Yes. ළග තැනකට address දාලා online order කරන්න පුළුවන් නේද. ඔය වගේ වැඩ තමා කරන්නේ. කොහේ හරි අදුරන එකෙක් ඉන්නවනේ. අන්තිමට ගත්තා 1Kg එකත් එහෙම තමා ගත්තේ. ආයේ එකක් හොයාගන්න ඕනේ. ඊයේ තමා එක කැඩුවේGlomark wala highland thiyanawa. thoga kadawala highland butter thiyanawa. (Kodithuwakku Super near Munchee/expressway exit -makumbura)
Loku supermarket (keells, cargills) wala nathi unata oya supermarket wage karana loku thoga kadawala highland wage ewa thiyanawa.Yes. ළග තැනකට address දාලා online order කරන්න පුළුවන් නේද. ඔය වගේ වැඩ තමා කරන්නේ. කොහේ හරි අදුරන එකෙක් ඉන්නවනේ. අන්තිමට ගත්තා 1Kg එකත් එහෙම තමා ගත්තේ. ආයේ එකක් හොයාගන්න ඕනේ. ඊයේ තමා එක කැඩුවේ
400g Packet eka hariyatama balanna.thiyenne low fat milk powder ekak.full cream milk powder newei.හයිලන්ඩ්ම හොයන ෆෑන්ස්ල ඉන්නව නන් හෝමගම දොලෙකඩේ ගාව කගිල්ස් එකෙක් තියනව බඩු
කිලො 1 පැකට් තියෙන්නෙ, 2100යි.
පැකට් 10ක් වගෙ තිබ්බ ඉතුරු වෙල
තව හයිලන්ඩ්ම ලෝ ෆැට් එකෙ ග්‍රෑම් 400 පැක්ට්සුත් තියනව
https://goo.gl/maps/tYR2ryCHPvsa7NsQ9
400g Packet eka hariyatama balanna.thiyenne low fat milk powder ekak.full cream milk powder newei.