හයියෝ 🤣 සිලින්ඩරේට එවන්න එකෙක් හිටියෙම නැද්ද

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හිනා නොවී මේ වගේ උගත් බුජ්ජිමත් අත්දැකීම් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුට යවපල්ලා , ලපය ට රට කරගන්න බැරිව කෙලව ගත්තට පස්සේ රට බාර දෙන්න

    • Haha
    Reactions: sahan50

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේ පාර පාර්ලිමේන්තුව වසංගතයක් වෙනවා.

    මොකද jvp පොල් කෝම්බ ටික පිරවුනට පස්සෙ ඉතුරු අඩුවට යන්නේ මේවගේ පොල් ලෙලි තමයි.

    මාස 6කින් විතර පස්සෙ මැඩම් මේ පාර ගේමක් ගහයි.
     
    • Haha
    Reactions: Candid-B

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ පාර පාර්ලිමේන්තුව වසංගතයක් වෙනවා.

    මොකද jvp පොල් කෝම්බ ටික පිරවුනට පස්සෙ ඉතුරු අඩුවට යන්නේ මේවගේ පොල් ලෙලි තමයි.

    මාස 6කින් විතර පස්සෙ මැඩම් මේ පාර ගේමක් ගහයි.
    ඔව් කලින් හිටපු උන් එක්ක මුන් ටිකට හැරෙන්නවත් බෑ... අපරාදේ හොද මිනිස්සු ටික...
     
    • Haha
    Reactions: nul and Honda.putha

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඔව් කලින් හිටපු උන් එක්ක මුන් ටිකට හැරෙන්නවත් බෑ... අපරාදේ හොද මිනිස්සු ටික...

    චූන් උනාට වැඩක් නෑ
    මුන් එකෙක්ට මන්ත්‍රී පැන්ශන් එක වත් ගන්න ලැබෙන්නේ නෑ

    මේවා අනාවැකි
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    චූන් උනාට වැඩක් නෑ
    මුන් එකෙක්ට මන්ත්‍රී පැන්ශන් එක වත් ගන්න ලැබෙන්නේ නෑ

    මේවා අනාවැකි
    ඒක තමයි... කලින් පැන්ශන් ගත්ත සුපිරි සෙට් එක නැතුව පාලුයි... චූන් වෙලා වැඩක් නෑ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඒක තමයි... කලින් පැන්ශන් ගත්ත සුපිරි සෙට් එක නැතුව පාලුයි... චූන් වෙලා වැඩක් නෑ...
    මෙන්න සුපිරි බඩු
    FB-IMG-1731338136217.jpg
     
    • Haha
    Reactions: dxx