හයිලන්ඩ් , පැලවත්ත කිරි පිටි

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හයිලන්ඩ් , පැලවත්ත කිරි පිටි

හයිලන්ඩ් තොග ගේන ගේන එව ඉවර වෙනවා .හයිලන්ඩ් පිටි පැකට් එකක් ආසාවට‍ හොයාගන්න බෑ දැන් ඔය ‍බොන්න බැරි උදවිය ලස්සනට බොන්නේ .400 ගැරැම් පැකට් ඇත්තෙම නෑ පැලවත්ත කිරිපිටිත් එහෙමමයි දැන්වත් අපේ දේ කාපල්ලා බීපල්ලා පිටරටින් ගේන ‍‍‍‍රොඩු නොබී .

z_p-65-Pelwatte.jpg

highland.jpg
 
  • Like
Reactions: Mr.Truth

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Ado ubala nodannawa unata kiri ptiti kohomath agunai.wadunu minihekta kiri one na.puluwannam fresh milk beepan.piti kiyanne leda goddak
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑ

    ariyaseela.jpg

    සියළු ගුණාත්මක පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කර ඊට විවිධ විෂකාරක එක් කර බහුජාතික සමාගම්වලින් අපට විකුණන රට පිටිකිරි මත තව දුරටත් යැපෙන්නේ මන්දැයි සම්පූර්ණයෙන්ම දේශීය කිරී කර්මාන්ත ශාලාවක් වූ පැලවත්ත සමාගමේ ප‍්‍රධානී ආරියශීල වික‍්‍රමනායක මහතා ප‍්‍රශ්ණ කරයි.

    ආනයනික කිරි පිටි ආශ‍්‍රිතව මතුව තිබෙන තත්වය සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කලේ ලංකාවේ ගවගහනය ලක්‍ෂ 12ක් පමණ වුවත් ඉන් කිරි නිෂ්පාදනය සඳහා යොදවා ඇත්තේ ලක්‍ෂ 1 1/2ක පමණක් බවත් එම ප‍්‍රමාණය ලක්‍ෂ 03 දක්වා වැඩි කරන්නේ නම් රට සම්පූර්ණයෙන්ම කිරි ආහාරවලින් ස්වංපෝෂිත කර අතිරික්ත බටර් තොගය ඉරාන තෙල් වලට කිසිදු මුදලක් නොගෙවා හිලවුවට දිය හැකි බවයි.

    පැලවත්ත මෙන්ම රජය සතු හයිලන්ඞ් කර්මාන්ත ශාලාවල කිරි පිටි සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය වන බවද පැවසූ ඒ මහතා ඊට ඞීසීඞී දැමීමක් හෝ ප්‍රෝටීන ඉවත කර ගැනීමක් සිදු නොකරන බවද කීවේය.

    අපේ රටේ දුප්පත් කාන්තාවන් මැදපෙරදිග අපා දුක් විඳ එවනා ඩොලර් මිලියන 500කින් වස මුසු රට කිරි රොඩු මිලදී ගන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කරයි.

    මේ අතර ඞීසීඞී විෂකාරකය ඇතැයි වාර්තා වූ සියළු විදේශීය කිරිපිටි වෙළඳපලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දී ඇති අතර කිසිදු විෂ රසායනිකයක් ඇතැයි සනාථ නොවූ පැලවත්ත සහ හයිලන්ඞ් කිරිපිටි සඳහා මෙම නියෝගය බල නොපායි.


    ආරියශීල වික‍්‍රමනායක මහතා මෙරට ප‍්‍රමුඛ පෙලේ දේශීය ව්‍යාරිකයෙක් වන අතර දේශිය ව්‍යාපාරිකයන් සඳහාම බිහි වූ මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.



    lankacnews
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගමයා;15424068 said:
    palawatte ewa wediaya danne nea machan eka owner ta salli thiyenawa athi wenna e manussaya kiyanne ubala bonawa nam bipalla mama advertising karanne ne kiyala

    na ban mama inna paththe gannamana... thiyenawanam bonawa... kohomatath wadipura TV eke ehema ad danneth na neda?

    owner Ariyaseela Wikramanayake... hena simple manussaya, wena salli karayo wage ali oluwen yanne na... full cool.....