හයිලන්ඩ් කිරි පිටි හම්බුනෙ නැද්ද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    හයිලන්ඩ්ම හොයන ෆෑන්ස්ල ඉන්නව නන් හෝමගම දොලෙකඩේ ගාව කගිල්ස් එකෙක් තියනව බඩු :baffled:
    කිලො 1 පැකට් තියෙන්නෙ, 2100යි.
    පැකට් 10ක් වගෙ තිබ්බ ඉතුරු වෙල

    තව හයිලන්ඩ්ම ලෝ ෆැට් එකෙ ග්‍රෑම් 400 පැක්ට්සුත් තියනව

    https://goo.gl/maps/tYR2ryCHPvsa7NsQ9
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka

    Homagama palayanko ithin kiri piti ekak genna...

    මම තමයි අද ලාස්ට් කස්ටමර් බූරු තඩියො :growl: :growl:

    වැරදි තැනට නේද කොමෙන්ට් එක දාලා තියෙන්නේ බව්වෝ ...... 😜 😜 😜

    [මාව කෝට් කරනවා වෙනුවට වෙන කෙනෙක් කෝට් කරලා...... 🤭🤭]
     
    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    වැරදි තැනට නේද කොමෙන්ට් එක දාලා තියෙන්නේ බව්වෝ ...... 😜 😜 😜

    [මාව කෝට් කරනවා වෙනුවට වෙන කෙනෙක් කෝට් කරලා...... 🤭🤭]
    Ow ow 😂...Highland nemei mu gal bothalayak gahala awilla thiyenne... Dan me thread eka dakala heta udeta kiri piti hoyanna homagama yana ewunta jesu pihitai...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,691
    113
    ප*යාගල
    sorry.com
    වැඩි උනාද. කිලෝ එකද මන්ද 🙄 මන් පිටි බොන්නෙ නෑ.ආපිකෝ එකෙ කැශියර් එකෙ තියන් විකුනුවා.ඉල්ලන උන්ට විතරයි දුන්නේ. ශෙල්ෆ් එකේ දාන්නෙ නෑ හයිලන්ඩ්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම තමයි අද ලාස්ට් කස්ටමර් බූරු තඩියො :growl: :growl:
    :baffled:

    වැරදි තැනට නේද කොමෙන්ට් එක දාලා තියෙන්නේ බව්වෝ ...... 😜 😜 😜

    [මාව කෝට් කරනවා වෙනුවට වෙන කෙනෙක් කෝට් කරලා...... 🤭🤭]
    :growl:

    Ow ow 😂...Highland nemei mu gal bothalayak gahala awilla thiyenne... Dan me thread eka dakala heta udeta kiri piti hoyanna homagama yana ewunta jesu pihitai...

    printing mistake bro :(

    අර @NRTG බූරුවාමේක අස්සෙ රින්ගලා සේරම අවුල් කරනව
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    printing mistake bro :(

    අර @NRTG බූරුවාමේක අස්සෙ රින්ගලා සේරම අවුල් කරනව
    ලෝකල් බඩු ගහන්න එපා කියන්නේ ඕක තමයි බව්වෝ. වෙරි හිදුනමනේ දැක්කේ වෙලා තියන දේ ............. 🤭 🤭

    Ow ow 😂...Highland nemei mu gal bothalayak gahala awilla thiyenne... Dan me thread eka dakala heta udeta kiri piti hoyanna homagama yana ewunta jesu pihitai...
    හැමදාම කියනවා ලෝකල් කසිය ගහන්න එපා කියලා. ගහලා ඉතින් පිස්සු කෙලිනවා.... 😜😜
    ------ Post added on Aug 27, 2022 at 8:12 AM
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    ඔබතුමා එතන සික්කා නේද.... [නැත්තම් වහනකන් මොන බම්බුවක් කරනවද එතන🤔]

    වැරදි තැනට නේද කොමෙන්ට් එක දාලා තියෙන්නේ බව්වෝ ...... 😜 😜 😜

    [මාව කෝට් කරනවා වෙනුවට වෙන කෙනෙක් කෝට් කරලා...... 🤭🤭]
    බවුව මද්දකට අහුවෙලා.....
    :baffled:

    :growl:

    printing mistake bro :(

    අර @NRTG බූරුවාමේක අස්සෙ රින්ගලා සේරම අවුල් කරනව
    ඒ පාර මූ මූවම කියොට් කරගෙන....😂😂

    ශුවර් එකට කැලෑ තැබෑරුමක් අස්සෙ රිංගල....😂