හයිලන්ඩ් කිරි පිටි හම්බුනෙ නැද්ද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    Glomark wala highland thiyanawa. thoga kadawala highland butter thiyanawa. (Kodithuwakku Super near Munchee/expressway exit -makumbura)
    Yes. ළග තැනකට address දාලා online order කරන්න පුළුවන් නේද. ඔය වගේ වැඩ තමා කරන්නේ. කොහේ හරි අදුරන එකෙක් ඉන්නවනේ. අන්තිමට ගත්තා 1Kg එකත් එහෙම තමා ගත්තේ. ආයේ එකක් හොයාගන්න ඕනේ. ඊයේ තමා එක කැඩුවේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    Yes. ළග තැනකට address දාලා online order කරන්න පුළුවන් නේද. ඔය වගේ වැඩ තමා කරන්නේ. කොහේ හරි අදුරන එකෙක් ඉන්නවනේ. අන්තිමට ගත්තා 1Kg එකත් එහෙම තමා ගත්තේ. ආයේ එකක් හොයාගන්න ඕනේ. ඊයේ තමා එක කැඩුවේ
    Loku supermarket (keells, cargills) wala nathi unata oya supermarket wage karana loku thoga kadawala highland wage ewa thiyanawa.
     
    • Like
    Reactions: NRTG

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    හයිලන්ඩ්ම හොයන ෆෑන්ස්ල ඉන්නව නන් හෝමගම දොලෙකඩේ ගාව කගිල්ස් එකෙක් තියනව බඩු :baffled:
    කිලො 1 පැකට් තියෙන්නෙ, 2100යි.
    පැකට් 10ක් වගෙ තිබ්බ ඉතුරු වෙල



    තව හයිලන්ඩ්ම ලෝ ෆැට් එකෙ ග්‍රෑම් 400 පැක්ට්සුත් තියනව


    https://goo.gl/maps/tYR2ryCHPvsa7NsQ9
    400g Packet eka hariyatama balanna.thiyenne low fat milk powder ekak.full cream milk powder newei.